Dilshan Madhuksha

Dilshan Madhuksha සරලව
තිතටම
ගණිතය

🔘 2026 වසරේ පන්ති පැවැත්වෙන ස්ථාන

📌️ THAMES (ගිංතොට)
📌️ GATE WAY (කලේගාන)
📌️ සිප්සර (උළුවිටිකේ)

දිල්ෂාන් මධුක්ෂ.

ප්‍රතිඵල හදන ගණිත පන්තිය...........😍පළමු වාරය ඇණගත්තද...???🤔🔖දරුවාගේ ලකුණු මට්ටම කුමක් වුවත් ඉතා කෙටි කාලෙකදී ඉහළ ලකුණු ...
17/04/2026

ප්‍රතිඵල හදන ගණිත පන්තිය...........😍

පළමු වාරය ඇණගත්තද...???🤔

🔖දරුවාගේ ලකුණු මට්ටම කුමක් වුවත් ඉතා කෙටි කාලෙකදී ඉහළ ලකුණු මට්ටමකට ගෙන යන හොදම ගණිත පන්තිය......👨🏻‍🎓🅰️

📢📢අපගේ වැඩපිළිවෙළ........😍
◻️පළමුවාරයට අදාළ පාඩම් වලින් හා දෙවන වාරයේ උගන්වන විශය කරුණු නැවත මතක් කරදීමට දිනපතා ප්‍රශ්ණ පත්‍රයක් ලියවීම
◻️එම ප්‍රශ්ණ පත්‍රය හා පැරණි විභාග ප්‍රශ්ණ පත්‍ර ගැටලු ඇතුළත් Online Class නිබන්ධනයක් සෑම සතියකම Online පන්තිය මගින් සාකච්ඡා කිරීම.
◻️සෑම දරුවෙකු පිළිබදව වෙන් වෙන් වශයෙන් අවදානය යොමු කිරීම.
◻️පාඩම් වලට අදාළ නිබන්ධන මෙන්ම පැරණි ප්‍රශ්ණ පත්‍ර ගැටළු නිරතුරු ලබාදීම.

🏷️දෙවන වාරය සදහා නවක සිසුන් බදවා ගැනේ........
📌GATE WAY(කලේගාන)
📌 THAMES (ගිංතොට)
📌 සිප්සර (උළුවිටිකේ)
📌 ප්‍රගති (හපුගල)

විස්තර දැන ගැනීමට අමතන්න.
✍🏻 දිල්ෂාන් මධුක්ෂ
☎️ 074 175 74 64

ඔබ සැමට ජයග්‍රාහී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!❤️
14/04/2026

ඔබ සැමට ජයග්‍රාහී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!❤️

පෙර වාරෙට වඩා ලකුණු ඉහළට😍❤️
07/04/2026

පෙර වාරෙට වඩා ලකුණු ඉහළට😍❤️

උනන්දුව කැපවීම තියෙන දරුවෝ😍
07/04/2026

උනන්දුව කැපවීම තියෙන දරුවෝ😍

03/04/2026

දන්න විදියට හැකි අයුරින් අනිත් අයටත් වචනයකින් හරි උදව්වක් කරගෙන, තමන්ගේ මහන්සියෙන් පාඩුවේ ගේමක් ගහගෙන යන කොල්ලෙක්.. අන්න ඒකයි තවත් අලුතින් වන්ඩියක් ගෙනාවා කියල දැක්කම පට්ට සතුටක් දැනුනේ Bro 🎯🚘✅️

සුබ පැතුම් මචං 🎊❤️‍🩹

03/04/2026

හැමෝටම තේරෙන්න කියල Online පන්තිය........❤️

ප්‍රතිඵල හදන ගණිත පන්තිය...........😍පළමු වාරය ඇණගත්තද...???🤔🔖දරුවාගේ ලකුණු මට්ටම කුමක් වුවත් ඉතා කෙටි කාලෙකදී ඉහළ ලකුණු ...
31/03/2026

ප්‍රතිඵල හදන ගණිත පන්තිය...........😍

පළමු වාරය ඇණගත්තද...???🤔

🔖දරුවාගේ ලකුණු මට්ටම කුමක් වුවත් ඉතා කෙටි කාලෙකදී ඉහළ ලකුණු මට්ටමකට ගෙන යන හොදම ගණිත පන්තිය......👨🏻‍🎓🅰️

📢📢අපගේ වැඩපිළිවෙළ........😍
◻️පළමුවාරයට අදාළ පාඩම් වලින් හා දෙවන වාරයේ උගන්වන විශය කරුණු නැවත මතක් කරදීමට දිනපතා ප්‍රශ්ණ පත්‍රයක් ලියවීම*
◻️එම ප්‍රශ්ණ පත්‍රය හා පැරණි විභාග ප්‍රශ්ණ පත්‍ර ගැටලු ඇතුළත් Online Class නිබන්ධනයක් සෑම සතියකම Online පන්තිය මගින් සාකච්ඡා කිරීම.
◻️සෑම දරුවෙකු පිළිබදව වෙන් වෙන් වශයෙන් අවදානය යොමු කිරීම.
◻️පාඩම් වලට අදාළ නිබන්ධන මෙන්ම පැරණි ප්‍රශ්ණ පත්‍ර ගැටළු නිරතුරු ලබාදීම.

🏷️අප්‍රේල් මුල් සතියේ සිට දෙවන වාරය සදහා නවක සිසුන් බදවා ගැනේ........
📌GATE WAY(කලේගාන)
📌 THAMES (ගිංතොට)
📌 සිප්සර (උළුවිටිකේ)
📌 ප්‍රගති (හපුගල)

විස්තර දැන ගැනීමට අමතන්න.
✍🏻 දිල්ෂාන් මධුක්ෂ
☎️ 074 175 74 64

30/03/2026

❤️

කරන මොන රැකියාව උනත් උපරිමෙන් කරොත් වරදින් නෑ.😍❤️
29/03/2026

කරන මොන රැකියාව උනත් උපරිමෙන් කරොත් වරදින් නෑ.😍❤️

හදවතින්ම සුබ පැතුම්! ❤️‍🩹💐

පාසල් වල පළමුවන වාර පරීක්ෂණය තිබ්බත් නැතත්,අපේ ගණිතය පන්තියෙනම් වාර පරීක්ෂණක් තියෙනවා.😍පළමු වාරයට අදාළ ▫️️දිනපතා ලබා දෙන...
29/03/2026

පාසල් වල පළමුවන වාර පරීක්ෂණය තිබ්බත් නැතත්,
අපේ ගණිතය පන්තියෙනම් වාර පරීක්ෂණක් තියෙනවා.😍

පළමු වාරයට අදාළ
▫️️දිනපතා ලබා දෙන Warm-up Papers 10 ක් අවසන්
▫️️වාරයට අදාළ ප්‍රධාන ප්‍රශ්ණ පත්‍රය ලියවා අවසන්
▫️️Online පන්තිය මගින් ප්‍රශ්ණ පත්‍ර සියල්ල සාකච්ඡා කර අවසන්
▫️️Online Class නිබන්ධ 3ක් සාකච්ඡා කර අවසන්

වාරයට අදාළ සියලුම වැඩ ඉතා පිළිවෙළට, නිවැරදිව සිදු කර අවසන්.............

දෙවන වාරට අප්‍රේල් මුල් සතියේ ආරම්භ වනවා.
📌️Gate way - කලේගාන
📌️Thames - ගිංතොට
📌️සිප්සර - උළුවිටිකේ
📌️ප්‍රගති - හපුගල

ඉහත ආයතන වලදී ඕනෑම දරුවෙක්ට සම්බන්ධ විය හැක.

වැඩි විස්තර සදහා අමතන්න.
✍️දිල්ෂාන් සර්
☎️074 175 74 64

වැඩියෙන් වැඩ කරන එකම ගණිත පන්තිය......😍😍📢📢2️⃣0️⃣2️⃣6️⃣ වසරට නව  පන්ති ආරම්භ වේ......ඔබගේ ලකුණු මට්ටම කුමක් වුවත්, ඉතා කෙ...
15/12/2025

වැඩියෙන් වැඩ කරන එකම ගණිත පන්තිය......😍😍

📢📢2️⃣0️⃣2️⃣6️⃣ වසරට නව පන්ති ආරම්භ වේ......

ඔබගේ ලකුණු මට්ටම කුමක් වුවත්, ඉතා කෙටි කාලයකදී ඉහළ ලකුණු මට්ටමකට රැගෙන එන ප්‍රදේශයේ හොදම ගණිත පන්තිය..😍

📌දෙසැම්බර් 20 වන සෙනසුරාදා සිට අදාළ දින වලදී
📍THAMES (ගිංතොට)
📍සිප්සර (උළුවිටිකේ)

📌ජනවාරි 5 වන සදුදා සිට අදාළ දින වලදී
📍GATE WAY (කලේගාන)
ආයතන වලට ඔයාලත් එන්න.

➡️අපගේ වැඩ පිළිවෙල
▪️පැය දෙකක් physical පන්තිය( 11 ශ්‍රේණිය - පැය 2.30)
(THAMES / GATE WAY / සිප්සර) ආයතන වලදී.
▪️සෑම දිනකම ප්‍රශ්ණ පත්‍ර ලියවීම.
සතියේ දිනක රාත්‍රී කාලයේ ONLINE මගින් ප්‍රශ්ණ පත්‍රය සාකච්ඡා කිරීම
හා නැවත නැවත විශය කරුණු මතක්කර දීම.

☎️ 074 175 74 64
පන්ති සදහා සහභාගී වීමට කැමති දරුවන්,
ඉහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

15/12/2025

පදාර්ථයේ ව්‍යුහය ආරම්භ වේ...!❤️

🌱 හොඳම ප්‍රතිඵල සහිත ප්‍රමිතිගතම විද්‍යාව පංතියෙ 10 ශ්‍රේණිය නව පංති ආරම්භය හා නවක දරුවන් බඳවා ගැනම පහත දිනයන්හී දී සිදුවේ... ❤️

▪️දෙසැම්බර් - 18 කිරිබත්ගොඩ විදුජය අධ්‍යාපන ආයතනය
▪️දෙසැම්බර් - 20 නිට්ටඹුව විශ්ව අධ්‍යාපන ආයතනය
▪️දෙසැම්බර් 23 ගනේමුල්ල සිටඩල් අධ්‍යාපන ආයතනය

සියළුම විමසීම් - 071 356 0727
විද්‍යාවේ රුධිරගත ඇබ්බැහිය... ❤️
Tharaka Bandara Science

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan Madhuksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category