Ottenga Insieme'14

Ottenga Insieme'14 This is the official page of vidyaloka college 2011 O/L & 2014 A/L Batch..

𝗥𝗼𝗮𝗱 𝗧𝗼 𝟴𝟯  ❤️
08/11/2023

𝗥𝗼𝗮𝗱 𝗧𝗼 𝟴𝟯

❤️

𝗥𝗼𝗮𝗱 𝗧𝗼 𝟴𝟯 🇱🇻

Old Boys Association - Vidyaloka College

❤️

දේශ සුපූජිත දෑ අහිමානේ - අපරාජිත ජය බිම රුහුණේ..🥇   130 Points🥈   121 Points🥉   117 Pointslගාල්ල කලාපීය මළල ක්‍රීඩා උළෙල...
14/07/2023

දේශ සුපූජිත දෑ අහිමානේ - අපරාජිත ජය බිම රුහුණේ..
🥇 130 Points
🥈 121 Points
🥉 117 Pointsl
ගාල්ල කලාපීය මළල ක්‍රීඩා උළෙලේ ශූරතාවය දීනු
විද්‍යාලෝකීය මළල ක්‍රීඩා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්..
🇱🇻❤️🏆🥇

විද්‍යාලෝක 🇱🇻🥇🏆
දේශ සුපූජිත දෑ අහිමානේ - අපරාජිත ජය බිම රුහුණේ..
🥇 140 Points
🥈 135 Points
🥈 135 Pointsl
ගාල්ල කලාපීය මළල ක්‍රීඩා උළෙලේ ශූරතාවය දීනු විද්‍යාලෝකීය මළල ක්‍රීඩා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.. 🇱🇻❤️🏆🥇

Dear all Maroons,All new T-shirts, Caps and Bangles are now out for you.Available at OBA office at college. Contact Vidu...
12/02/2023

Dear all Maroons,
All new T-shirts, Caps and Bangles are now out for you.
Available at OBA office at college.
Contact Vidusha - 0777939477

Old Boys Association - Vidyaloka College 🇱🇻

අභිමානවත් 82 වන සංවත්සරය සමරන ගාල්ල විද්‍යාලෝකය 🇱🇻1941 - 2023 🙌විද්‍යාලෝක මව්නි ඔබ සදාකල් වැජඹේවා ❤Concept | Designed By...
10/01/2023

අභිමානවත් 82 වන සංවත්සරය සමරන ගාල්ල විද්‍යාලෝකය 🇱🇻
1941 - 2023 🙌
විද්‍යාලෝක මව්නි ඔබ සදාකල් වැජඹේවා ❤

Concept | Designed By ITronics | Sandun M

▪️2022 ගාල්ල කලාප මලල ක්‍රීඩා තරග බාලක පාසල් ලබාගත් ලකුණු 👏Vidyaloka College Galle Athletic  🇱🇻
29/11/2022

▪️2022 ගාල්ල කලාප මලල ක්‍රීඩා තරග බාලක පාසල් ලබාගත් ලකුණු 👏

Vidyaloka College Galle Athletic 🇱🇻

වයස අවුරුදු 18න් පහළ දකුණු පළාත් ශූරතාවය දිනාගත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්…🇱🇻❤️  ...
29/09/2022

වයස අවුරුදු 18න් පහළ දකුණු පළාත් ශූරතාවය දිනාගත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්…🇱🇻❤️

🏆

පුදමු ලේ බිඳක් - තනමු ලස්සන හෙටක්…🌏පූජනීය හදවතට 2022 - ලේ දන් දීමේ කඳවුර ❤️ඔක්තෝබර් 28 සිකුරාදා දින උදෑසන 9.00 සිට විද්‍...
29/09/2022

පුදමු ලේ බිඳක් - තනමු ලස්සන හෙටක්…🌏

පූජනීය හදවතට 2022 - ලේ දන් දීමේ කඳවුර ❤️

ඔක්තෝබර් 28 සිකුරාදා දින උදෑසන 9.00 සිට විද්‍යාලෝක විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.

පිං කැමති ඔබ සැමට ආරාධනා…🙏

🇱🇻

📸 Sandun M

Ottenga Insieme'14 2022   Aisle   STAY  -Avalon Entertainment
31/03/2022

Ottenga Insieme'14 2022

Aisle STAY -Avalon Entertainment

TODAY 🎊◼️vidyaloka college 2011 O/L & 2014 A/L batch.🇱🇻              Annual Get Together 2022💪               〰️ Ottenga ...
26/03/2022

TODAY 🎊

◼️vidyaloka college 2011 O/L & 2014 A/L batch.🇱🇻
Annual Get Together 2022💪
〰️ Ottenga Insieme'14 〰️
◼️Saturday 26th March 6.00 pm onwards at CITY STAY 🏪

🔴 Tickets - 2000LKR ( All inclusive 🍛🍻🍿)
🔴 Dress code - Smart casual 👬

For tickets -
Dushan 0712838219
Thilina 0767068870
Geeth 0775959568

Address

Vidyaloka College
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ottenga Insieme'14 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category