AR Online Education

AR Online Education ONLINE CLASSES FOR MATHS

🔵 2 ශ්‍රේණියේ ඕනෑම දරුවෙක්ට සහභාගී විය හැක.🔵 සිංහල , පරිසරය , ගණිතය , ගණිත ගැටළු , ඉංග්‍රීසි , දෙමළ සියලු විෂයන් නොමිලේ…...
28/04/2025

🔵 2 ශ්‍රේණියේ ඕනෑම දරුවෙක්ට සහභාගී විය හැක.

🔵 සිංහල , පරිසරය , ගණිතය , ගණිත ගැටළු , ඉංග්‍රීසි , දෙමළ සියලු විෂයන් නොමිලේ…

🔵 සතියට දින තුනක් , මසකට දින 12 ක් පන්ති පැවැත්වේ.සෑම අවුරුද්දක්ම , සෑම ශ්‍රේණියක්ම නොමිලේ…

🔵 ONLINE EXAM පැවැත්වීම.(Papers PDF ආකාරයෙන් whatsapp එකට එවනු ඇත.)

🔵 දිවයිනේ වැඩිම දරුවන් ප්‍රමාණයක් සහභාගී වන එකම වගේම විශාලතම MATHS ONLINE පන්තිය.

🔵 පන්තියට සහභාගී වීමෙන් පසු වාර විභාග වලදී වේගයෙන් ලකුණු වැඩි වීමක් සිදු වීම.පන්තියට සහභාගී වන දරුවන් ගණිතය විෂයට ඉහලම ලකුණු ලබාගැනීම.

🔵 විදුලි විසන්දි වීමක් හෝ වෙනයම් හේතුවක් මත දරුවෙක්ට පන්තියට පැමිණීමට නොහැකි වුවහොත් එදා දවසේ සිදු කළ සම්පුර්ණ පාඩමේ recording එදිනම ලබාදීම.ඒ නිසා කිසිදු විටෙක පන්තිය මග නොහැරීම.

🔵 MODEL PAPERS , TERM TEST PAPERS , SAMPLE QUESTIONS ආදී සියල්ල සිදු කිරීම.

🔵 කොතරම් දරුවන් ප්‍රමාණයක් සිටියත් සෑම දරුවෙක් ගැනම අවධානය යොමු කිරීම සහ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදීම.

🔵 Live Online පන්තියක් වීම.
🔵 Recording , Notes එදිනම ලබාදීම.
🔵 Revision Class පැවැත්වීම.
🔵 දින කිහිපයක් පැවැත්වෙන බැවින් ඔබට කැමති දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත හැක.

🔵 ඉගෙනගන්න ආස හිතෙන ඔලුවට බරක් නැති එකම MATHS ONLINE පන්තිය.

Address

205, A Warakamulla
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when AR Online Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share