01/06/2026
ශ්‍රි සර්වඥ ධාතූන්වහන්සේට අපගේ නමස්කාරය ම වේවා !!!
Hello I'm Lokayo With Sube,
In this page, I'm giving you the knowledge, history, health, ar
01/06/2026
ශ්‍රි සර්වඥ ධාතූන්වහන්සේට අපගේ නමස්කාරය ම වේවා !!!
01/06/2026
බුදු සරණයි 🙏
31/05/2026
ආදරණීයම ආදර්ශමත් දන්සල ආදරෙයි ළමයිනේ ❤️🙏
31/05/2026
අනේ තාත්තා 🥺
31/05/2026
🥺🙏
මේ උතුම් වෙසක් පෝය දවසේ එකම පැතුම සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා!! 🥺🙏
30/05/2026
28/05/2026
තාත්තේ අපි දෙන්නාගේ අන්තිම සෙල්පිය මේක උනා නේද 🥺
අයේ ඉතිම් කවදා සෙල්පියක් ගහන්නද ඔයා එක්ක 🥺🙏 ඔයා නිවන් දකින්න ඔනේ 🙏
24/05/2026
මගේ රත්තරං තාත්තේ ඔබට නිවන් සුවය ලැබේවා 🥺🙏
මාව තනියම දලා කොහෙද ඔයා යන්න ගියේ.
මම ඔයා එක්ක හොස්පිටල් ඇඩ්මිට් උනේ ඔයාව එක්කන් ගෙදර එන්න බලාපොරොත්තුවෙන් මට එත් අරගෙන එන්න උනේ ඔයාගේ මල සිරුර විතරයි නෙහ් තාත්තෙ 🥺🥺
ඇයි අපිව මෙච්චර අසරණ කලේ මගේ රත්තරන් තාත්තෙ..🙏