ඔන්න ඉතින් මේ පාරත් තිත්ත වු ගණිතය මී පැණි වගේ රසවත් කළ වගයි....🅰️✔️💯⭐🏆️🎖️️💪❗
ගණන්වලට ලකුණු 80 ගණන් 90 ගණන් ගන්න හැම ඉස්කෝලේකම වැඩිම ලකුණු ගන්න ළමයි ගොඩාක් වාඩි කර ගෙන උගන්වනවා වගේ නෙවෙයි ගණන්වලට ලකුණු 35ටත් වඩා අඩු S එකවත් නැති ළමයි ගොඩාක් වාඩි කර ගෙන උගන්වනවා කියන්නේ එක හරි අමුතු පට්ට ගේමක්.... ඒ මදිවට ගණිතය වගේ විෂයක් ලකුණු 35ටත් අඩු ළමයි ගොඩාක් වාඩි කර ගෙන උගන්වලා ඒ විෂය ඒ ළමයින්ගේ මොළයට දෙනවා කියන්න එක වෙනම level එහෙක පට්ටම ගේමක්....
අන්න ඒ නිසායි මට මගේ උන්ගේ ප්‍රතිඵල ගැන මෙච්චර සතුටු මෙච්චර ආඩම්බර....
ඒ ළමයින්ට උගන්වන්න නැහුනු තරම දන්නේ ඒ මහන්සිය දන්නේ මන් විතරයි.... ( තුවාලේ වේදනාව හරියටම දන්නේ තුවාලේ තියෙන කෙනා මිසක් බෙහෙත් දාන කෙනා නෙවෙයි )
වෙනම Level එහෙක පට්ටම ගේමක් දීලා ගොඩ දාපු මගේ දරුවොන්ගේ ප්‍රතිඵල
🛑 A සාමාර්ථ ප්‍රතිශතය 50% ඉක්ම වු,
🛑 A හා B සාමාර්ථ ප්‍රතිශතය 75% ඉක්ම වු,
🛑 A,B හා C සාමාර්ථ ප්‍රතිශතය 90% ඉක්ම වු,
✅ එකම ගණිත පන්තිය....
ඉතින් මේ වගේ ප්‍රතිඵල දකින කොට හිතට දැනෙන සතුට වචනවලින් විස්තර කරන්න තේරෙන්නේ නෑ ඒ තරමටම සතුටුයි....
මගේ මහන්සියට සාධාරණයක් ඉෂ්ට කරපු මගේ උන්ට මගේ ආචාරය වගේම මගේ හද පිරි ස්තූතිය පුද කරමි....❤️❤️❤️
2024 වර්ෂය සඳහා නව සිසුන් දැන් බදවා ගැනේ....
⭐ප්‍රින්සිපියා - ගාල්ල
2024 - 6 ශ්‍රේණිය ඉරිදා ප.ව.4.15-ප.ව.6.45
2023 - 10 ශ්‍රේණිය බ්‍රහස්පතින්දා ප.ව.6.00-ප.ව.9.00
2023 - 11 ශ්‍රේණිය සිකුරාදා ප.ව.3.00-ප.ව.9.00
සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරම ජ්‍යාමිතිය, වීජ ගණිතය, සංඛ්‍යානය, ප්‍රතිශත, කුලක හා සම්භාවිතාව යන තේමා වෙන වෙනම උගන්වන හා සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන විශේෂ ගණිත පන්තිය
2023 - 10 ශ්‍රේණිය බදාදා ප.ව.2.30-ප.ව.5.30
2023 - 11 ශ්‍රේණිය සිකුරාදා ප.ව.6.30-ප.ව.9.30
⭐ඔක්ස්ෆර්ඩ් - ගාල්ල
2024 - 6 ශ්‍රේණිය ඉරිදා ප.ව.1.30-ප.ව.4.00
2023 - 7 ශ්‍රේණිය සෙනසුරාදා පෙ.ව.10.30-ප.ව.1.30
2023 - 8 ශ්‍රේණිය සෙනසුරාදා ප.ව.2.45-ප.ව.5.45
2023 - 9 ශ්‍රේණිය බ්‍රහස්පතින්දා ප.ව.2.30-ප.ව.5.30
2023 - 10 ශ්‍රේණිය සෙනසුරාදා පෙ.ව.7.00-පෙ.ව.10.00
2023 - 11 ශ්‍රේණිය සෙනසුරාදා ප.ව.6.00-ප.ව.9.15
2023 - 10 ශ්‍රේණිය ළමුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරම ජ්‍යාමිතිය, වීජ ගණිතය, සංඛ්‍යානය, ප්‍රතිශත, කුලක හා සම්භාවිතාව යන තේමා වෙන වෙනම උගන්වන හා සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන විශේෂ ගණිත පන්තිය බදාදා ප.ව.6.30-ප.ව.9.30
⭐ඒරෙඩි - මාවනාන
2023 - 11 ශ්‍රේණිය අඟහරුවාදා ප.ව.5.30-ප.ව.9.30
2023 - 10 ශ්‍රේණිය හා 2023 - 11 ශ්‍රේණිය ළමුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරම ජ්‍යාමිතිය, වීජ ගණිතය, සංඛ්‍යානය, ප්‍රතිශත, කුලක හා සම්භාවිතාව යන තේමා වෙන වෙනම උගන්වන හා සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන විශේෂ ගණිත පන්තිය
i කණ්ඩායම - සඳුදා ප.ව.3.00-ප.ව.6.00
ii කණ්ඩායම - සඳුදා ප.ව.6.30-ප.ව.9.30
📞වීමසීම් :- 0713286202
තිත්ත වු ගණිතය මී පැණි වගේ රසවත්ව....
නොතේරෙන ගණිතය තේරෙන සිංහලෙන්....
M🅰️THS වලින් M🅰️THS
චතුරංග සර්
C H A T H U R A N G A
Principia Institute Of Higher Education Local business
26/11/2022
20/10/2022