31/12/2025
දවස් හතලිහම රු.1600කට...???😱
O/L ICT A එක ගෙදර ඉදන්ම අරන් යනව නම්, හෙට දවස මිස් කරගන්නම එපා...
EVOLVE 4 එකට කොහොමද සම්බන්ධ වෙන්නේ...
මේකෙ ආරම්භය විදියට හෙට ජනවාරි 01 වෙනිදා අපි ගාල්ලෙ ලොකුම ශාලාවෙදි Online + physical ළමයි ඔක්කොම මුන ගැහෙනවා. එදාට මේ නිබන්ධන කට්ලය ලැබෙනවා..
ස්ථානය- ගාල්ල සදර්න් ආයතනය
දිනය හා වෙලාව- 2026 ජනවාරි 01 වෙනිදා උදේ 8:30 සිට සවස 2:00 දක්වා
ඇඳුම [Dress code]- කලු හා සුදු අතර ඔනම පාටක් (උදා: අළු පාට)
දින 40 සඳහාම - Rs 1600/=
Physical Event එකට සම්බන්ධ වීමට නොහැකි දරුවන්ට මේ වැඩසටහන මේ විදියටම Online පැවැත්වෙනවා.. ඒ සඳහා විමසීම් 0707 955 944 අංකයට WhtsApp පණිවිඩයක් යොමු කරන්න..
QualityICT | Online Class Management
Hotline 0707955944
゚viralシfypシ゚viralシalシ ෙනම_ලෙවල්_එකක්