Sathya Institute

Sathya Institute The main objective of sathya Institute is to fabricate well-disciplined individuals from primary level education to junior secondary level education.

Sathya Institute was founded in 2006 as one of the major educational institute in Galle district locating in heart of Galle city Sathya institute provides quality teaching and facilities with the most suitable and productive environment.

දිවයිනේ විශිෂ්ඨම ඉංග්‍රීසි ගුරුවරයා වන Kamal Sahabandu  සර්ගේ 2028 උසස් පෙළ සිසුන්ගේ General English පන්තිය ගාල්ල සත්‍යා...
04/03/2026

දිවයිනේ විශිෂ්ඨම ඉංග්‍රීසි ගුරුවරයා වන Kamal Sahabandu සර්ගේ 2028 උසස් පෙළ සිසුන්ගේ General English පන්තිය ගාල්ල සත්‍යා ආයතනයේදී අති සාර්ථකව අද ආරම්භ වූවා. එයට සහභාගි වූ සියලුම දරු දැරියන් ආදරයෙන් සත්‍යා ආයතනයට පිළිගන්නවා. ඔබත් අප හා එක්ව වෙනස වටහා ගන්න

03/03/2026

2026 නව වර්ෂයේ සත්‍යා ආයතනයේ අපේ ඉංග්‍රීසි මාද්‍ය ගණිතය පන්තිය.. අතිසාර්ථකව ඇරඹිනි..

👉ඇවිත්ම වෙනස බලන්න✅

ගාල්ලේ පමණක් නොව ලංකාවේම ජනප්‍රියතම ඉංග්‍රීසි දේශකයා වන දෙස් විදෙස් සම්මානලාභී ආචාර්ය කමල් සහබන්දු මහතා විසින් උසස් පෙළ ...
01/03/2026

ගාල්ලේ පමණක් නොව ලංකාවේම ජනප්‍රියතම ඉංග්‍රීසි දේශකයා වන දෙස් විදෙස් සම්මානලාභී ආචාර්ය කමල් සහබන්දු මහතා විසින් උසස් පෙළ සිසුන් සඳහා පවත්වනු ලබන General English පංතිය ගාල්ල සත්‍යා අධ්‍යාපන ආයතනයේ ආරම්භ වේ.

🛑 මාර්තු 4 (බදාදා) ප.ව. 3.00 🛑

✅ Grammar
ව්‍යාකරණය

✅ Reading comprehension
කියවීම සහ අවබෝධය

✅ Listening
සවන්දීම

✅ Letter writing
ලිපි ලිවීම

✅ Essay writing
රචනා ලිවීම

✅ Vocabulary
එදිනෙදා භාවිතයට අවශ්‍ය වචන

✳️සෑම පාඩම් ඒකකයක් අවසානයේම විභාගයක් පැවැත්වෙයි

♦️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළුව සියලුම විෂය කරුණු ආවරණය කෙරේ.

♦️සම්පූර්ණ විෂය නිර්දේශය මාස 15ක් ඇතුළත ආවරණය කෙරේ.

For the first time, we introduce Artificial Intelligence (AI) into our academic journey.We are committed  shaping leader...
27/02/2026

For the first time, we introduce
Artificial Intelligence (AI) into our academic journey.
We are committed shaping leaders, innovators, and global thinkers.
This is not just a course .
It is a revolution in learning. 🚀

On Sunday the 1st of March at 1.00 p.m.

19/02/2026
ගාල්ලේ විශිෂ්ටයන් ගොන්නට එක්වූ නවතම විශිෂ්ටයා.
06/02/2026

ගාල්ලේ විශිෂ්ටයන් ගොන්නට එක්වූ නවතම විශිෂ්ටයා.

හොදම දේ දරුවන්ටයි. 🛑IGNITE ~ Day 2 ~ සම්මන්ත්‍රණය ජනවාරි 29 🛑සත්‍යා එකට එන්න🛑ජනවාරි 14 ආපු අය Chemistry cover කරගත්ත, තා...
28/01/2026

හොදම දේ දරුවන්ටයි.

🛑IGNITE ~ Day 2 ~ සම්මන්ත්‍රණය ජනවාරි 29
🛑සත්‍යා එකට එන්න
🛑ජනවාරි 14 ආපු අය Chemistry cover කරගත්ත, තාම පරක්කු නෑ. 29 ඇවිත් Physics ගොඩදාගන්න 🤩

ගාලු දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම English medium Science ගුරුවරයා විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ IGNITE_EDITIO...
11/01/2026

ගාලු දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම English medium Science ගුරුවරයා විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ IGNITE_EDITION 2 සම්මන්ත්‍රණ මාලාව ජනවාරි 15,29 සහ පෙබරවාරි 05 දිනයන්හිදී සත්‍යා අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ 🤩

ගාලු පුරවරයේ දැවැන්තම SCIENCE SEMINAR SERIES එකෙහි මෙවර ඇරඹුම..🤩🫣

IGNITE ~ Edition 2 ~

මේක,
මගහැරගන්න හොද නැති දවස් 3 ක් ළමයි🔥😁✌🏻

හේතුව දන්නෝ දනිති..✅😍

විශ්වාසයෙන් කියන්නේ,
ඇවිත්ම වෙනස බලන්නකෝ ..😇

Chemistry වගේම Physics ටිකත් ගොඩදාලා exam එකට යවන්නේ...😁💪🏻

යාලුවන්ටත් මේ Post එක කරලා දැනුවත් කරමු ළමයි...🤝💙

Sathya Institute

2026 අධ්‍යාපන වර්ෂය සඳහා වන සත්‍යා අධ්‍යාපන ආයතනයේ නව කාලසටහන. සියලුම පන්ති ජනවාරි පළවෙනිදා සිට ආරම්භ වේ.
30/12/2025

2026 අධ්‍යාපන වර්ෂය සඳහා වන සත්‍යා අධ්‍යාපන ආයතනයේ නව කාලසටහන.
සියලුම පන්ති ජනවාරි පළවෙනිදා සිට ආරම්භ වේ.

ගාල්ලේ ජනප්‍රියතම පෞද්ගලික අධ්‍යාපන ආයතනය වන සත්‍යා අධ්‍යාපන ආයතනය පිහිටුවා 2025/12/20 දිනට වසර 18 කි. එය සැමරීම සඳහා සහ...
22/12/2025

ගාල්ලේ ජනප්‍රියතම පෞද්ගලික අධ්‍යාපන ආයතනය වන සත්‍යා අධ්‍යාපන ආයතනය පිහිටුවා 2025/12/20 දිනට වසර 18 කි. එය සැමරීම සඳහා සහ වර්ෂ අවසාන භෝජන සංග්‍රහය හසාරා හෝටලයේදී පැවැත්වුණි. මේ සඳහා ආචාර්ය මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ද සහභාගි විය.

වසර 18 ක් අප ආයතනයේ සේවය නිම කර විශ්‍රාම යන සුසිල් ප්‍රේමරත්න ගුරුතුමාට සුභ පැතීම සහ එතුමන්ගේ සේවය ඇගයීමද මෙහිදී සිදු විය.

The best English Medium Maths and Science teachers in Galle. They don't just teach the syllabus, they are the architects...
12/12/2025

The best English Medium Maths and Science teachers in Galle. They don't just teach the syllabus, they are the architects who make the complex simple, and the brilliant accessible. Thank you for making every lesson a masterpiece of clarity and inspiration.

Join the new classes starting on 1st of January.

16/11/2025

ඔහු දකුණු ලක ජනප්‍රියම විද්‍යා ගුරුවරයාය. නවීන තාක්ෂණය තමන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයට යොදාගනිමින් දරුවන් සමග සහයෝගයෙන් විද්‍යාව උගන්වන්නෙකි. තාක්ෂණය පමණක් නොව නවීන විද්‍යාගාර උපකරණ භාවිතා කරමින් උගන්වන ඔහුගේ පසුගිය වසරවල ප්‍රතිඵල ඉතාම ඉහල මට්ටමක පැවතිනි. ඔබත් ඔහුගේ පංතියට සහභාගී වී සාර්ථකත්වය අත්විදින්න.

Address

Wakwella Road, Minuwangoda
Galle
80000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94912227447

Alerts

Be the first to know and let us send you an email when Sathya Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sathya Institute:

Shortcuts

Share

Category