11/04/2021
ඩෙන්ඩ්‍රෝබියම් ඕකීඩ් තායිලන්තයෙන් ආනයනය කරන ලද පැල පහත වර්ණයන්ගෙන් දැන් ලබා ගත හැකිය. මැටි බදුන් වල සිටුවා ඇත. මිල රු.250/-. රු.300/-.රු.350/-.
පැල 10 ක් ගැනිමේදී,
රු.250/- ක පැලයක් රු.200/- යි.
රු.300/- ක පැලයක් රු.250/- යි.
රු.350/- ක පැලයක් රු.300/- යි.
සියළු විමසීම් දුරකථනය හා WhatsApp මගින් පමණි.
වැඩි විස්තර දැනැ ගැනීමට අපගේ facebook පිටුවට පිවිසෙන්න.
https://www.facebook.com/theorchidsgalle
The Orchids
Uluvitike, Galle.
0771 287 466