27/03/2025
2027 උසස් පෙළ විද්‍යා, ගණිත විශය ධාරාවලින් මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුවනි, දෙමව්පියනි,
භෞතික විද්‍යාව ( PHYSICS )
>>>> මාස 3 කට පෙර විශය නිර්දේශය ආවරණය කිරීම.
>>>> සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 30 කට මුහුණදී විභාගයට සූදානම් කරවීම.
>>>> සෑම ඒකකයක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක් මගින් දෙමව්පියන් සමඟ දරුවාගේ ප්‍රගමනය සාකච්ඡා කිරීම.
>>>> සියලුම දරුවන්ට පුද්ගලිකව අවධානය යොමුකිරීම හා මාර්ගෝපදේශනය ලබාදීම.
ආදී වූ අපගේ අද්විතීය වැඩපිලිවෙල සමඟ ඔබත් එක්වන්න.
හරියටම යන පාර ඒ පාරේ ඉස්සරහටම ගිය කෙනෙක්ගෙන් දැනගන්න..
2027 THEORY Group එකට Join වෙන්න : - https://chat.whatsapp.com/EvkR9iDJThTLLgSkxyo8Ag
මාර්තු 31 සදුදා දහවල් 2.30
GATEWAY - KALEGANA
අප්‍රේල් 2 බදාදා උදේ 8.00
සමාධී - කුරුදුවත්ත
ටිලාන් ප්‍රමෝද්‍ය
B.Sc. Engineering (Hons)
University of Moratuwa