10/06/2025
හිතවතුන් දැනුවත් කරන්න 👇👇👇
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream tea plant nursery, sri chandananda mahimi mawatha, unanvitiya, baddegama, Galle.
10/06/2025
හිතවතුන් දැනුවත් කරන්න 👇👇👇
28/07/2023
කුකුල් අඬු ඉතුරු කරන්න දෙන්නෙපා !
නටුව දිගට ඉතුරු කරල කඩන්න දෙන්නෙපා !
- පින්තූරය අනුන්ගෙ -
26/07/2023
2024දි වත් තේ ටික හිටවලා ඉඩම වවන්න ප්ලෑන් කරන යාලුවෝ මැසේජ් එකක් එවන්න.
දැන්ම අපි කතා කරමු 🤭
27/06/2023
මේ සති අන්‍තයේ අපි එනවා නෙළුවට.තව පැළ 500 ක ඉඩක් ඉතුරුයි.
ඕන කෙනෙක් ඉන්නවනං කතාකරන්න.
උඩුගම - පනංගල - හිනිදුම - තවලම - නෙළුව අයටයි මේ අවස්තාව.
2026/2023 - 45/= ( ප්‍රවාහන ගාස්තු , පැටවීමේ බෑමේ කුලී ගාස්තුද ඇතුලත් )
10/04/2023
* Size of Plants for Infilling
Raise plants in large polythene bags 15 cm (lay flat) x 30 cm
Use well grown healthy plants and not what is left over in the nursery after planting the clearings.
• The planting of cuttings should be advanæd to have plants ready in the planting season. Use around 15 month-old plants in the Up-country, 12month old plants in the Mid-country and 9-month old plants at Iowelevations. The planting of the cuttings should be accordingly advanced to have the plants ready in the planting season
* Preparation of the Field for Infilling
Fork up all areas to be infilled, with particular emphasis on patches left vacant for sometime, to enhance root growth of young plants as well as to remove any pieæs of old tea roots.
Vacant areas should be planted with grasses until the field is pruned and infilling commences.
Dig large holes, 30cm in diameter and 60cm in depth.
• Adopt appropriate prophylactic measures in eelworm affected areas. In order to avoid cultural and management problems, it is suggested that infills in large blocks in old seedling tea fields be planted along the existing rows except when replanting is envisaged in the near future. It may be advisable to prune the adjoining bushes slightly lower (18"), to ensure early establishment of infills.
- copied by TRI-
04/12/2022
ජම්බෝ වාසි 👇
03/12/2022
🔵 තේ වවන්න අතේ සල්ලි ඕන්නෑ 👇
02/12/2022
ඇණවුම් භාරගනු ලැබේ 👇
10/11/2022
2023 වර්ශය සඳහා ඇණවුම් භාරගනු ලැබේ.
විශේශ වට්ටම් අවස්තා ඇත.විමසන්න
29/08/2022
දිස්ත්‍රික්කයේ ප්‍රථමයා සම්මානය සැමදා අප සතුය
අප්‍රේල් / මැයි වැසි කන්නය සඳහා ඇනවුම් භාරගැනේ.
පෙර අත්තිකාරම් සඳහා විශේශ වට්ටම් !
24/05/2022
සැප්තැම්බර් / ඔක්තෝම්බර් මාසයන්හි ලබාදීමට ජම්බෝ වාර පැළ සඳහා ඇණවුම් බාරගනු ලැබේ.
පවත්නා පොහොර අර්බුදය හේතුවෙන් සීමිත පැළ ප්‍රමානයක් පමණක් 2022 වසර සඳහා නිශ්පාදනය කරන බව කරුනාවෙන් සළකන්න.
2026 - 100/=
2023 - 100/=
2027 - 110/=
4042 - 125/=
4049 - 125/=
- රජයේ නිර්දේශ මත ලියාපදිංචි පැළ තවානකි -
ඇමතුම් - 0713082544