Kensho Karate

Kensho Karate Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kensho Karate, Martial Arts School, 4th Floor, 197, Wackwella Road, Minuwangoda, Galle.

08/07/2026
19/02/2026
23/01/2026
මාතර කොටවිල ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවැත්වූ පාළාත් ශූරතාවලියේ 18 න්  පහල කුමිතේ ඉසවුවෙන් 02 ස්ථාන ජාත්‍යන්තර කෙන්ෂෝ කරාතේ...
11/08/2025

මාතර කොටවිල ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවැත්වූ පාළාත් ශූරතාවලියේ 18 න් පහල කුමිතේ ඉසවුවෙන් 02 ස්ථාන ජාත්‍යන්තර කෙන්ෂෝ කරාතේ සංගමය නියෝජනය කරමින් සහභාගිවූ P.H. යශිනි යෙහන්සා ක්‍රිඩිකාවට උනුසුම් සුභපැතුම්. 🎊♥️

Congratulations to P.H. Yashini Yehansa, who represented the International Kenshokarate Association and won 02 places in the Under-18 Kumite event at the Provincial Championship held at the Kotawila Indoor Stadium, Matara. 🎊♥️

🇱🇰🥋 8 වන IKGA ගෝලීය ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සහ කෙන්ෂෝ කරාතේ ජාත්‍යන්තර සංගමය නියෝජනය කරන ශශික රුක්ෂාන්ට උණුසුම් සුභ පැත...
11/08/2025

🇱🇰🥋 8 වන IKGA ගෝලීය ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සහ කෙන්ෂෝ කරාතේ ජාත්‍යන්තර සංගමය නියෝජනය කරන ශශික රුක්ෂාන්ට උණුසුම් සුභ පැතුම්!

📍 චිබා, ජපානය
📅 2025 අගෝස්තු 07 - 11

ගෝලීය වේදිකාවේ බැබළෙන්න! 💪

🇱🇰🥋 Wishing the very best to Sashika Rukshan, representing Sri Lanka & Kensho Karate International Association at the 8th IKGA Global Championships 2025!

📍 Chiba, Japan
📅 07th – 11th August 2025

Go shine on the global stage! 💪

🔥 "Discipline, Confidence & Strength - Start Karate Early!" 🔥 Sign up for your first class at Karate kids by Kensho kara...
26/07/2025

🔥 "Discipline, Confidence & Strength - Start Karate Early!" 🔥
Sign up for your first class at Karate kids by Kensho karate International today! Experience the thrill of karate and meet new friends along the way.

📞 Call us at: 077 7467074

ශ්‍රී ලංකා පාසල් ජාතික කරාතේ කණ්ඩායම නියෝජනය කරමින් Thailand Open Karate Championship 2025 ජුනි මස 26 සහ 27 දෙදින Bangko...
24/06/2025

ශ්‍රී ලංකා පාසල් ජාතික කරාතේ කණ්ඩායම නියෝජනය කරමින් Thailand Open Karate Championship 2025 ජුනි මස 26 සහ 27 දෙදින Bangkok හී පැවැත්වෙන ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහභාගීවන අප සංගමගේ ප්‍රධාන උපදේශක ශිහාන් සුදත් මෙන්ඩිස් මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්! 💐🇱🇰
Sudath Mendis
Our warmest congratulations to our Sangamage Chief Instructor Shihan Sudath Mendis, who will be participating as the Head Coach of the Sri Lankan team representing the Sri Lankan Schools National Karate Team in the Thailand Open Karate Championship 2025 to be held in Bangkok on 26th and 27th June! 💐🇱🇰

2025.05.11 වන දින මරදාන සෙන්ජෝසප් විද්‍යාලයේදී පැවැත්වූ විවෘත කරාතේ ශූරතාවලියේ කෙන්ශෝ ජාත්‍යන්තර කරාතේ සංගමය යටතේ සහභාගී...
19/05/2025

2025.05.11 වන දින මරදාන සෙන්ජෝසප් විද්‍යාලයේදී පැවැත්වූ විවෘත කරාතේ ශූරතාවලියේ කෙන්ශෝ ජාත්‍යන්තර කරාතේ සංගමය යටතේ සහභාගී වුන සියලුම ක්‍රිඩක ක්‍රිඩිකාවන් කතා සහ කුමිතේ ඉසවු දෙකෙන්ම ප්‍රතම,දෙවන,තෙවන ස්ථාන ජයග්‍රහණය කල සියලුම දුවලා පුතාලට උනුසුම් සුභ පැතුම්. 🎊🥋

Warmest congratulations to all the boys and girls who won first, second and third places in both the Kata and Kumite events at the Open Karate Championship held at St. Joseph's College, Maradana on 11.05.2025 under the Kensho International Karate Association. 🎊

Address

4th Floor, 197, Wackwella Road, Minuwangoda
Galle
80000

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94777467074

Alerts

Be the first to know and let us send you an email when Kensho Karate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kensho Karate:

Shortcuts

Share