15/06/2020
ලේ දන් දෙන හැම අයෙක්ම රුධිර ලාබීන් හතර දෙනක් ජීවත් කරවන්න දායක වෙනවා.. කෙනෙකුගේ කරදරයකදී හිතින් පමනක් නොව ලෙයින්ද උපකාර කිරීමට ඉදිරිපත් උන මේ හිත් ලස්සන මිනිසුන් නිසා අද ලක්ෂ ගණනාවක් දෙමාපියන්ට දරුවන්ද, දරුවන්ට දෙමාපියන් ද ජීවතුන් අතර සිටිනවා.🙏🙏❤️
Organization ❤️🤛
2017 Galle A'L Team❤️🤛