Vito Ceylon International

Vito Ceylon International

Share

Educational consultant

09/07/2024

ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති Professional Caregiver කෙනෙකු ලෙස යුරෝපා රටක වෘත්තීය ගමන අරඹන්න..

සාත්තු සේවක සහතිකපත්‍ර පාඨමාලාව.
Certificate in CAREGIVER
NVQ level - 03
NVQ level - 04

පාඨමාලාව අවසන් කර විදේශ රැකියා වෙළපොළේ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා සුදුසුකම් ලාභියෙකු ලෙස ඔබත් පත්වෙන්න...

අදම කතා කරන්න අපිට
විදෙස් අධ්‍යාපනයට / රැකියාවකට පිටත්වීමට උත්සාහ දරණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම Vito Ceylon International (pvt )Ltd අප ආයතනයේ ඒකායන අරමුණයි.
ඔබත් විශ්වාසයෙන් යුතුව
අදම අප හා සම්බන්ධ වන්න
📞 0771 473 148

Care giver පාඨමාලා අතර අප සුවිශේෂී වන්නේ ඇයි..?

📌 TVEC අනුමත ආයතනයක් නිසා රාජ්‍ය ලාංඡනය සහිතව ඔබේ සහතික පත්‍ර නිකුත් කිරීම.(ලෝකයේ ඕනෑම රටක පිළිගත් සහතිකයක් වීම)

📌 ඉහළම සදුසුකම් සහිත දක්ෂ දේශක මඩුල්ලක් අප සතු වීම.

📌 සිසුන්ට අවශ්‍ය සිද්ධාන්ත හා ප්‍රායෝගියක දැනුම ලබා දිය හැකි පරිදි සියලු නවීන තාක්ෂණික පහසුකම් සහිත අ⁣ප ආයයතනය සුහදශිලි කාර්‍යමණ්ඩලයක් සහ ඉඩකඩ සහිත වටපිටාවකින් යුත්ත වීම.

📌 සියලුම සිසුන්ට පෞද්ගලිකව තම දේශණ මණ්ඩලය සමග අවශ්‍ය සියලුම ප්‍රායෝගික කරුණු සාකාචඡා කර ගත හැකිවීම.

📌 සති අන්තයේ පාඨමාලාව හැදෑරීමේ පහසුකම

📌 රැකියාවක් කරන අතර තුරම අර්ධ කාලීනව පාඨමාලාව හැදෑරිය හැකි වීම.

අපගේ NVQ level 3 Care Giver පාඨමාලාවට සම්බන්ද වී ඔබේ අනාගත ලෝකය සාර්ථකත්වයට අවශ්‍ය පළමු අඩිතාලම තබමු.





𝑻𝒉𝒊𝒔 𝒊𝒔 𝒕𝒉𝒆 𝒃𝒆𝒔𝒕 𝒑𝒍𝒂𝒄𝒆 𝒕𝒐 𝒇𝒖𝒍𝒇𝒊𝒍𝒍 𝒚𝒐𝒖𝒓 𝒐𝒗𝒆𝒓𝒔𝒆𝒂𝒔 𝒅𝒓𝒆𝒂𝒎𝒔 𝒂𝒏𝒅 𝒈𝒐 𝒕𝒐 𝒕𝒉𝒆 𝒄𝒐𝒖𝒏𝒕𝒓𝒚 𝒘𝒊𝒕𝒉 𝒄𝒐𝒏𝒇𝒊𝒅𝒆𝒏𝒄𝒆 𝒂𝒏𝒅 𝒓𝒆𝒔𝒑𝒐𝒏𝒔𝒊𝒃𝒊𝒍𝒊𝒕𝒚

𝑻𝒉𝒆 𝒃𝒆𝒔𝒕 𝒑𝒍𝒂𝒄𝒆 𝒕𝒐 𝒈𝒐 𝒕𝒐 𝒕𝒉𝒆 𝒄𝒐𝒖𝒏𝒕𝒓𝒚 𝒘𝒊𝒕𝒉 𝒄𝒐𝒏𝒇𝒊𝒅𝒆𝒏𝒄𝒆 𝒘𝒊𝒕𝒉 𝒂𝒍𝒍 𝒇𝒂𝒄𝒊𝒍𝒊𝒕𝒊𝒆𝒔






Care Giver Cours Vito Ceylon International(pvt) Ltd

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo Road, Kaluwella
Galle
80000