G/Sri Sumangala M.V. Ankokkawala

G/Sri Sumangala M.V. Ankokkawala Sri Sumangala Vidyalaya, Ankoakawala,Galle. Grade 1 to 11 Student 130 and Staff 20. 12 Km from Galle

15/03/2025

වාග්සර'25 | ආර්ථිකවිද්‍යා විද්‍යාර්ථයින්ගේ වාග් හරඹාවලිය🔥

Team Seekers🔥

1)J .Vinuri Vihansa Jayakody
2) Sanithi Thinara Jayasinghe
3) Nethmini Evangeline Thilakarathna
4)T.H.A.C.D.Hettiarachchi
5)W.B.S.roshan piyathissa

"ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස Seekers කණඩායම පත්කිරීමට දැන් ඔබටත් අවස්ථාවක්! "

වාග්සර ' 25 විවාද තරඟාවලිය සදහා තරඟ වදින කණ්ඩායම් 6 අතුරින් ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස Seekers කණඩායම තෝරාගැනීම සදහා ඔබගේ මනාපය 2025 මාර්තු 15 වන දින මධ්‍යම රාත්‍රියට පෙර පළ කරන්න.

ලකුණු හිමි වන ආකාරය:

🔴React - 1
🔴Comment - 3
🔴Share - 5

ආර්ථිකවිද්‍යා විෂය සංගමයේ Facebook පිටුවට ද Like කර තිබීම අනිවාර්ය වේ.

අංකොක්කාවල ශ්‍රි සුමංගල විද්‍යාලය 2019 ලෝක ළමා දිනය සමරමින් 2019ක් වු ඔක්තෝම්බර් මස 01 වන දා අඟහරුවාදා දින විද්‍යාලයේ දී...
09/04/2023

අංකොක්කාවල ශ්‍රි සුමංගල විද්‍යාලය 2019 ලෝක ළමා දිනය සමරමින් 2019ක් වු ඔක්තෝම්බර් මස 01 වන දා අඟහරුවාදා දින විද්‍යාලයේ දී දූ දරුවන් ට විවිධ ක්‍රියාකාරකම් තුළින් ජීවන අත්දෑකීම් ලැබීමට අවස්ථාව උදා කර ලදි. ඒ අතර දේශන ළමා චිත්‍රපට දර්ශන පාසල තුළ සකස් කරන ලද දිවා ආහාරය විවිධ ඉදිරිපත් කිරිම් සදහා අවස්ථා ඉගෙනුම් අවස්ථා වර්ධනයට අවැසි තෑගි ප්‍රධානයන් ලබා දීම ආදී අවස්ථාවන් උරුම කරදෙන්නට අචාර්ය මණ්ඩලය, සුභපතන්නන් දෙමාපියන් කටයුතු කරන ලදි.

අංකොක්කාවල ශ්‍රි සුමංගල විද්‍යාලය 2019 ලෝක ළමා දිනය සමරමින් 2019ක් වු ඔක්තෝම්බර් මස 01 වන දා අඟහරුවාදා දින විද්‍යාලයේ ද....

24/09/2021

How to Enter formula using cell address grade 10 ict lessonනිවැරිදි ෙකා්ෂ ලිපින භාවිතෙයන් විද්‍යුත් පැතුරුම්පතකට සමීකරණයක් අැතුලත් කරමු.10 ශ්‍රේණිය ...

නැණදිරි Data ශිෂ්‍යත්ව යෙන් දිරිය ලබන අංකොක්කාවල සුමංගල විද්‍යාලයේ දූ දරුවන්.මණුසත් දෙරණ සහ ඩයලොග් ආසියාටා සමාගම අනුග්‍ර...
26/07/2021

නැණදිරි Data ශිෂ්‍යත්ව යෙන් දිරිය ලබන අංකොක්කාවල සුමංගල විද්‍යාලයේ දූ දරුවන්.
මණුසත් දෙරණ සහ ඩයලොග් ආසියාටා සමාගම අනුග්‍රහයෙන් අද දින විද්‍යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි. මේ සදහා සම්බන්ධීකරණ කටයුතු සිදුකල අක්මීමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංජීව සම්පත් මහත්මා ටද ස්තුතිය පිරිනමම්.

2021.04.23 පෙර පෝදා භාවනා වැඩසටහන
24/04/2021

2021.04.23 පෙර පෝදා භාවනා වැඩසටහන

සුමංගල විද්‍යාලයේ සූර්ය මංගල්‍යය අද දින 2021.04.09 පැවැත්වින ඊට සමගාමිව පැවැති ජන ක්‍රීඩා වලින් එකකි පොල් අතු විවීම ඊට ස...
09/04/2021

සුමංගල විද්‍යාලයේ සූර්ය මංගල්‍යය අද දින 2021.04.09 පැවැත්වින ඊට සමගාමිව පැවැති ජන ක්‍රීඩා වලින් එකකි පොල් අතු විවීම ඊට සහභාගි වූ දරුවන්.........

දිරිය දියනියට පුංචිම තෑග්ගක් .......
16/03/2021

දිරිය දියනියට පුංචිම තෑග්ගක් .......

මෙවර අ.පො.ස.(සා.පෙළ) දරුවන්ට ආගමානුකූලව ආශීර්වාද කරමින් ....
25/02/2021

මෙවර අ.පො.ස.(සා.පෙළ) දරුවන්ට ආගමානුකූලව ආශීර්වාද කරමින් ....

1 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කිරිම. විද්‍යාව විෂය ඉගැන්වු ගුරුතුමන්ගේ නික්ම යාම...... 2021.02.18 73 වන නිදහස් දිනයට සමග...
20/02/2021

1 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කිරිම. විද්‍යාව විෂය ඉගැන්වු ගුරුතුමන්ගේ නික්ම යාම...... 2021.02.18 73 වන නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන

1 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කිරිම. විද්‍යාව විෂය ඉගැන්වු ගුරුතුමන්ගේ නික්ම යාම…… 2021.02.18 73 වන නිදහස් දිනයට සමගාමීව ....

Address

Ankokkawala
Galle
80000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when G/Sri Sumangala M.V. Ankokkawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/Sri Sumangala M.V. Ankokkawala:

Shortcuts

Share

Category