G/Opatha Maha Vidyalaya.

G/Opatha Maha Vidyalaya. වැජඹේවා ඔබෙ නාමය දීපේ
කීර්ති ධජය නිති

05/07/2024

..
In return nature also loves you.
Donation of Kumbuk plants to Opatha Maha Vidyalaya.
-Dilusha Sandaruwan.

2021 සාමාන්‍ය පෙළ සිසුන්ට සුබපැතුම්! Credit: OMV media unit 2022
29/11/2022

2021 සාමාන්‍ය පෙළ සිසුන්ට සුබපැතුම්!

Credit: OMV media unit 2022

අද දින පවත්වන්නට යෙදුණු පළාත් නර්තන  තරගාවලියේ කොහොඹ හෑල්ල හා දුම්මල පදය  කණ්ඩායම් හා කේවල තරගාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් ...
22/10/2022

අද දින පවත්වන්නට යෙදුණු පළාත් නර්තන තරගාවලියේ
කොහොඹ හෑල්ල හා දුම්මල පදය කණ්ඩායම් හා කේවල තරගාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගනිමින් සමස්ථ ලංකා තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ගා/ ඕපාත ජාතික පාසලේ නර්තන අංශයේ දූ පුතුන්ටත් ,
පුරුදු පුහුවීම් කළ රන්දික පෙරේරා මහතා හා ඒ.ජී.ඩී නිල්මිණි මිය යන ගුරු මණ්ඩලයේ දෙපළටත් ,
උඩුගම කලාප අධ්‍යාපන කාර්‍යලයේ තුෂාරි පතිණායක අධ්‍යක්ෂ තුමිය
ඇතුලු කාර්‍යමණ්ඩලයේ
සියලු දෙනාටත් ,
නන් අයුරින් සහයෝගය දුන් සැමටත්,
මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි.
විදුහල්පති
ගා/ඕපාත ජාතික පාසල

10/09/2022

ආදි සිසු දරැවනේ
අමතක කරන්න එපා. 13 වන අගහරැවාදා දින පෙරවරැ 10.00 ට එන්න .ඔබෙි ඔිපාත ජාතික පාසල වෙත.
(සුදේශ් සර්)

29/08/2022
ඕපාත නව ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද ගේට්ටුව පාසලට අභිමානවත් පෙනුමක් ගෙන දෙන අයුරින් අද දින සවි කරන ලදී. ගාල්ල පා.ගො....
06/12/2021

ඕපාත නව ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද ගේට්ටුව පාසලට අභිමානවත් පෙනුමක් ගෙන දෙන අයුරින් අද දින සවි කරන ලදී.
ගාල්ල පා.ගො. ඉංජිනේරු හා කාර්මික උපදෙස් මත තවලම ආනන්ද මහතා විසින් නව ගේට්ටුව නිර්මාණය කරන ලදී.

05/10/2021

නව අ.පො.ස. උ.පෙළ පංති ආරම්භ කිරීම සඳහා සිසුන් බඳවා ගැනීම.

2021 -2023 වර්ෂ සඳහා උ.පෙළ පන්ති වලට ඇතුළත්වීමට සුදුසුකම් සපුරා ඇති සිසුන් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2021.10.20 දිනට පෙර,

විදුහල්පති,
ගා/ඕපාත ජාතික පාසල,
ඕපාත.
යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ පාසලට ගෙනවිත් භාරදෙන්න.

-විදුහල්පති-

පූජනීය පුණ්‍යානුමෝදනාව✴️කොළඹ බණ්ඩාරනායක  සම්මන්ත්‍රණ  ශාලාවේ පැවති ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමට අහිංසක දුප්පත්...
30/05/2021

පූජනීය පුණ්‍යානුමෝදනාව✴️

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමට අහිංසක දුප්පත් ගැමි දරුවන්ට, දුෂ්කර පාසල් වලට නොමිලේ බස් රථ ලබා දුන් අපවත් වී වදාළ පූජ්‍ය බද්දේගම සමිත නායක ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා .

ග/ඕපාත මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්,
විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන්...

Address

Opatha Nawodya School, B156, Opatha
Galle
SRILANKA

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when G/Opatha Maha Vidyalaya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category