12/03/2025
🫡🌞😎
The unimaginable is coming alive.
Crushing and conquering, forging the next wave of legends.
Brace for a storm of revolution beyond your dreams.
Drive For Excellence.
RCTU
12/03/2025
🫡🌞😎
The unimaginable is coming alive.
Crushing and conquering, forging the next wave of legends.
Brace for a storm of revolution beyond your dreams.
Drive For Excellence.
01/05/2023
❤️💙🖤
Mother Richmond, with all of her glory, celebrates her 147th Birthday Today..
On a day almost like today in 1876, a Monday, the collective effort of Methodist Church to establish a High school in Galle became a Reality.
Coincidentally, the huge undertaking by Richmond College Old Boys' Association to bestow her Heritage to the years to come - the RICHMOND HERITAGE MUSEUM also bears fruit today...
Richmond College - Greatness Unparalleled...
14/04/2023
❤️🧡💛💚💙💜️
🌞
ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද🧡ඔබටත් පවුලේ සැමටත්❤️
නීරෝගීවත් 💛සෞභාග්‍යයෙන් පිරුණු 💚ප්‍රීතිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් ම වේවා..!!!💙
Richmond College Traffic Unit
16/11/2021
💜️💙💚💛🧡❤️
ඔබත් එන්න ....
රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න .....⛑️💉
04/11/2021
❤️💙💜️
Congratulations Richmondite
Wanidu Hasaranga De Silva
The No.1 T20 Bowler in The
World.⭐
16/10/2021
💜️💙💚💛🧡❤️
Congratulations Richmondite
Proud of you 😍
රිච්මන්ඩ් සඳෙස
RC Dites
05/10/2021
❤️💛🖤
ලොව වෙනස් කරන්නට දැනුමෙන් විනයෙන් යුතු බුද්ධිවන්ත දරුදැරියන් පිරිසක් බිහිකරවනු වස් මව්පියන්ගෙන් පසු මෙලොව පහළවූ උතුම් දෙවිවරු ගුරුවරුන් වෙති.🤗😍
රිච්මන්ඩ් මෑණියන් වෙත පැමිණිදා සිට විනයෙන් යුතු දැනුමෙන් සන්නද්ධ ශික්ෂණයෙන් පරීපූර්ණ වීමට තම කාලය,ශ්‍රමය දන්දුන් විදුහල්පතිතුමා ප්‍රමුඛ සමස්ත ගුරු මෑණිවරුන්ට පියවරුන්ටත්,සමස්ත ලෝකයේම ගුරුභවතුන්ටත් නිදුක් නීරෝගී චිරජීවනයක්ම ලැබෙත්වා යන උතුම් අරමුණ පෙරදැරිව 2021 වසරේ ගුරුදිනයට අපෙන් සුබාශිංසන එක්කරන වගයි.🌼🙏
සුබ ගුරුදිනයක් වේවා....!!!
01/10/2021
❤💛🧡💚💙💜️
Happy childrens day
....All for
29/09/2021
❤️🧡💛💚💙💜️
Congratulations brothers 😍😍
*𝕻𝖗𝖔𝖋. 𝕾𝖊𝖓𝖆𝖗𝖆𝖙𝖍 𝕻𝖆𝖗𝖆𝖓𝖆𝖛𝖎𝖙𝖍𝖆𝖓𝖆 𝕸𝖊𝖒𝖔𝖗𝖎𝖆𝖑 𝕾𝖍𝖎𝖊𝖑𝖉 2021*
The sequel of the first ever All Island Inter-School History Quiz Competition in Sri Lanka
*CONGRATULATIONS TO RICHMOND COLLEGE, GALLE - TEAM A!*
🔥 Emerged as Champions of the ultimate crown of history quizzing...
☎️For inquiries;
Project Chairperson - (+94) 701567953
Project Secretary - (+94) 765358864
Visit us - https://bit.ly/RCHCWeb
'21
27/08/2021
❤️🧡💛💚💙💜️
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය මාර්ග ආරක්ෂක ඒකකයේ ආරම්භය වර්ශ 1979 දක්වා ඈතකට දිවයයි.එවකට විදුහලේ විදුහල්පති ධුරන්දර ගරු.බී.සූරියආරච්චි මැතිතුමාගේ කාලවකවානුවේදී සමස්ත පාසල් ගුරු සිසු ආරක්ෂාව උදෙසා ආදි ගුරු රාජා වීරසිංහ මහතාගේ අචාර්‍යයත්වයෙන් රිච්මන්ඩ් විද්‍යයාලයේදී පිහිටුවනු ලැබීය.😍එය අද දක්වාම අඛණ්ඩව දශක ගණනක් පැවතගෙන පැමිණීම සතුටට කරුණකී...❤️😍
' 1979 දී විද්‍යාලයීය සිසුන්ගේ ආරක්ෂාව තකා රිච්මන්ඩ් විද්‍යාලයීය මාර්ග ආරක්ෂක ඒකකය ( Traffic Unit ) ඇරඹිණ. රාජා වීරසිංහ මහතා ආරම්භක කාර්යය භාර ආචාර්‍යවරයා වූ අතර,නොබෝ කලකින් ඒ කාර්‍ය භාරය එම්.එම්.ධර්මසේන මහතා වෙත පැවරිණි.'
- උපුටා ගැනීම,රිච්මන්ඩ් පුරාණය කෘතිය
කන්දේ සිසිල් සූරසේන මහතා-
📷 චාමර පුෂ්පකුමාර මහතා සහ සිසිල් සූරසේන මහතා.
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |