13/05/2026
🚀✨ Upgrade Your Skills with AutoCAD 2026! 🔥💻
ඔයාගේ Engineering 🏗️ | Architecture 🏢 | Drafting 📐 career එක next level එකකට ගන්න හිතනවද? 🤔💭
එහෙනම් මේක තමයි ඔයාගේ Best Opportunity එක! 🌟🔥
AutoCAD Blood වලටම ඉගෙනගෙන🩸🩸🩸
🎯 Become a Certified Professional 🎓
AutoCAD 2026 සමඟ 2D ✏️ + 3D 🧊 Design complete training එකක් ලබාගන්න 💻⚡
✅වසර 25ට වැඩි පළපුරුදු සහ සුදුසුකම්ලත් උපදේශකවරු විසින් පාඨමාලාව මහයවනු ලබයි.
✅ඉදිකිරීම් කර්මාන්තයේ ඉල්ලීම්, විශ්වාසයෙන් හා විශේෂඥතාවයෙන් සපුරාලීමට සූදානම් වෘත්තිකයන් බිහි කිරීමට අපි ඇප කැපවී සිටිමු.
✅වසර 25ක් පුරාවට විශිෂ්ඨයන් අති විශිෂ්ඨයන් බවට පත් කල දකුණු ලක ඇති එකම අධ්‍යාපන ආයතනය Micronet CAD Center අධ්‍යාපන ආයතනය බවට සාක්ෂි සහිතව තහවුරු කර ඇත...🏆🏆🏆
🎯 Job-Oriented & Industry-Focused Training
🖥 Modern Computer Lab Facilities
📂 Real Project Based Training
✅ප්‍රායෝගික පැවරුම් 50ක් මගින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරමින් ඉගැන්වීම් කරනු ලබන දකුණු ලක ඇති එකම අධ්‍යාපන ආයතනය මගින්, AutoCAD with MEP පාඨමාලාව.
📚 Full Course Content:
01. Mechanical Drawings
02. Projection Method
03. Two Side Roof Architectural Drawing
04. Foundation Details & Scheduled
05. Doors & Windows Designing
06. Draw Site Plan
07. Interior Design
08. Landscaping
09. Four Side Roof Architectural Drawing with Imperial units
10. Two Floor Building
11. Structural Drawing
12. Three Floor Building
13. Scale & Printing with Model & Layout
14. Architecture වාස්තු විද්‍යාව
15. U. D. A. Regulations නාගරික සංවර්ධන අධිකාරියේ සම්මත නීති.
16. Electrical Drawing (Electrical, Conduit Diagram/Cable Tray)
17. Plumbing Drawing (Plumbing Layout Plan/Duct System)
18. Land Surveying (Open & Closed Traverses)
19. Road Surveying (LS / CS)
20. Culvert & Cascade Design
21. Project work (Eight Floor Commercial Building)
22. 3D Mechanical & 3D Machine Drawing
23. 3D Two Side Roof House Plan
24. 3D Roof Frame (Wall plate, Ridge Plate, Purling, Rafters)
25. Four Side Roof 3D House Plan
26. 3D Two Floor house plan
27. 3D Three Floor house plan
28. 3D Door & Window Design
29. Lighting and Rendering
30. Video Camera Animation
🎓 O/L, A/L සිසුන්, Technical Students, Technicians සහ Professionals සඳහා සුදුසුයි.
💼 Local & Foreign Job Opportunities සඳහා සුදුසු Certificate එකක් ලබාදේ.
🥇🎖️අපෙග් සිසුන් විශිෂ්ටත්වය කරා යන ගමනේ දි, ඔවුන්ගේ ගමන අඛන්ඩව ඔවුන් ඉදිරියට ගෙනයයි. එබැවින් ඔබත් අප ආයතනය සමග එක්වී ඔබේ අනාගත සිහිනය සැබැ කර ගන්න. 🚀
🔥 සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් අදම ලියාපදිංචි වන්න!
📍 Our Branches:
📌 Galle Branch – 24/C 1/3, Wackwella Road, Galle
📌 Matara Branch – No. 03, Kalidasa Road, Matara
📞 Call Now: 071 337 5001
071 28 29 476
071 28 28 475
📲 WhatsApp: 071 337 5001