Yaha Yoga Academy

Yaha Yoga Academy "Discover The Power Within"

🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , වසර විසිපහකට අධික ව්‍යායාම පුහුණු අත්...
08/09/2026

🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , වසර විසිපහකට අධික ව්‍යායාම පුහුණු අත්දැකීම් සහිත , ISO 9001 ඇරොබික්ස් ව්‍යායාම පුහුණු සහතික ලත් , සහතික ලත් රෙයිකි සම්භාහක , කරාටේ කළුපටි හතරවන ශ්‍රේණියේ ප්‍රධාන උපදේශක වරයකු ලෙස කටයුතු කරන , ක්‍රීඩා මනෝවිද්‍යා ඩිප්ලෝමාධාරී , ජාත්‍යාන්තර යෝගා උපදේශක ,
🧘 චමින්ද ජේ රුහුණගේ 🧘 මෙහෙයවන....................................................................
යෝගා නව පංති ආරම්භය....................................................................
බද්දේගම කමර්ෂල් බැංකුව අසල
සෑම ඉරිදාවකම උදේ 8.00 - 10.00......................................................................
මාතර තරුණ බෞද්ධ ශාලාව
සෑම සඳුදා දිනකම ප.ව. 6.00- 8.
00 දක්වා........................................................................
අම්බලන්ගොඩ සෙලින්කෝ ගොඩනැගිල්ල
සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.30 - 7.30 දක්වා.......................................................................
ඉමදුව එන් අයි ඊ ගොඩනැගිල්ල
සෑම සිකුරාදා දිනකම ප.ව. 6.00- 8.00 දක්වා.....................................................................
කරාපිටිය යහා යෝගා ශාලාව
සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 6.30-8.30
සෑම ඉරිදා දිනකම ප.ව. 6.30-8.30 දක්වා
සෑම බදාදා දිනෙකම ප.ව. 6.00 - 800..................................................................
යක්කලමුල්ල
සෑම බ්‍රහස්පතින්දා දිනකම
උදෑසන 6.30 - 8.00

🧘 සෑම මාසයකම ඔබේ ශරීරයේ බර BMI අගය BMR අගය මැනීම සිදු කරමින් ආහාර පාලනය පිලිබඳ විශේෂ උපදෙස් සපයමින් විදිමත්ව ක්‍රමවත්ව හා විද්‍යානුකූලව මෙම පුහුණුව සිදුකරනු ලබයි.

🧘 අධික මානසික ආතති පාලනය සඳහා SMET යෝගා අභ්‍යාස සිදු කරයි

🧘 ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් ශක්තිමත් කිරීම හා රුධිර සංසරන පද්දතිය ශක්තිමත් හා ක්‍රියාශීලී කිරීම සඳහා ප්‍රාණයාම යෝග අභ්‍යාස සිදු කරයි.

🧘ඇස් ආබාධ දුරු කරමින් පෙනීම ශක්තිමත් කරන ඇස්වල තෙතමනය වර්ධනය කරන ත්‍රාටක යෝගා අභ්‍යාස සිදුකරයි.

🧘 බඩ ඉදිරියට නෙරා ඒම වලකන විශේෂ යෝගා අභ්‍යාස පුහුණුවට අන්තර් ගතකර ඇත.

💃 හෘදයාබාද , අංශබාගය ( ආඝාතය) , අර්ශසය , දියවැඩියාව , කොලස්ට්‍රෝල් , අධික තරබාරුව , කාන්තා ඔසප් දෝෂ , ඇස් පෙනීම දුර්වල වීම , ආතරයිටිස් , කොඳුඇටපෙල ආබාධ, ස්නායු ආබාධ ඇතුළු රෝග රැසක් වලකමින් නීරෝගී බව සුරකියි.................................................................

ලස්සන වෙන්න , නීරෝගී වෙන්න
ඔබත් අදම එන්න 🧚🧚🧚
🛑සියළු විමසීම්
වට්ස්ඇප් මගින් 071 319 0 319
දුරකථන ඇමතුම් 070 719 0 319................................................................



  ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (southern ) පැවති විශේෂ යෝගා පුහුණු සැසිය ❤️🧘දිනය -2026/09/02කාලස...
04/09/2026



ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (southern ) පැවති විශේෂ යෝගා පුහුණු සැසිය ❤️🧘

දිනය -2026/09/02
කාලසීමාව - ප.ව. 4.00 සිට රාත්‍රී 9.30 දක්වා

විශේෂ ස්තුතිය❤️
මා වෙත මෙම සැසිය සඳහා ඇරයුම් කළ පීඨාධිපති තුමන් හා අදාල අංශ භාර කාථිකාචාර්ය වරුන් හා ශික්ෂණලාභී සියළු දෙනා වෙත.

****සැසිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය යෝගා මැට් ලබා දුන් ඉංදියානු මහකොමසාරිස් කාර්යාලයේ ( හම්බන්තොට )
කාර්ය මණ්ඩලය වෙත ද හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි ❤️

චමින්ද රුහුණගේ
අධ්‍යක්ෂ්‍ය
යහා යෝගා ඇකඩමිය.

🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

Special Yoga Training Session | General Sir John Kotelawala Defence University (Southern)❤️🧘

It was a privilege and a great honour to conduct a Special Yoga Training Session at General Sir John Kotelawala Defence University (Southern) on 02 September 2026, from 4.00 p.m. to 9.30 p.m.

My heartfelt appreciation goes to the Dean for the kind invitation to conduct this special session, and to the. Heads of the relevant departments, lecturers, and all the trainees for their valuable support, enthusiasm, and active participation throughout the session.

I also extend my sincere and heartfelt gratitude to the staff of the Consulate General of India, Hambantota for generously providing the necessary yoga mats to facilitate the successful conduct of this session. Your kind support and contribution are deeply appreciated.

It was truly a rewarding experience to share the practice of Yoga in such a disciplined and inspiring environment.

Chaminda Ruhunage
Director
Yaha Yoga Academy
🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘



22/08/2026

ඉරිදා උදේ 8.00 සි⁣ට 10.00 දක්වාබද්දේගම කමර්ෂල් බැංකුව අසල 🧘❤️🧘නව පංති ආරම්භවේ 🧘🧘🧘🧘
22/08/2026

ඉරිදා උදේ 8.00 සි⁣ට 10.00 දක්වා
බද්දේගම කමර්ෂල් බැංකුව අසල 🧘❤️🧘
නව පංති ආරම්භවේ 🧘🧘🧘🧘


යහා යෝගා ඇකඩමි🧘❤️හැමදාම සතුටින්❤️❤️❤️❤️❤️❤️❤️❤️
20/08/2026

යහා යෝගා ඇකඩමි🧘❤️
හැමදාම සතුටින්❤️❤️❤️❤️❤️❤️❤️❤️

Yaha Yoga Academy 🧘🧘🧘🧘 Galle , Karapitiya branch ...යහා යෝගා ඇකඩමිගාල්ල , කරාපිටිය ශාඛාව..සම්බන්ධවීමට 071 319 0 319 අමතන...
17/08/2026

Yaha Yoga Academy 🧘🧘🧘🧘
Galle , Karapitiya branch ...
යහා යෝගා ඇකඩමි
ගාල්ල , කරාපිටිය ශාඛාව..

සම්බන්ධවීමට 071 319 0 319 අමතන්න

බදාදා , බ්‍රහස්පතින්දා ,ඉරිදා
ප.ව. 6.30 සිට 8.30 දක්වා

කරාපිටිය යහා යෝගා ශාලාවේදී...❤️

🧘 බද්දේගම නව පංති ආරම්භය ❤️..................................................................අද ඉරිදා උදෑසන සිට සෑම ඉරිද...
16/08/2026

🧘 බද්දේගම නව පංති ආරම්භය ❤️..................................................................
අද ඉරිදා උදෑසන සිට සෑම ඉරිදාවකම උදෑසන 8.00 සිට 10.00 දක්වා පුහුණුව පැවැත්වේ..
🧘 සාර්ථක ආරම්භයක්..👍

            🧘ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , වසර විසිපහකට අධික ව්‍යායාම පුහුණු අත්ද...
10/08/2026




🧘ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , වසර විසිපහකට අධික ව්‍යායාම පුහුණු අත්දැකීම් සහිත , ISO 9001 ඇරොබික්ස් ඩාන්සින් ව්‍යායාම පුහුණු සහතික ලත් , කරාටේ කළුපටි හතරවන ශ්‍රේණියේ ප්‍රධාන උපදේශක වරයකු ලෙස කටයුතු කරන , ක්‍රීඩා මනෝවිද්‍යා ඩිප්ලෝමාධාරී , රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයෙ බාහිර යෝගා කථිකාචාර්ය ජාත්‍යාන්තර යෝගා උපදේශක ,
🧘 චමින්ද ජේ රුහුණගේ 🧘 මෙහෙයවන....................................................................
නව පංති ආරම්භය....................................................................
බද්දේගම කොමර්ෂල් බැංකුව අසල වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහල මහලේදී
අගෝස්තු මස 16 වන දා සිට සෑම ඉරිදා දිනකම උදෑසන 8.00 සිට 10.00 දක්වා .................................................................
🧘 සෑම මාසයකම ඔබේ ශරීරයේ බර BMI අගය BMR අගය මැනීම සිදු කරමින් ආහාර පාලනය පිලිබඳ විශේෂ උපදෙස් සපයමින් විදිමත්ව ක්‍රමවත්ව හා විද්‍යානුකූලව මෙම පුහුණුව සිදුකරනු ලබයි.

🧘 අධික මානසික ආතති පාලනය සඳහා SMET යෝගා අභ්‍යාස සිදු කරයි

🧘 ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් ශක්තිමත් කිරීම හා රුධිර සංසරන පද්දතිය ශක්තිමත් හා ක්‍රියාශීලී කිරීම සඳහා ප්‍රාණයාම යෝග අභ්‍යාස සිදු කරයි.

🧘ඇස් ආබාධ දුරු කරමින් පෙනීම ශක්තිමත් කරන ඇස්වල තෙතමනය වර්ධනය කරන ත්‍රාටක යෝගා අභ්‍යාස සිදුකරයි.

🧘 බඩ ඉදිරියට නෙරා ඒම වලකන විශේෂ යෝගා අභ්‍යාස පුහුණුවට අන්තර් ගතකර ඇත.

💃 හෘදයාබාද , අංශබාගය ( ආඝාතය) , අර්ශසය , දියවැඩියාව , කොලස්ට්‍රෝල් , අධික තරබාරුව , කාන්තා ඔසප් දෝෂ , ඇස් පෙනීම දුර්වල වීම , ආතරයිටිස් , කොඳුඇටපෙල ආබාධ, ස්නායු ආබාධ ඇතුළු රෝග රැසක් වලකමින් නීරෝගී බව සුරකියි.................................................................

බඩ අඩු කර ගන්න , ඇඟ හැඩ කර ගන්න, ලෙඩ අඩු කර ගන්න....
ඔබත් අදම එන්න 🧚🧚🧚
🛑සියළු විමසීම්
වට්ස්ඇප් මගින් 071 319 0 319
දුරකථන ඇමතුම් 070 719 0 319................................................................

🧘❤️          යහා යෝගා ඇකඩමි නව ශාඛාවබද්දේගම කොමර්ෂල් බැංකුව අසල වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහල මහලේදී අගෝස්තු 16 ඉරිදා උදේ 8.00...
09/08/2026

🧘❤️



යහා යෝගා ඇකඩමි නව ශාඛාව
බද්දේගම කොමර්ෂල් බැංකුව අසල වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහල මහලේදී අගෝස්තු 16 ඉරිදා උදේ 8.00 ට ආරම්භ වන බව බද්දේගම ප්‍රදේශවාසී ඔබ සැමට සතුටින් දන්වා සිටිමු.

06/08/2026

Address

Bogahawella Road, Karapitiya
Galle

Alerts

Be the first to know and let us send you an email when Yaha Yoga Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share