Colombo Bartender & Barista School - Galle

Colombo Bartender & Barista School - Galle 𝗧𝗩𝗘𝗖 𝗔𝗣𝗣𝗥𝗢𝗩𝗘𝗗 𝗖𝗘𝗡𝗧𝐄𝐑
REG. NO: P04/0225

𝐒𝐂𝐀 𝗠𝗘𝗠𝗕𝗘𝗥
𝐈𝐃 : 𝐒𝐂𝐀-𝐂-𝟓𝟕𝟒𝟒𝟎𝟒

𝐂𝐏𝐃 𝗠𝗘𝗠𝗕𝗘𝗥
NO: 20470

𝐒𝐃𝐂 𝐂𝐀𝐍𝐀𝐃𝐀 𝐋𝐄𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝐏𝐀𝐑𝐓𝐍𝐄𝐑
NO: 1230

තරුණ තරුණියන් වෘත්තීය අධ්‍යාපනයට නිසියාකාරව යොමුකිරීම සඳහා ගාල්ල, හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ ව...
17/08/2026

තරුණ තරුණියන් වෘත්තීය අධ්‍යාපනයට නිසියාකාරව යොමුකිරීම සඳහා ගාල්ල, හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා පොළ වැඩසටහනට CBBS අපි අනුග්‍රාහයෙන් දායක වීමු.

එම වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක් කැමරා කාචයට හසුවූ අයුරු...

Irish Coffee එකේ ප්‍රධාන ingredients 4 මොනවද ?
15/08/2026

Irish Coffee එකේ ප්‍රධාන ingredients 4 මොනවද ?

It is with great sorrow that we announce the passing of our beloved colleague Mr. Piyal Rathnayake, the Branch in Charge...
10/08/2026

It is with great sorrow that we announce the passing of our beloved colleague Mr. Piyal Rathnayake, the Branch in Charge of CBBS Kurunegala. His gentle charm and deep knowledge coupled with his genuine kindness set him apart over the years for his colleagues and students alike, and the loss of his person is dearly felt. Our heartfelt wishes go out to his loved ones at this deeply distressing time.

May He Attain Nibbana!

දෙමු බලන්ඩ උත්තරේ..
04/08/2026

දෙමු බලන්ඩ උත්තරේ..

27/07/2026

Learn Barista skills with CBBS!!

👉 Unlimited Practical Sessions සමඟ
👉 නියම Cafe Setup එකක උගන්වනු ලැබේ.

📅 කාලය – මාස 2
⏰ පන්ති වේලාවන් – පාන්දර | උදේ | දහවල් | සවස | රාත්‍රී
📆 Weekdays / Weekends – ඔබට පහසු ලෙස

💰 පාඨමාලා ගාස්තු – LKR 67,000
(වාරික 4කින් ගෙවිය හැක)

🌟 CBBS විශේෂත්වයන්
✅ TVEC අනුමත සහතිකය
✅ SCA Membership
✅ CPD Membership
✅ SDC Canada Learning Partner
✅ අති නවීන උපකරණ සහිත පුහුණු මධ්‍යස්ථාන

📞 වැඩි විස්තර සඳහා
074 120 0055 අමතන්න හෝ WhatsApp කරන්න.

22/07/2026

කුරුණෑගලට දෙරණෙන් ඇවිත් CBBS එකතු වුණා A/L ළමයින්ට අත්‍යාවශ්‍ය කොෆී බූස්ට් එකක් දෙන්න 😉❤️

21/07/2026

Address

32, Colombo Road, Kaluwella
Galle

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Colombo Bartender & Barista School - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category