Siridhamma College Media Group

Siridhamma College Media Group එතෙර මෙතෙර සිංහයන් නතර නොවි අහන. www.srisararadi

28/09/2018

Siridhamma College Prefects' Investiture 2018

Siridhamma College Prefects' Guild

Photographers Kasmira Wijayathunga & Hiranya Sasmitha | Special Thanks Rushil Janiya Kaluarachchi

https://m.facebook.com/story.php?story_fbid=1775961892457291&id=1620301551356660
18/08/2018

https://m.facebook.com/story.php?story_fbid=1775961892457291&id=1620301551356660

සිරිධමිම බේස්බෝල් ක්‍රිඩා සාමාජයේන් ශ්‍රි ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමට දායාද කල

⚾"18 වන අාසියානු ක්‍රිඩා උලෙළට"⚾
සහභාගි වන

⚾⚾ඩි.එල් චාමික යසස් ක්‍රිඩකයාට⚾

ශ්‍රි ලංකා නාමය රනින් බබලවන්න ශක්තිය ධෙෙහිරය ලැබේවා⚾⚾⚾🏆🏆🏆⚾⚾⚾

🏆🏆🏆⚾සිරිධමිම බේස්බෝල ක්‍රිඩාසාමජයේ උණුසුමි සුබපැතුම⚾🏆🏆🏆

10/08/2018

ගාල්ලේ සියලුම ප්‍රධාන පාසල් වලට කරන ආරධනා වයි

17/07/2018

ගරු විදුහල්පතිතුමා ගේ ඉල්ලීම පරිදි 2017 සාමාන්‍ය පෙළ ගාල්ල දිස්ත්‍රික්කයේ පස්වෙනියා වු පුතුට Rushan Jameel මයා විසින් විශේෂ ශිෂ්‍යත්වය පිරිනැමු මොහොත(වසර දෙකක කාලයකට)...එම මහතාට අපගේ ස්තුතිය ..

13/06/2018
10/05/2018

සිරිධමිම බේස්බෝල ක්‍රිඩා සමාජයේන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට දායාද කර ලද මෙම ක්‍රිඩකයින "අරක්ෂක සේවා බේස්බෝල් තරගාවලිය 2018" නියෝජනය කරමින් ජයග්‍රහන ලාබාගෙන අැත.....

⚾⚾⚾අපගේ උණුසුමි සුබ පැතුමි⚾⚾⚾

17/09/2017
12/08/2017

Legends are born with legends

06.02.95
අද දින ගා/ලබුදුව සිරිධම්ම විද්‍යාලය විවෘත කලෙමි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ ආරාධනයෙනි. ලබුදූව සිරිධම්ම හිමිපාණන් අප රටේ වැඩ වාසය කල ඇති උදාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනෙක්. ජාතික හා සංස්කෘතික ප්‍රශ්නවලදී මහා සංඝරත්නයට නායකත්වය දුන් උන්වහන්සේගේ නාමය මෙම විද්‍යාලයට තැබීම අතිශය ප්‍රශංසනීයයි

මෙම විදුහල දිනෙන් දින දියුණුව ප්‍රදේශයේ දරුවනට මහත් සේවාවක් ඉටු කරන්නට සමත් වේවා!
සිරිධම්ම නාහිමිපාණන් වැනි තවත් සියදහස් ගණනක් මෙම විදුහලින් බිහිවේවා!

සිරිමා ආර් ඩී බණ්ඩාරනායක
06/02/95
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

Address

Labuduwa
Galle

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Siridhamma College Media Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category