Future Institute - Online

Future Institute - Online

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Future Institute - Online, Education, Galle.

28/07/2025

ලංකාවටම Online
සිංහල , මීඩියා

වසර දෙකක 100%ක් විශිෂ්ඨ ප්‍රතිඵල සමගින්....

01/12/2024

FUTURE INSTITUTE

2025 / 26 ADVANCED LEVEL

GEOGRAPHY
SINHALA
MEDIA

26/06/2024

⭐❤️

2026 A/L
✍️📖️

26/06/2024

💝🌱

උසස්පෙළ - සිංහල

2024 𝘼/𝙇
𝚂𝚙𝚎𝚎𝚍 𝚁𝚎𝚟𝚒𝚜𝚒𝚘𝚗
𝙿𝚊𝚙𝚎𝚛 𝚌𝚕𝚊𝚜𝚜

2025 𝘼/𝙇
𝚃𝚑𝚎𝚘𝚛𝚢

2026 𝘼/𝙇
𝚃𝚑𝚎𝚘𝚛𝚢

ලංකාවටම 🇴 🇳 🇱 🇮 🇳 🇪

පන්ති සදහා සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැනගැනීමට 077 9134751 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Dhanuja Nadeesha - A/L Sinhala
076 607 3716

02/06/2024

2024 උසස්පෙළ අලුතින්ම ආරම්භ වන Revision සමගින්....

සාධාරණ අයකිරීම් සමගින් හරියටම විෂය ගොඩදාගන්න

Future Institute - Online

Dhanuja Nadeesha - A/L Sinhala

Tharindu Liyanage - Geography

Media with Dula

27/05/2024

2026 උසස්පෙළ සෙට් එක පළවෙනි Comment එකෙන් ජොයින් වෙමු. 🤩🫶💗

07/04/2024

අප්‍රේල් මාසෙ ඉදන් සම්බන්ධ වෙන්න කැමති අයට,

අප්‍රේල් මාසෙ අපි ජාතක පොත පටන්ගන්නවා,
ඊට අමතරව ව්‍යාකරණ පාඩම් , නූතන පද්‍ය , කරනවා.

සාහිත්‍ය පේපර් 2.1
ව්‍යාකරණ පේපර් 2.2

ඇතුලු වැඩ ගොඩක් අප්‍රේල් මාසෙ ඉවර කරනවා.

සම්බන්ධ වෙන්න කැමති දරුවො පහල number එකට Whatsapp msg එකක් දාලා ලින්ක් එක ඉල්ලගන්න ,

077 913 4751

( කලින් මාස වල රෙකෝඩින් වීඩියෝ බලන්න පුළුවන්)

11/03/2024

පිටුවට කොටු නොවී අකුරු වලට පන දෙන රාමුවෙන් පිට උ.පෙළ නිවහන.

උසස්පෙළ 2024 / 2025

Theory
Revision
Paper Class

සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැනගැනීමට අදාළ අංකයට වලට Whatsapp පණිවිඩයක් යොමු කරන්න, 🎓❤‍🩹

රාමු වලින් එහා ලෝකය දකින්නට , ඔබේ හීන යථාර්ථයක් කරවන තාරුණයේ ගුරු පරපුර.....

Photos from Dhanuja Nadeesha - A/L Sinhala's post 10/02/2024
Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Galle