Advanced Technological Institute - galle

Advanced Technological Institute - galle

Share

ATI is the leading government institutions in higher education sector in Sri Lanka which has been established by the parliament act no 29 of 1995.

Photos 22/01/2017

ADVANCED TECHNOLOGICAL INSTITUTE-GALLE
STUDENT INTAKE -2017

Photos 01/01/2016
Photos 24/12/2015

Wishing you all a merry christmas!!
සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා!!

Photos 13/12/2015

Apply Now !!! Hurry Up!!!
Closing Date: 2016-01-15

Photos 28/06/2015

CONVOCATION # - NOVEMBER 2015 #

Photos 13/04/2015

---------------------------------------------------------------------------------------------------
ඔබ සැමට සියලු පතුම් ඉ‍ටුවෙන සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!
---------------------------------------------------------------------------------------------------

Photos 06/03/2015

#
The Brotherhood Of
#

21/01/2015

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය ( NAITA ) මගින් පාඨමාලා අවසාන පුහුණු වීම් සදහා යොමු කරන සම්මන්ත්‍රණය
✲ HNDBA - 2015/02/19
✲ HNDA - 2015/02/20
✲ HNDM - 2015/02/20
යන දිනයන් තුල ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේදී පැවත්වේ.

21/01/2015

2015 අධ්‍යන වර්ෂය සදහා අයදුම් කල සුදුසුකම් සහිත අයදුම්කරුවන් සදහා සම්මුඛ පරීක්ෂණ පහත දිනයන් හිදී ගාල්ල උසස් තාක්ෂණ ආයතනය තුල පවැත්වේ

1. උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමා පාඨමාලාව 2015/01/29, 30
2. උසස් ජාතික කළමණාකරන ඩිප්ලෝමා පාඨමාලාව 2015/02/05, 06
3. උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව 2015/02/02
4. උසස් ජාතික සංචාරක හා සත්කාරක ඩිප්ලෝමා පාඨමාලාව 2015/02/09
5. උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සදහා අයදුම් කල අයදුම්කරුවන් සදහා ‍තෝරා ගැනීමේ පරීක්ෂණය (PLACEMENT TEST) 2015/01/31 වන දින පැවත්වේ.

සම්මුඛ පරීක්ෂන සදහා පැමිනෙන විට පහත දෑ ‍රැගෙන පැමිනිය යුතුයි,,

✪ සමුඛ පරීක්ශණයට පැමිණෙන ලෙස දන්වා එවූ ලිපිය
✪ අධ්‍යාපන සහතික වල මුල් පිටපත්(O/L,A/L ) සහ අනෙකුත් සහතිකපත්.
✪ පාසලෙන් අස්වීමේ සහතිකය
✪ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
✪ චරිත සහතික 2ක්
✪ ග්‍රාම නිලධාරී සහතිකය
✪ මුද්දර ප්‍රමාණයේ (Stamp size) ඡායාරූප 3ක්
─────────────────────────────────────────
ගාල්ල උසස් තාක්ෂණ ආයතනය
සිරිධම්ම මාවත.
ලබුදුව,අක්මීමණ

වැඩිදුර විස්තර සදහා..
077 6050286,071 3422944,071 8687451.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Siridhamma Road
Galle