30/11/2025
ශ්‍රී සුභද්‍ර දහම් පාසල - සහන යාත්‍රා ක්‍රියාන්විතය(2025.11.30)
අපගේ කෙටි දැනුම්දීමට අනුව අද උදේ වරුව තුල , ගංවතුර හා නායයාම් විපත් වලින් පීඩාවට පත්, අපගේ සහෝදර ජනතාව වෙනුවෙන් කරන ලද සිවිසල් පරිත්‍යාග වලට බොහොම පින් සිදුවේවා .
ඒ පිනෙන් අප කිසිවෙකුට මෙවන් විපතක් කිසි කලෙකවත් සිදු නො වේවා.
උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිනිසම ඒ පිනත් හේතු වේවා.
- ප්‍රධානාචාර්‍ය හිමි සහ ආචාර්ය මන්ඩලය.
ඔබ ලබා දුන් සියලු පරිත්‍යාගයන් ගාල්ල, නගරාධිපතිතුමා හා මහ නගරසභාව මගින් කරනු ලබන සහනාධාර එකතු කිරීමේ වැඩසටහන සදහා ලබා දුන්හ.