10/01/2026
ආරම්භක සම්මන්ත්‍රණය..👌
සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය (2025 කණ්ඩායම)
පහත ලින්ක් හරහා ආරම්භක සම්මන්ත්‍රණයේ වීඩියෝව නරඹන්න.👇
https://drive.google.com/file/d/1clKcz2KxczARjAKAJKF5cRUdqoxlCwHR/view?usp=sharing
ශ්‍රීමාල් අබේනායක සර්
04/01/2026
රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමේ පෙරහුරුව..👌
2024 අධ්‍යන වර්ෂය සඳහා පැවැත්වීමට නියමිත විභාගයෙන් සංචාරක කළමනාකරණය විෂයට ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මේ දිනවල පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු සැලසුම් කර විනාඩි 35ක් තුළ රචනා ප්‍රශ්න සඳහා පිලිතුරු ලිවීමේ ආකෘතිය අනුව පිළිතුරු ලිවීම පුහුණු කෙරේ..
මේතුලින් ඉතා ගුණාත්මක පිළිතුරක් ඒ සඳහා ලැබෙන නියමිත කාලය තුළ ලියා අවසන් කර ගැනීමේ හැකියාව ලැබේ.
මේවනවිට 2024 කණ්ඩායමේ විෂය නිර්දේශය අතිරේක මාතෘකාද ඇතුලත්ව ආවරණය කර ඇති අතර මෙවැනි පුනරීක්ෂණ කටයුතු හරහා ඉගෙනගත් විෂය කරුණු භාවිතා කිරීමට ඉඩප්‍රස්ථාව උදාකර දේ.. එය කරුණු මතක තබා ගැනීමටද ඉවහල් වේ.
අපේ අවසාන පරමාර්ථය දැනුමින් පමණක් නොව කුසලතාවයෙන් සහ ආකල්ප සංවර්ධනයකින්ද හෙබි සංචාරක ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය ගුණාත්මක උපාධිධාරීන් බිහිකර ගැනීමයි..☝
2024 විභාගයට සූදානම් වන සියලුම සිසුන් මේ ක්‍රමය අනුගමනය කරන්න.
ලියු පිළිතුරු ගුරුවරයා හරහා පරීක්ෂා කරවාගෙන අඩුපාඩු සකසාගන්න.
අපේ ක්‍රමය ඒක..
සියලුදෙනාට ජය පතමු..🙏
02/01/2026
2025 පළමු වසර නව දේශන මාලාවේ ජනවාරී මස කාලසටහන👇
⏰ ආරම්භක සම්මන්ත්‍රණය
ජන. 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 සිට 09.00 දක්වා.
⏰ දේශනය 01
ජන. 16 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා.
⏰ දේශනය 02
ජන. 23 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 සිට 09.00 දක්වා.
⏰ දේශනය 03
ජන. 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 සිට 09.00 දක්වා.
යන වේලාවන්හිදී පැවැත්වේ.
සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමණාකරනය (TCRM) විෂය උපාධිය සඳහා තෝරාගත් ඔබ විෂයට අදාළ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය පළපුරුද්ද ඇති වසර 15ක් පුරා විෂය ඉගැන්වීමේ පලපුරුද්ද ඇති, විෂය සඳහා ඉහළ ප්‍රතිඵල වාර්තාකරමින් සමත්වීමේ ප්‍රතිශතය 90%කට වඩා ඉහළ තත්වයක පවත්වාගෙන යන විශිෂ්ටතම දේශන මාලාව සමඟ අත්වැල් බැඳගන්න.
උපාධිය සම්පුර්ණ කරනතෙක් ඔබට අවශ්‍ය මාර්ගෝපදේශනය නොඅඩුව සිදුකරදීමට ඇපකැපවී කටයුතු කරනු ලැබේ..
අවශ්‍යතාව ඇති සියලුදෙනා පහත ලින්ක් එක හරහා අපගේ whatsapp සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/Hhiuvd3GpZqIG8XA2SRE2l
විමසීම් ~ 0767416901
ශ්‍රීමාල් අබේනායක සර්
29/12/2025
Sri Lanka Tourism Shows Strong Recovery in 2025 – Over 2.25 Million Arrivals..👌
Sri Lanka’s tourism sector continues its impressive recovery, according to the latest data released by the Sri Lanka Tourism Development Authority (SLTDA). As of mid-December 2025, total tourist arrivals have reached 2.25 million, reflecting strong and sustained growth throughout the year.
This achievement comes despite temporary disruptions caused by Cyclone Ditwah in early December, highlighting the resilience and stability of Sri Lanka’s tourism industry.
📈 Strong Growth in November In November 2025, Sri Lanka welcomed 212,906 tourists, marking a 15.6% increase compared to November 2024. By the end of November, cumulative arrivals stood at 2,103,593, representing a 16.6% growth year-on-year.
Although May recorded the lowest arrivals (132,919), the overall trend for 2025 shows a steady and consistent rebound across most months.
📊 Consistent Monthly Performance Double-digit growth was recorded in January, April, May, June, August, September, October, and November, demonstrating Sri Lanka’s growing ability to attract visitors beyond peak seasons.
Notably, September recorded the highest growth rate at 30.2%, indicating increasing success in promoting year-round tourism.
🌍 Europe Leads Source Markets Europe emerged as the largest source region, accounting for 50.8% of arrivals in November, with 108,100 European visitors. Winter travel demand and strong air connectivity continue to drive European interest in Sri Lanka.
🇮🇳 India Remains the Top Individual Market
India: 51,391 arrivals (largest single market)
Russia: 24,953 arrivals
United Kingdom: 16,915 arrivals
These figures highlight Sri Lanka’s strong regional and long-haul market appeal.
💰 Tourism’s Economic Importance Tourism remains a key pillar of Sri Lanka’s economy, supporting employment, foreign exchange earnings, and allied industries such as hospitality, transport, and retail. The continued rise in arrivals in 2025 signals renewed confidence in Sri Lanka as a safe, diverse, and attractive destination.
🌱 Looking Ahead With ongoing improvements in infrastructure, air connectivity, and visitor services, Sri Lanka is well-positioned to strengthen its place in the global tourism market. The momentum seen in 2025 provides a strong foundation for sustainable tourism growth in the years ahead.
📌 Source: Sri Lanka Tourism Development Authority (SLTDA)
28/12/2025
🇱🇰✈️ Sri Lanka Welcomes Air Astana – Opening New Doors for Winter Tourism! ✈️🇰🇿
Sri Lanka warmly welcomed a special Air Astana flight from Kazakhstan on December 25, officially marking the beginning of the 2025/2026 winter season. The inaugural Airbus A321 flight arrived at Bandaranaike International Airport, Colombo, carrying 166 passengers from Almaty.
The arrival was celebrated in true Sri Lankan style with a traditional water salute and a vibrant cultural dance performance, reflecting the island’s renowned hospitality and rich cultural heritage.
Air Astana is scheduled to operate two weekly flights until March 2026, further strengthening air connectivity and tourism ties between Sri Lanka and Central Asia.
Sri Lanka Tourism reiterated the country’s position as a 365-day destination, offering a wide range of experiences—from beaches and wildlife to culture, wellness, and adventure. With 2,298,987 tourist arrivals recorded by December 25, 2025, Kazakhstan is rapidly emerging as a key source market, contributing to the continued growth and diversification of Sri Lanka’s tourism sector.
🌴✨ Sri Lanka is open, connected, and ready to welcome the world. ✨🌴
26/12/2025
බාහිර උපාධි ලියාපදිංචිය - 2025
කැළණිය විශ්ව විද්‍යාලයේ 2025 බාහිර උපාධි ලියාපදිංචිය යටතේ සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය (Tourism) විෂය තෝරාගත් ඔබට උණුසුම් සුබපැතුම්..🙏
දැනට විෂය තෝරා නොගත් ඔබටද ඔබේ කලා උපාධිය සඳහා දෙස් විදෙස් රැකියා වෙළදපල ඉලක්ක, වෘත්තීය වටිනාකමක් ඇති සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය (Tourism) විෂය සංශෝධනය යටතේ නැවත ඉල්ලුම් කර හැදැරීමේ අවස්ථාව පවතී..
මෙම විෂය උපාධි විෂය මාලාවේ දෙවැනි කාණ්ඩයෙන් ඔබට තෝරාගත හැක..
මේ දක්වා බාහිර උපාධියට ලියාපදිංචි නොවූ ඔබට රැකියා ඉල්ලුමක් ඇති වෘත්තීය විෂයක් සමඟ උපාධියක් කිරීමට දෙසැම්බර් 31 දක්වා හැකියාව පවතී. ඉක්මනින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වන්න.
ලංකාවේ වඩාත් ගුණාත්මක ආයතන හතරක අපගේ ශාලා (Physical) සහ මාර්ගගත (Online) දේශන පැවැත්වේ. ඔබට පහසු පරිදි ඒවාට සහභාගී වීමේ අවස්ථාව පවතී..
වසර 14 ක අත්දැකීම් සමඟ වඩාත් ගුණාත්මක ලෙස අප පවත්වන දේශන මාලාව සඳහා සම්බන්ධවීමට පහත whatsapp අංකයට ඔබගේ නම ලිපිනය එවන්න..👇
0767416901
නොඑස්නම් පහත ලින්ක් එක හරහා අපගේ whatsapp සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/Hhiuvd3GpZqIG8XA2SRE2l
ශ්‍රීමාල් අබේනායක සර්.
(සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය දේශක)