The Masters Pod

The Masters Pod

Share

ඔයා කැමතිම පාඨමාලාවක්, කැමති වෙලාවක, කැමති තැනක ඉදන් කරන්න! On Demand Courses in sinhala
சிங்களத்தில் தேவைக்கேற்ப படிப்புகள்
www.themasterspod.com

16/10/2025

We’re Hiring! Join MastersPod as a Customer Support Representative 👩‍💻

Work from home, build your career, and be part of a growing digital education brand.

📍 Based in Galle | 💼 Full-time | 🏠 Work-from-home

Send your CV on WhatsApp 👉 0742392365

15/10/2025

We’re hiring Digital Marketing Interns for our Galle Branch 💻✨

If you’re passionate about content creation, video editing, Facebook Ads, and YouTube marketing — this paid internship is your chance to shine 🌟

🎯 Age: 21–25
📍 Location: Should be in Galle Area
💬 Whatsapp your CV: 0742392365

Join MastersPod and learn from real-world marketing experts!

08/10/2025

ඕනම skill එකක් time waste නොකර ඉගෙන ගන්න පුලුවන් platform එකක් තියෙනව කියල කිව්වම මගේ හිත ❤️

02/10/2025

Gemini use කරලා මේ වගේ ai image එකක් generate කරගමු! Prompt එක first comment එකේ 👊

02/10/2025

Graphic Designer කෙනෙක් විදියට ඔයාගේ career path එක ඉස්සරහට අරන් යන්න හිතාගෙන ඉන්න ඔයාටමයි මේ program එක! 🥰

ඉතින් ඔයා profession එකක් විදියට graphic designer කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඉතින් මේ webinar එකෙන් කොහොමද professional graphic designer කෙනෙක් වෙන්නේ කියන දේ ඉතා සරලව themasterspod.com අපි කියල දෙන්න සූදානම්!

ඉතින් graphic designing ගැන කිසිම දැනුමක් නැතිඋනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. Basic to advance a-z හැමදේම අපි ඔයාට කියල දෙන්නම්!

ඉතින් free webinar එක තියෙන්නේ

👉සැප්තැම්බර් 11 වෙනි සෙනසුරාදා
👉රාත්‍රී 8.00 සිට 9.30pm වෙනකම්

Zoom ඔස්සේ!

ඉතින් webinar එකට සම්බන්ද වෙන්න අදම අපිට පහත link එක click කරලා WhatsApp message එකක් දාන්න

28/09/2025

ඔයාගේ ව්‍යාපාරයට මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද?

Watch Full Video Now on Youtube: https://youtu.be/mm_xajEwgJQ

Visit themasterspod.com to enroll with our latest courses 🥰

26/09/2025

ඔයා කැමතිම පාඨමාලාව, කැමති වෙලාවක, කැමති තැනක ඉදන් ඉගෙන ගන්න. themasterspod.com වෙත අදම පිවිසෙන්න

20/09/2025

Special Offer 🥰 5000 LKR Only

Adobe photoshop, adobe illustrator, corel draw, Adobe InDesign කියන software's 4, 100% ප්‍රායෝගිකව සහ සිංහලෙන් රුපියල් 5000 වගේ ඉතාම සුලු මුදලකට ඉගෙන ගන්න පුලුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ✨

ඔව් ඔයාට ඒක විශ්වාස කරන්නම වෙනවා! 👊Certificate in graphic designing පාඨමාලාව දැන් ඔයාට රුපියල් 5000 වගේ මුදලකට the masters pod platform එක හරහා මිළදී ගන්න පුලුවන්.

මේ පාඨමාලාවට සම්බන්ද වෙන්න ඔයාට කිසිම මූලික දැනුමක් අවශ්ය වෙන්නේ නෑ. graphic designing basic එකේ ඉදන් advanced techniques වෙනකම් a-z අපි මේ පාඨමාලාවෙන් ඔයාට කියල දෙන්න සූදානම්!

ඒ විතරක් නෙවෙයි ඔයාට lifetime support එකත් ලැබෙනවා. පාඨමාලාව කරගෙන යද්දි ඔයාට එන ඕනිම ප්‍රශ්නෙකට අපි උත්තර දෙන්නත් සූදානමින් ඉන්නවා!

අනිත් වටිනම දේ තමයි ඔයා මේ ඉගෙන ගන්න skills fiverr වගේ freelancing platform වල sell කරලා ආදයමක් හොයන්නේ කොහොමද කියලත් අපි කියලා දෙනවා!

එහෙනම් ඇයි තවත් බලන් ඉන්නේ certificate in graphic designing පාඨමාලාවට සම්බන්ද වෙන්න අදම අපට whatsapp මැසේජ් එකක් දාන්න!

Buy Directly through Website: https://themasterspod.com/courses/certificate-in-graphic-designing/

19/09/2025

Building something of your own isn’t always glamorous — it’s long nights, failed ideas, and relentless persistence. But if you’re ready to put in the work, the rewards are limitless.

🚀 Start mastering the skills that fuel successful entrepreneurs.
👉 20+ expert-led courses are waiting for you at themasterspod.com


Turn your passion into expertise and create the future you deserve! 🔥

14/09/2025

Short term profits ගැන හිතලා තීරණ ගනිද්දි අනිවාර්යෙන් මේ දේ ගැනත් හිතන්න 😇

12/09/2025

ඔයා මොන ව්‍යාපාරය කරත් ඔයාට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි Personal Branding කියන්නේ.

ඉතින් ඔයාගෙම Personal Brand එකක් හරියට හදාගන්න හැටි themasterspod.com හරහා අපි ඔයාට කියල දෙන්න සූදානම්.

Tiktok Marketing පාඨමාලාව ඔයාට දැන් themasterspod.com හරහා මිලදී ගන්න පුලුවන්.
https://themasterspod.com/courses/certificate-in-tiktok-marketing-with-tiktok-ads/

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Address


124/c, Minuwangoda Junction
Galle
80000