Rohan Bandara

Rohan Bandara “දකුණුලක වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන physics පන්තිය

20/12/2024
17/12/2024
16/09/2024
15/09/2024

සැප්තැම්බර් 16
#රටඅනුරට #நாடுஅநுரவோடு

23/12/2020

අපේම ගෝලයෝ එකතු වෙලා කරණ වැඩක්. ❤️
හැමෝම like කරලා උදව්වක් දෙන්න.

'අකුරක මහිම' ගාලු වෛද්‍ය ශිෂ්‍ය,ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ විද්‍යා/ගණිත අංශයෙන් උසස්පෙළ හදාරණ සිසු සිසුවියන්ට නොමිලේ පොත් බෙදාදීමේ වැඩසටහනකි...
මෙම වැඩසටහන මගින් උසස්පෙළ සදහා අත්‍යාවශ්‍ය වන සියළුම පොත් ඒ ළමුන් හට ලබාදීමක් සිදුවන අතර ගාලු නගරය තුල උසස්පෙල විද්‍යා/ගණිත සිසුන් වෙනුවෙන් පොත් සංචිතයක් නිර්මාණය කර ආර්ථික අපසුතා සහිත ළමුන්ට නොමිලයේම පොත් ලබා දීම සිදුවේ...
👍 යොදා අපි සමග එකතු වෙන්න.👇
තව අයෙකුගේ දැනගැනීම පිණිස share කරන්න 💪❤️

https://www.facebook.com/Akuraka-Mahima-අකුරක-මහිම-100494118636681/

මඩෙන් උඩට නැග පිපෙන්නට වෙරදරන්නන් හට..

Address

Galle

Telephone

+94775612032

Website

Alerts

Be the first to know and let us send you an email when Rohan Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rohan Bandara:

Shortcuts

Share

Category