Ravindu Kolambage ICT Zone

Ravindu Kolambage ICT Zone

Share

ලංකාවේ අංකයක් නැති එකම ICT පංතිය 🎯

ICT zone by : Ravindu Kolambage

Photos from Ravindu Kolambage ICT Zone's post 20/06/2026

🔥 2028 Advanced Level ICT – නව පංති ආරම්භය🔥

🚀 *LevelUpICT with Ravindu Kolambage* 🚀

👨‍🏫 අපගේ පංති වේලාවන්👇

📍 ගාල්ල – Southern Institute
🗓 අඟහරුවාදා
⏰ 08.30 AM

📍 අම්බලන්ගොඩ – විශාඛා
🟡 Group I 👉 ඉරිදා | 08.30 AM
🟢 Group II 👉 බ්‍රහස්පතින්දා | 08.30 AM

📍 ඇල්පිටිය – සැසිප්
🗓 සඳුදා
⏰ 08.30 AM

🏆 ගාල්ල දිස්ත්‍රික්කයේ එක් භෞතික පංතියකින්ම වාර්තා වූ ඉහළම ප්‍රතිඵල!

🇱🇰 ලංකාවේ ඉහළම ප්‍රතිඵල ලැබූ වැඩපිළිවෙල සමග ඔබත් එකතු වන්න!

💡 විශේෂත්වය:
✔ ක්‍රමානුකූල ඉගැන්වීම් ක්‍රමවේදය
✔ Exam-focused revision
✔ Practical + Theory balanced learning
✔ Results-oriented guidance

---

📞 අමතන්න:*077 594 4554

✨ ඔබගේ ICT සිහිනය යථාර්ථයක් කරගන්න අදම එක්වන්න!✨

17/06/2026

අද ලෝකයෙ බොහෝ රටවල මෙම මානව රූපි රොබෝවරු බහුලව දකින්න පුලුවන් ,බලන්නෙ මේවා කෙතරම් දියුනු ද කියලා.අනාගතයේ මිනිසුන්ට වඩා රෝබෝවරු වැඩි වෙයිද ?

14/06/2026

ඔබේ අසාර්ථකත්වය නිසා ලැජ්ජාවට පත් නොවන්න ,ඒවායින් ඉගෙන ගෙන නැවත ආරම්භ කරන්න ✨️

13/06/2026

මේක අන්තර්ජාලයෙන් උපුටා ගත්ත දෙයක් ,

මෙහෙම දේවලුත් සිද්ද වෙනවා දැනුවත් වෙලා ඉන්න තාක්ශනය ඒ තරම් දියුනුයි ද? !
මෙහි විද්‍යාත්මක පැතිකඩ පිලිබදව ඔබේ අදහසත් පහලින් එකතු කරන්න , මෙය පිලිබදව නිවැරදි අදහස් අපිට අවශ්‍යයි..

09/06/2026

Window පාවිච්චි කරාට මේ ගැන දැනගෙන හිටියද ?

07/06/2026

✨️තව කීප දවසයි තීන්නෙ ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න .මේක තමයි ජීවිතේ දිනන්න තියෙන හොදම අවස්ථාව ✨️

02/06/2026

ඇයි ගංගා කෙලින් නොගලන්නේ ?මීට පෙර මෙය දැනුවත්ව සිටියාද ?

01/06/2026

විභාගයට තව ටික දවසයි ඒ නිසා කාලය නාස්ති නොකර ප්‍රයෝජනවත්ව කාලය , පාඩම් වැඩ වලට යොදවන්න .❤️

30/05/2026

🪔🌕 වෙසක් සඳ එළියෙන් ලොවම නිවී සැනසෙන මේ පින්බර දවසේ...🪔🌕

බුදු දහමේ කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවේ ආලෝකයෙන්
ඔබගේ ජීවිතයද සුවපත් වේවා. ✨

සිත් සතන් නිවී සැනසෙන,
සියලු බාධක දුරුවන,
සාමය සහ සතුට පිරි
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

#පින්බරවෙසක්

26/05/2026

මිනිස් අත් වලට ලගා වීමට නොහැකි තැන් වලට ලගා විය හැකි රොබෝ අත් 🤖

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


156, Old Mathara Road
Galle
80000