Sip Sewana - Udugama A/L 2025 ARTS

Sip Sewana - Udugama  A/L 2025 ARTS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sip Sewana - Udugama A/L 2025 ARTS, Education, KETAGODA, UDUGAMA, GALLE, Galle.

19/05/2024
13/12/2023

සෑම වසරකම දරුවන් පනහකට ආසන්න ප්‍රමාණයක් නියත ලෙසම සරසවියට ඇතුළු කළ,
උඩුගම - සිප් සෙවණ
ලංකාවේ අති විශිෂ්ටතම ගුරු තරු පෙළ සමගින්
2025 උසස් පෙළ විභාගය උදෙසා
නව පන්ති ඇරඹෙන වගයි
🔴 දේශපාලන විද්‍යාව - කල්ප නානායක්කාර
🔴 බෞද්ධ ශිෂ්ඨාචාරය - පාලිත අබේසිංහ
🔴 සිංහල - හේෂාන් නිර්මල
🔴 භූගෝල විද්‍යාව - අතුල වලවෙගේ
සම්බන්ධ වීමට මෙම වට්ස්ඇප් ගොණුවට එක්වන්න.
උසස් පෙළ 2025 කලා -
https://chat.whatsapp.com/Ki21zIjgFZm3E77rOnOfSL

උසස් පෙල 2025 - කලා විෂයයන් ආරම්භය සිප් සෙවණ - උඩුගමගාලු දිස්ත්‍රික්කයේ දක්ෂතම ගුරු මඩුල්ල සමගින්..දේශපාලන විද්‍යාව - කල...
07/12/2023

උසස් පෙල 2025 - කලා විෂයයන් ආරම්භය
සිප් සෙවණ - උඩුගම
ගාලු දිස්ත්‍රික්කයේ දක්ෂතම ගුරු මඩුල්ල සමගින්..
දේශපාලන විද්‍යාව - කල්ප නානායක්කාර
බෞද්ධ ශිෂ්ඨාචාරය - පාලිත අබේසිංහ
සිංහල - හේෂාන් නිර්මල
භූගෝල විද්‍යාව - අතුල වලවෙගේ
පන්ති ආරම්භය - දෙසැ. 10 ඉරිදා උදේ 8.30 ට.

🏆️සෑම වසරකම දිවයිනේ හා දිස්ත්‍රික් ප්‍රථමයන් බිහිකරන, ගමේ දූ පුතුන්ගේ සරසවි සිහිනය යථාර්තථයක් කළ පළපුරුදු ප්‍රවීණයන් සමග...
27/09/2021

🏆️සෑම වසරකම දිවයිනේ හා දිස්ත්‍රික් ප්‍රථමයන් බිහිකරන, ගමේ දූ පුතුන්ගේ සරසවි සිහිනය යථාර්තථයක් කළ පළපුරුදු ප්‍රවීණයන් සමග 2023 උසස් පෙළ නියත ජයග්‍රහණය ගමන අරඹමු.
👉 පන්ති වලට සම්බන්ධ වීමට මෙහි දක්වා ඇති අංකයන්ට වට්ස්ඇප් පණිවුඩයක් යවන්න.

02/06/2021

කොරෝනාව අඩපන කළ අධ්‍යාපනයට උඩුගම සිප්සෙවණ අපෙන් ශක්තියක් !
දෙමාපිය සහ දරුවන්ගේෙ ආදරය දිනූ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගුරුවරුන් විසින් නොමිලේ පවත්වනු ලබන පන්ති පෙළ .....
සම්බන්ධ වීමට දරුවාගේ නම හා ශ්‍රේණිය පහත අදාළ අංකයට වට්ස්ඇප් කරන්න.
👉 6 - ශ්‍රේණිය
චාමර විදුනුවන් සර්
0762342740
👉 7 ශ්‍රේණිය
මනුර ප්‍රසන්න සර්
0776107289
👉 8 ශ්‍රේණිය
කසුන් දික්කුඹුර සර්
0718027232
👉 9 ශ්‍රේණිය
උදිත ගොඩගම සර්
0777229249
👉 10 ශ්‍රේණිය
තිළිණ සම්පත් සර්
0770434493
👉 11 ශ්‍රේණිය
මධුශංක ගමගේ සර්
0769322016

Address

KETAGODA, UDUGAMA, GALLE
Galle

Telephone

0777 205 250

Website

Alerts

Be the first to know and let us send you an email when Sip Sewana - Udugama A/L 2025 ARTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category