Devapathiraja College

Devapathiraja College Devapathiraja College is a Sri Lankan educational establishment situated in Rathgama.

It was damaged by tsunami in 2004 and relocated to the country 1.5km away from the coastline

🟦🟨🟥🟥අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප තරග සඳහා සහභාගි වූ අප පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත. අනුශූරතාව ලබා දකුණු පළාත් තරග සඳහා ...
06/06/2026

🟦🟨🟥🟥
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප තරග සඳහා සහභාගි වූ අප පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත. අනුශූරතාව ලබා දකුණු පළාත් තරග සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබා ඇත.

🔴20න් පහළ බාලක ක්‍රිකට් ශූරතාවය
🔴20න් පහළ බාලිකා ක්‍රිකට් ශූරතාවය
🔴20න් පහළ බාලිකා එල්ලේ ශූරතාවය
🔴සහය දිවීම බාලිකා අනු ශූරතාවය
🔴සහය දිවීම බාලක අනු ශූරතාවය
🔴මළල ක්‍රීඩා ජේෂ්ඨ බාලිකා අනු ශූරතාවය
🔴මළල ක්‍රීඩා ජේෂ්ඨ බාලක අනු ශූරතාවය
🔴මළල ක්‍රීඩා සමස්ත බාලිකා අනුශූරතාවය
🔴මළල ක්‍රීඩා සමස්ත බාලක අනුශූරතාවය
🔴️16න් පහළ දක්ශතම ක්‍රීඩකයා ( D.දනිදු බිහාර)
🔴16න් පහළ දක්ශතම ක්‍රීඩිකාව ( k.කුෂී අමායා)
🔴18න් පහළ දක්ශතම ක්‍රීඩිකාව ( P.H.අමායා)
🔴වසරේ දක්ශතම ක්‍රීඩිකාව ( P.H.අමායා)

ඉතාම දුෂ්කරතා මැද මේ ජයග්‍රහණ ලබා ගත් අපේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට, මේ සඳහා අඩිතාලම ලබාදුන් මලික් එල්ලාවල මහතා හා ක්‍රීඩාභාර ගුරුවරුන් ඇතුළු නන් අයුරින් වෙහෙස මහන්සි වූ සියලු දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්!

කලාප තරගාවලියේ සමාප්ත උත්සවය සඳහා අප විද්‍යාලයේ තූර්ය වාදය කණ්ඩායම සහභාගි වී ඇති අතර පාසලේ දක්ෂතා සම්බන්ධව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ විශේෂ ඇගයීමට ලක්වී ඇත.

Follow the Devapathiraja College - Rathgama 🇷🇴 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb6Uu0r2f3EBlCIpSO0x
🇷🇴

🟦🟨🟥🟥ජාතික පාසල් ටයිකොන්ඩෝ ශූරතාවලීයේ දී අප පාසල නියෝජනය කරමින් රිදී පදක්කමක් ලබා ගත්  ඩී. දීමේස් ප්‍රභාෂණ සිසුවාට සහ ටයි...
30/05/2026

🟦🟨🟥🟥
ජාතික පාසල් ටයිකොන්ඩෝ ශූරතාවලීයේ දී අප පාසල නියෝජනය කරමින් රිදී පදක්කමක් ලබා ගත් ඩී. දීමේස් ප්‍රභාෂණ සිසුවාට සහ ටයිකොන්ඩෝ ක්‍රීඩා උපදේශක රුවන් නිශ්ශංක මහතාට උණුසුම් සුභ පැතුම්! 🔥❤️

Follow the Devapathiraja College - Rathgama 🇷🇴 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb6Uu0r2f3EBlCIpSO0x


DCR 🇷🇴

All Island Champions again... 🇹🇩
28/05/2026

All Island Champions again... 🇹🇩

🟦🟨🟥🟥2026 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් බාලිකා 19න් පහළ 1 වන කොටසේ තරඟාවලියේ ශූරතාව දිනා ගත් අප විද්‍යාලීය කාන්තා ක්‍රිකට් කණ...
28/05/2026

🟦🟨🟥🟥
2026 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් බාලිකා 19න් පහළ 1 වන කොටසේ තරඟාවලියේ ශූරතාව දිනා ගත් අප විද්‍යාලීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්! ❤️❤️🇷🇴

Follow the Devapathiraja College - Rathgama 🇷🇴 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb6Uu0r2f3EBlCIpSO0x


🇷🇴

ධීවර දැලකින් ඇදපු ක්‍රිකට් අස්වැන්න – එකම පවුලෙන් ජාතික නියෝජනයට ආ රශ්මි සහ නෙතඟි....https://sinhala.lankanewsweb.net/04...
22/04/2026

ධීවර දැලකින් ඇදපු ක්‍රිකට් අස්වැන්න – එකම පවුලෙන් ජාතික නියෝජනයට ආ රශ්මි සහ නෙතඟි....

https://sinhala.lankanewsweb.net/04/16/267063/

🇷🇴
Devans Cricket Old Pupils' Association, Devapathiraja College, Rajgama Devans Girls Cricket Sri Lanka Women's Cricket

ශ්‍රී ලoකාවේ 2026 බිග් මැච් ඉතිහාසයේ වේගවත්ම ශතකය අරෝෂ සිතුමිණ ( දේවාපතිරාජ විද්‍යාලය රජ්ගම)   107* runs 37 balls අම්බලන...
15/04/2026

ශ්‍රී ලoකාවේ 2026 බිග් මැච් ඉතිහාසයේ වේගවත්ම ශතකය අරෝෂ සිතුමිණ ( දේවාපතිරාජ විද්‍යාලය රජ්ගම) 107* runs 37 balls අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට එරෙහිව අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී ලබාගන්නා ලදි.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

20/03/2026




So proud 🇹🇩2025-2026 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ 19න් පහල බාලිකා අවසන් තරගයට අප දේවපතිරාජ ජාතික පාසල නියෝජනය කරන...
13/03/2026

So proud 🇹🇩

2025-2026 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ 19න් පහල බාලිකා අවසන් තරගයට අප දේවපතිරාජ ජාතික පාසල නියෝජනය කරන බාලිකා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.

අවසන් තරඟය මාතර අනුර විද්‍යාලය සමග 2026.03.16 දින කොළඹ MCA
ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මෙහි අර්ධ අවසන් තරඟය උහන විද්‍යාලය සමග පසුගිය 2026.03.10 දින පැවති අතර එහිදී ශෂිනි ගිම්හානි ලකුණු 53ක් ද, ශෙහාරා ඉඳුවරී කඩුලු 5ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇත.

Follow the Devapathiraja College - Rathgama 🇷🇴 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb6Uu0r2f3EBlCIpSO0x
Devans Cricket Devans Girls Cricket Old Pupils' Association, Devapathiraja College, Rajgama
රජ්ගම අපි
🇷🇴
❤️

Address

Katudampe Road
Galle
80260

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912267088

Alerts

Be the first to know and let us send you an email when Devapathiraja College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Devapathiraja College:

Shortcuts

Share

Category