Mahindians & Sanghamittians Are Friends 4ever.

Mahindians & Sanghamittians Are Friends 4ever. අපේ ඇති ඒ හොදම මිතුදම සදා කල් රැකේවා ........!!
“May the best friendship between us last forever.”

19/05/2026

මේකට පය තියපු දවසෙ ඉදන් ගෙවුණ අවුරුදු 22ක් ඇතුලෙ එක මොහොතකවත් ආදරෙ පොඩ්ඩක්වත් එහාමෙහා උනෙ නෑ වැඩි උනා මිසක්. කිසි දෙයක් නොතේරුන පොඩිම වයසක ඉදන් අද වෙනකම් ඔක්කොම දාලා හරි දුවගෙන යන්න හිතෙන එකම තැන මෙතන. ජීවිතෙ අඩියට වැටුනත් කෙලින් හිටගන්න උගන්නපු තැනත් මෙතන. උගුර ලේ රහ වෙනකම්, කටහඩෙ එක පොඩ්ඩක්වත් නැති වෙනකම් කෑගහල චියර් කරන්න ගැම්මක් එන්නෙත් "මහින්දෙ" වෙනුවෙන් විතරයි. 💐💐

මෙතනින් එක දශමෙක දෙයක්වත් මට/අපිට ඕනෙ නෑ. තියෙන සන්තේකේම උනත් අත දිග ඇරල ආ මෙන්න කියල දෙන්න හිතෙන එකම තැන මෙතන. දිනුව, පැරදුනා මොන දේ උනත් මගෙ/අපේ කියල හිටගන්න ආඩම්බර වෙන්නත් මටත්, අපිටත් තියෙන එකම තැනත් මෙතන විතරයි. 🙏🙏

කොල්ලෙක්ගෙ ජීවිතෙ එක "අම්ම" නම්, ඒ තරම්ම ආදරෙ හැදුන වැඩුන ඉගනගත්තු ඉස්කෝලෙ වෙනුවෙන් තියෙනව. ඒක ඉතින් මහින්දෙ වෙනුවෙන් හැමදාම එහෙමම තමයි.🥰🥰

ඉස්සරත් මෙතන වෙනුවෙන් හිටගත්තා.
අදත් හිටගන්නවා. කරන්න පුළුවන් හැමදේමත් කරනව.
ඒක හෙටත් වෙනස් වෙන්නෙ නෑ. එහෙමම තමයි.🖤

💛
උපුටා ගැනීම - Jayan bhanuka සහෝදරයාගේ මුහුණු පොතෙන්

මමත් ඒ ගොන්නෙන් එකෙක් 🫡🥰






Follow & Join with us Mahindians & Sanghamittians Are Friends 4ever. ❤️

අනාගතයේ රට දැය බබලන අපේ සඝමිත් දියණියන් 💐💐😇
18/05/2026

අනාගතයේ රට දැය බබලන අපේ සඝමිත් දියණියන් 💐💐😇




18/05/2026

ආදරණීය මතකයන් ❤️😇🥰Sanghamitta college Sport meet ❤️



Follow & Join with Us මේ ඔයාලගේ මතකයන් පිරුනු නවාතැනයි 💐Mahindians & Sanghamittians Are Friends 4ever. ❤️

💐මිහිදු පුතුන් රටට දායාද කර ජාතික වීරයෙක් වන  රණවිරු බලඝණ නායක මොනාත් පෙරේරා ☠LTTE එකට එලව එලවා ගහපු චරිත💐ඔබට අපගේ උත්තම...
18/05/2026

💐මිහිදු පුතුන් රටට දායාද කර ජාතික වීරයෙක් වන රණවිරු බලඝණ නායක මොනාත් පෙරේරා ☠LTTE එකට එලව එලවා ගහපු චරිත💐ඔබට අපගේ උත්තමාචාරය 🫡





゚viralシfypシ゚

Follow & Join our page Mahindians & Sanghamittians Are Friends 4ever.❤️

18/05/2026

මේ මාවත් දිගේ කප්පරක් හීන හිතේ තියාගෙන යාලුවොත් එක්ක කතා කර කර ගියපු සුන්දර අතීතයට තාමත් ආදරෙයි. ❤️

゚viralシfypシ゚

Follow & Join Our page Mahindians & Sanghamittians Are Friends 4ever.

ආදරණීය මහින්දය 💐🙏         Follow & Join Mahindians & Sanghamittians Are Friends 4ever. 🥰🥰💐
18/05/2026

ආදරණීය මහින්දය 💐🙏



Follow & Join Mahindians & Sanghamittians Are Friends 4ever. 🥰🥰💐

17/05/2026

Watch the Mahinda College Western Band play this song, how beautifully it is played. 🥰💐

17/05/2026

දවසක අපි ආයෙත් මහින්දයට එයි…
එදාට classrooms වෙනස් වෙලා තියේවි, teachersලාත් වෙනස් වෙලා තියේවි…
ඒත් හදවතේ තියෙන මහින්ද මතක එදා වගේම තියේවි. 🥹😇😣❤️🙏💐



Follow & Join our page Mahindians & Sanghamittians Are Friends 4ever. 💐❤️

May you attain supreme bliss of nibbana Brother ! 💐
17/05/2026

May you attain supreme bliss of nibbana Brother ! 💐

මේ මැයි මල් අද  වගේ ම ...                                                                           එදා ත් වැටුනා හරි අග...
22/09/2020

මේ මැයි මල් අද වගේ ම ... එදා ත් වැටුනා හරි අගේට ... පුංචි හිතයි , හීන ගොඩයි... තුරුළු කරන් අපෙ ළ මැදට ...
පුංචි නගේ නුඹ වාගේම ... ඉස්සරෝම එක දවසක ....... අපිත් ආවා ඉස්කෝලෙට... මතකයි තව අද වාගෙම ......-සාරන්ගා මෙත්තානන්ද

ඡයාරූපය- කුෂාරි ආරියරත්න

She is remarkable. She is invincible.
06/02/2017

She is remarkable. She is invincible.

Address

Galle

Telephone

0711764505

Website

Alerts

Be the first to know and let us send you an email when Mahindians & Sanghamittians Are Friends 4ever. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category