Supun Rajapaksha Maths

Supun Rajapaksha Maths ගණිතයේ නූතන ජවය.

වසර 3ක පුහුණුවකින් පසු 2018.08.20 දින ඇරඹි මාගේ ටියුශන් ජීවිතයට අදට පස් වසරක්... 💪එදා ළමුන් 04 කින් ආරම්භ කල ඒ ගමන අද වන...
19/08/2023

වසර 3ක පුහුණුවකින් පසු 2018.08.20 දින ඇරඹි මාගේ ටියුශන් ජීවිතයට අදට පස් වසරක්... 💪

එදා ළමුන් 04 කින් ආරම්භ කල ඒ ගමන අද වන විට ළමුන් 1000කට ආසන්න ප්‍රමාණයක් මාගේ සෙවණේ ගණිත විශය ඉගන ගනියි.

ඒ වගේම කරන්දෙණිය පුරවරයේ වැඩිම සිසුන් ගණනක් තෝරා ගත් හා ඇල්පිටිය පුරවරයේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ගණිත පංතිය වීම පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙමි.. ❤️💪

විදැස - ( විද්වතුන්ගේ මහ ගෙදර ) නමින් මා ආරම්භ කල අධ්‍යාපන ආයතනයට අදට වසරක්...

මේ වන විටත් විදැස ආයතනය ප්‍රදේශයේ දක්ශතම ඇදුරුමඩුලක් විසින් දරුවන්ට උගන්වමින් දැයේ දරුවන්ගේ දෑස් පාදන කෙටි කලක් තුල ප්‍රදේශයේ ඉක්මනින්ම ජනප්‍රිය වූ අධ්‍යාපන ආයතනය වී හමාරයී.. 💪

ඉතිං.....

ආදරණීය දෙමව්පියන් ආදරණීය දරුවන් මා ගැන තැබූ විශ්වාසයට හද පිරි ප්‍රණාමය...

මේ තැනට ඒමට සහය දුන් දෙමව්පියන්,මගේ පාසැල,ආදරණීය සියලුම ගුරුවරුන්,මිතුරන් ඥාතීන් හිතවතුන් සියලු දෙනාටම හිස නවා ස්තූතිය පුදකරමි.

ඒ වගේම විවිධ බාධක ගෙන එමින් කකුලෙන් අදින පිරිසටත් ස්තූතියි.

ඉදිරියටත් දෙමව්පියන් දරුවන් මා ගැන තැබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම රකිමින් දරුවන්ට හොඳම දේ දෙමින් ලංකාව පුරා සිටින දරුවන්ට ශක්තියක් වෙමින් ගණිත ලොව ජය ගැන්මට රුකුලක් වීමට බලාපොරොත්තු වෙමි.

මම,
-සුපුන් රාජපක්ෂ-
Bsc
University of Colombo
Supun Rajapaksha

ඇල්පිටිය පුරවරයටත් 🔥💪
12/06/2023

ඇල්පිටිය පුරවරයටත් 🔥💪

ගණිතය ගොඩයන්න ගොඩවිය යුතුමගණිත පංතිය.. 💪
27/03/2023

ගණිතය ගොඩයන්න ගොඩවිය යුතුම
ගණිත පංතිය.. 💪

2023 - 6 ශ්‍රේණිය ජනවාරි මුල් සතියේ සිට....
15/12/2022

2023 - 6 ශ්‍රේණිය ජනවාරි මුල් සතියේ සිට....

අගෝස්තු 20 සිට... 6 කණුව පංති අලුත්ම ආයතනයක.. අපි අපේම තැනක...විදැස - 6 කණුව~විද්වතුන්ගේ මහ ගෙදර~
14/08/2022

අගෝස්තු 20 සිට... 6 කණුව පංති අලුත්ම ආයතනයක.. අපි අපේම තැනක...
විදැස - 6 කණුව
~විද්වතුන්ගේ මහ ගෙදර~

අපි දැන් අපේම තැනක... 💪විදැස - 6 කණුව කරන්දෙණිය ආරම්භය - අගෝ. 20
08/08/2022

අපි දැන් අපේම තැනක... 💪
විදැස - 6 කණුව
කරන්දෙණිය
ආරම්භය - අගෝ. 20

නිවැරදි විභාග හුරුව... වේලාව කළමනාකරණය... ඉහළ ප්‍රතිඵල...ගණිතය නම් සුපුන් රාජපක්ෂ 🔥👌
08/06/2022

නිවැරදි විභාග හුරුව... වේලාව කළමනාකරණය... ඉහළ ප්‍රතිඵල...
ගණිතය නම් සුපුන් රාජපක්ෂ 🔥👌

08/06/2022

Address

Karandeniya
Galle
80360

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

0766131578

Alerts

Be the first to know and let us send you an email when Supun Rajapaksha Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Supun Rajapaksha Maths:

Shortcuts

Share

Category