EcOn Jeewan Kariyawasam

EcOn Jeewan Kariyawasam ගොඩක් වැඩකරන, හුගක් හොද පන්තියක්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය සාමාජීය විද්‍යා හා භාෂා පීඨයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ශිෂ්‍ය කවය මග...
18/10/2025

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය සාමාජීය විද්‍යා හා භාෂා පීඨයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ශිෂ්‍ය කවය මගින් මෙවර අ.පො.ස. උසස් පෙළ (2025) සිසුන් සදහා සංවිධානය කරනු ලබන ආර්ථික විද්‍යාව සම්මණ්ත්‍රණය.

https://www.facebook.com/share/p/19rH33akNW/?mibextid=wwXIfr

2025 A/L game changing 🧑🏽‍🎓Econ Cemina.👩🏻‍🎓සබරගමුව විශ්වවිද්‍යාලයීය සාමාජීය විද්‍යා හා භාෂා පීඨයේ ආර්ථික විද්‍යා හා සංඛ්...
10/10/2025

2025 A/L game changing 🧑🏽‍🎓Econ Cemina.👩🏻‍🎓

සබරගමුව විශ්වවිද්‍යාලයීය සාමාජීය විද්‍යා හා භාෂා පීඨයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ශිෂ්‍ය කවය මගින් මෙවර අ.පො.ස. උසස් පෙළ (2025) සිසුන් සදහා සංවිධානය කරනු ලබන ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය හා තොරතුරු තාක්ෂණ විෂයන්ට අදාල සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න, "ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණය" ඔක්තෝම්බර් මස 11 වැනි සෙනසුරාදා දින ප.ව.7.00ට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඒ සදහා සහභාගි වීමට අපේක්ෂා කරන 2025 අ.පො.ස උසස් පෙළ සිසුන් පහත සමුහයන්ගෙන් එකක් හා සම්බන්ධ වන්න.
1. https://chat.whatsapp.com/FkcC5Kf7mSc8bCyJk0YZhZ?mode=wwt
2. https://chat.whatsapp.com/GFEeqd4OPtyIIg2SLKbQO2?mode=ac_t

ශිෂ්‍ය කවය
ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශය
සාමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

27/09/2025

බැදල love කරන එකද හොද?love කරල බදින එකද හොද?

16/08/2025

උසස්පෙල ආර්ථික විද්‍යාවල l 2026 A/L
සෙනසුරාදා උදේ 8.30-11.00
2027 A/L
1 කණ්ඩායම
ඉරිදා උදේ 8.30
2 කණ්ඩායම
සෙනසුරාදා සවස 3.00-500
ඉරිදා උදේ 11.00-1.00
අමාරැම විභාගයක් වුනත් ලේසියෙන් ලියන්න..අපිත් එක්ක සම්බන්ධ වන්න. 077 945 3458

28/07/2025

හැමෝම හොය Econ පන්තිය.real story with AI. join with class whatsapp 077 945 3458

2027 නව පන්ති ආරම්භය..0779453458🎓ජුලි 19 - සෙනසුරාදාප.ව 2.00-4.00🎓ජුලි 20 - ඉරිදා පෙ.ව 11.00-1.00ICS - ගාල්ල..🎓ජුලි 23 -...
18/07/2025

2027 නව පන්ති ආරම්භය..0779453458
🎓ජුලි 19 - සෙනසුරාදා
ප.ව 2.00-4.00

🎓ජුලි 20 - ඉරිදා
පෙ.ව 11.00-1.00
ICS - ගාල්ල..

🎓ජුලි 23 - බදාදා
ප.ව 7.00
සිප්‍ යානා- බලපිටිය group class..

*ආර්ථික විද්‍යාව*ප්‍රතිඵල පැමිණි පසු ඇරඹෙන අලුත්ම පන්තියඅඛන්ඩව වසර ගණනක් දරුවන්ගේ සරසවි සීහිනය සැබෑ කල  හොඳම ආර්ථික විද්...
13/07/2025

*ආර්ථික විද්‍යාව*
ප්‍රතිඵල පැමිණි පසු ඇරඹෙන අලුත්ම පන්තිය
අඛන්ඩව වසර ගණනක් දරුවන්ගේ සරසවි සීහිනය සැබෑ කල හොඳම ආර්ථික විද්‍යා පන්තිය..0779453458

28/06/2025

අපගේ අසීමිත කැපවීම තුල දක්ශ හා අදක්ශ දරුවන් බෝහොමයක් විශිෂ්ටයන් කළ අතර.අපගේ පසුගිය ප්‍රතිඵලය ලේඛන සාක්ෂි දරනු ඇත.අනාගත ප්‍රතිඵල ලේඛනද අප වෙනස් කරනු ඇත.💪🎓ඔයත් කැමතිද අවුරුදු දෙකටට කලින් AL කරල island rank එකක් දාන්න..😍call 077 945 3458

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when EcOn Jeewan Kariyawasam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category