14/09/2025
🌍 2025 උසස් පෙළ භූගෝල විද්‍යාව (Geography A/L) – පන්ති ආරම්භ වෙයි!
ඔබේ භූගෝල විද්‍යාව දැනුම තවත් උසස් මට්ටමකට ගෙන යාමට සූදානම්.
📚 සම්පූර්ණ සමාලෝචන, නවීන පාඨමාලා ක්‍රමවේද සමගින් අකුරැස්ස Plus Mark හී දී ආරම්භ වන ඔබේ Geo පංතිය.
📆 2025 අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චාව
📆2026 පුනරීක්ශන පංති
📆2027 නව පංති ආරම්භය
🕗 අනුකූල කාල සටහන් අනුව
📞 071 884 0736 (whatsapp) /0778330734 සම්බන්ධ වන්න
ඔබේ භූගෝල විද්‍යාව දැනුම සවිමත් කර අභියෝගාත්මක A/L විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න! 🌟
26/08/2025
විද්‍යා/ගණිත විෂය ධාරාවෙන් ගොඩ යන්න අකුරැස්සෙන් ගාල්ලට මාතරට ගිය අපේ වැඩ්ඩෝ ගාල්ල මාතර දී රොඩ්ඩ වුනා නේද?
අපි ඉතිහාසය වෙනස් කරමු.
🟦හොඳම ගුරුවරු
🟦හොඳම පන්ති කාමර (වායු සමනය කළ)
🟦උපරිම විනය සමඟ අධ්‍යාපනික පරිසරය
🟦ඉගෙනුම් සහ දක්ෂතා ඇගයීමේ පරීක්ෂණ
🧑🔬🟥මේ හැමදේම තියෙන පන්තියක් අකුරැස්සෙ තියෙද්දී...ඔයත් කාලය මුදල් නාස්ති කරගෙන ඇගේ අමාරුවට ගාල්ලට මාතරට යනවද?
🟧🟢🟩🔵🟦🟠🟨🟣🟣🟨🟠🟦🔵🟩🟢🟧
2026,2027 A/L නම් ආපසු හැරෙන්....
වෙන කොහේටවත් නෙවෙයි Plus Mark Akuressa හොඳම ළඟම අධ්‍යාපන ආයතනයට
අගෝස්තු අවසාන සතියේ අපි පන්ති පටන් ගන්නවා.ගොඩ යන්න ඕන උන් රංචු පිටින් වරෙව්.
විමසීම්:0766949700
26/08/2025
දැන් ICT නැතුව මොකුත් බෑ නේද?එහෙනම් මෙන්න අකුරැස්සේ හැමෝටම සුපිරියට ICT ඉගෙන ගන්න "ජීවිතයම ගොඩදාන ICT පන්තිය" Plus Mark Akuressa අධ්‍යාපන ආයතනයට...
🟧විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබයි.
🟧පාඩම් සඳහා අවශ්‍ය සියලු ප්‍රායෝගික අභ්‍යාස පන්ති කාමරය තුළම සිදු කරනු ලබයි.
🟧මාසික, තෙමාසික විෂය පරීක්ෂණ මගින් ලකුණු ලබාදීම සිදුකරයි.
🟧පාඩම් කටයුතු පහසු කර ගැනීමට මුද්‍රිත නිබන්ධන..සමග පැවරුම් පොත්.
🟧🔊🔊🔊🔊🔊ICT කරන්න ගිහින් ඇන ගත්ත,විෂය අල වෙච්ච...හැමෝම ගොඩදානවා සත්තයි.
අමතන්න 076 694 9700 .
🟥🟨🟩🟧🟦🟣🔵🟢🟡🟠
සියලූම පන්ති වායු සමනය කරන ලද මනා අධ්‍යාපන පරිසරයක් සහිත පන්ති කාමර තුළ පැවැත්වේ
24/08/2025
දැන් අකුරැස්සට , ".....තත් ජිත් තොං නං තා"
විෂයාත්මක ලාලිත්‍යය සමඟින් අකුරැස්සේ ම දරුවන්ට නර්තනය කියාදෙන , Plus Mark Akuressa නර්තන පාසල 1-11ශ්‍රේණි සඳහා තාලානුරූපීව වැඩ අරඹයි.
උඩරට පහතරට හා සබරගමු නර්තනය සමඟින් , දෙස් විදෙස් නර්තන රටා ඉගෙනුමට රංචුපිටින් ඔබ එන්න.
මෙහෙයවීම: නර්තන විශාරද
ලක්නිමා ප්‍රසාදිනී
විමසීම්:0766949700
පන්ති හාරම්භය අගෝස්තු මස සිට සිදු කරන අතර අගෝස්තු මස ගාස්තු විරහිතය.
24/08/2025
🔊🔊🔊✔️ඓතිහාසික පුරවරය අකුරැස්සේ අපේ දරුවන්ට අපේ කම සමග ලෝකයම ඉතිහාසය මිහිරිව මතක හිටින්න ආස හිතෙන්න කියාදෙන ගිහානි රණතුංග සිසු ප්‍රිය ගුරුතුමිය අකුරැස්ස නගරයේ ඉතිහාසය විෂයෙහි ප්‍රතිඵල අතික්‍රමණයට Plus Mark Akuressa අධ්‍යාපන ආයතනය හා එක්ව නව පන්ති අරඹයි.
🟧නීරස වෙච්ච ඉතිහාසය විෂය රහට හරබරව ඉගෙන ගන්න "ඉතිහාසය රන් අකුරෙන් ලියන Plus Mark ඉතිහාසය පන්තිය සමග එක්වන්න.
🟧හරසුන් විලාසිතාවක් වෙනුවට අපි ඉතිහාසයෙන් සුපසන් විලාසිතාවක් තනමු.
🟧තනි ගමන් අසුව බැවින් රංචුපිටින් එන්න.
0766949700
23/08/2025
අකුරැස්සේ...හෙළයන්ට සිංහල,
මේක තමයි පන්තිය පුතේ.ජීවිතයම ගොඩදාන හැරවුම් ලක්ෂය ,අපොස සා .පෙළ.ඔයාව විශිෂ්ටයෙක් කරන හෙළ සිංහල පන්තිය.
ඔයාලා මෙච්චර දවස් අමාරුයි කියලා හිතපු,
ව්‍යාකරණ,රචනා,විචාරය,සාරාංශකරණය....ඇතුළු මේ හැම දෙයක්ම එකෙන්ම ගොඩදාගන්න,සිංහල විශිෂ්ටයෙක් බවට පත්වෙන්න ඔයා එන්නම ඕන පන්තිය,
Plus Mark Akuressa අධ්‍යාපන ආයතනයේ ධනුෂ්ක අළුදේව සර්ගේ "හෙළ සිංහල පංතිය"ඔන්න වැඩ පටන් ගන්නවා.
දූර කථනයෙන් අමතලාම එන්න
0766949700🔊.
23/08/2025
අකුරැස්සේ...හෙළයන්ට සිංහල,
මේක තමයි පන්තිය පුතේ.ජීවිතයම ගොඩදාන හැරවුම් ලක්ෂය ,අපොස සා .පෙළ.ඔයාව විශිෂ්ටයෙක් කරන හෙළ සිංහල පන්තිය.
ඔයාලා මෙච්චර දවස් අමාරුයි කියලා හිතපු,
ව්‍යාකරණ,රචනා,විචාරය,සාරාංශකරණය....ඇතුළු මේ හැම දෙයක්ම එකෙන්ම ගොඩදාගන්න,සිංහල විශිෂ්ටයෙක් බවට පත්වෙන්න ඔයා එන්නම ඕන පන්තිය,
Plus Mark Akuressa අධ්‍යාපන ආයතනයේ ධනුෂ්ක අළුදේව සර්ගේ "හෙළ සිංහල පංතිය"ඔන්න වැඩ පටන් ගන්නවා.
දූර කථනයෙන් අමතලාම එන්න
0766949700🔊
23/08/2025
අකුරැස්සේ පොඩ්ඩන්ගේ,ලොකු හීන පාට කරන්න....ඉංග්‍රීසි ආසම විෂය බවට පත් පත්කරන්න,වැඩිම ලකුණු ගන්න විෂය ඉංග්‍රීසි බවට පත් කරන්න Plus Mark Akuressa අධ්‍යාපන ආයතනයේ අපූර්වතම වැඩපිළිවෙල සමගින් අකුරැස්සේ චූටි ඉංග්‍රීසි ටීචර් පන්ති පටන් ගන්නවා ළමයි....
ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ,මේක තමයි ඔයාලගේ ඉංග්‍රීසි පන්තිය .ඒ කියන්නේ අකුරැස්සේ "පොඩ්ඩෝ ආසම ඉංග්‍රීසි පන්තිය"
අම්මලත් එක්කම එන්න පුතේ...වැඩි විස්තර දැනගන්න 0766949700 ට කෝල් එකක් දෙන්න
22/08/2025
සිංහලෙන් දෙමළ උගන්වන...,පොඩ්ඩෝ ආසම ප්‍රියංගිකා ටීචර්ගේ Tamil Class එක තෙවන වාරයේ ප්‍රතිඵල වැඩි කරලා ,පොඩ්ඩෝ ටික ගොඩ දාන්න , Plas Mark Akuressa අධ්‍යාපන ආයතනයේදී පන්ති ආරම්භ කරනවා.
හොඳම හොඳ ටීචර් කෙනෙක්ගේ,හොඳම හොඳ දෙමළ පන්තියක් හොය හොය හිටපු ඔයාලට මේක තමයි හොඳම අවස්ථාව,
හොඳම අවස්ථා මගහැර ගන්න හොඳ නැති නිසා පොඩ්ඩොත් එක්කම ඇවිල්ලා Class එකේදිම ටීචර්ව හමුවෙන්න.
දුර වැඩි විස්තර නෙවෙයි...වැඩිදුර විස්තර දැනගන්න මේ අංකයෙන් ටීචර් සම්බන්ධ කරගන්න : 077 509 61 11
20/08/2025
🔊🔊🔊අකුරැස්ස අපේ දරුවන්ට ආස හිතෙන්න , මතක හිටින්න, විෂය කරුණු කියලා දෙන්න සුදුසුකම් සපිරි දක්ෂතම ගුරු මණ්ඩලය දැන් Plus Mark Akuressa සමග එක්වෙයි.
විෂයට ලකුණු අඩුවීම දරුවන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි කියලා හිතන බුද්ධිමත් දෙමව්පියන් දරුවොත් එක්කම එන්න.ගුරුවරුත් එක්ක සාකච්ඡා කරන්න දරුවන්ගේ ලකුණු ටික වැඩි කරගන්නේ කොහොමද කියල.
ඔයාලගේ හීන වලට ගැලපෙන විනයවත්,බුද්ධිමත්,දක්ෂතාවයන්ගෙන් සපිරි මනු දම් ගුණෙන් සවිමත් දරුවෙක් ගොඩනැගීමට අවශ්‍ය අධ්‍යාපනික පරිසරයක් අපි ආයතනය තුළ ගොඩනගල තියෙනවා.
වායු සමනය කළ පන්ති කාමර තුළ,"නිදහසේ ඉගෙන ගන්න" දරුවන්ට ඉඩ දෙන්න...
දරුවොත් එක්කම ඔබ එන්න.වැඩි විස්තර දැනගන්න 076 6949 700 ට අමතන්න