02/12/2025
Vidyaloka College Galle
Thank you for visiting Vidyaloka College on Facebook. See also
https://www.vidyalokacollege.com It is considered to be a leading Public School in Sri Lanka.
Vidyaloka College of Galle was founded in January 1941 in the centre of Galle city. Vidyaloka College achieved a lot more goals over the 80 proud years.
02/12/2025
02/12/2025
අප විද්‍යාලයේ ආදී ශිෂ්‍ය,
මනෝජ් සූරිය බණ්ඩාර මහත්මාගේ ප්‍රජා සත්කාරක වැඩ සටහනක
Youtube හරහා සම්බන්ධවීමට පහත link එක භාවිතා කරන්න.
https://youtube.com/?si=9I0sTKMyZnpFu-w8
සටහන් ලබාගැනීමට පහත අංකයට ඔබේ විස්තර සපයන්න 0766267607
30/11/2025
"සත්කාරය" ❤️
ක්‍රියාන්විතය දෙවන දිනටද විද්‍යාලෝක විද්‍යාලයේදී අද ක්‍රියාත්මක වේ.
විපතට පත් අපේම මිනිසුන් සඳහා,
🟢 වියළි ආහාර ද්‍රව්‍ය
🟢 පානීය ජලය
🟢 අත්‍යාවශ්‍ය බෙහෙත්
🟢 සනීපාරක්ෂක ද්‍රව්‍ය
මෙම ද්‍රව්‍ය විද්‍යාලෝක විද්‍යාලයට ගෙනවන් භාර දෙන්න. 🇦🇹
උතුරා යන මනුෂ්‍යත්වයට ස්තුතියි! 🙏
"සත්කාරය" ♥️
ක්‍රියාන්විතය දෙවනි දිනටත් විද්‍යාලෝක විද්‍යාලයේ දී අද ක්‍රියාත්මකයි.
විපතට පත් අපේම මිනිසුන් වෙනුවෙන්,
🟢 වියළි ආහාර ද්‍රව්‍ය
🟢 පානීය ජලය
🟢 අත්‍යාවශ්‍ය බෙහෙත්
🟢 සනීපාරක්ෂක ද්‍රව්‍ය
විද්‍යාලෝක විද්‍යාලය වෙත ගෙනැවිත් බාරදෙන්න..🇦🇹
උතුරා යන මනුස්සකමට ස්තුතියි!
#සත්කාරය #සියතTV #ලෙංගතුකම # Vidyaloka
🔴 හෙට (29) උදෑසන 10.00 සිට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ඉදිරිපිට විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් පිහිටුවා ඇති විශේෂ ගංවතුර සහනාධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට ඔබේ අධාරයත් ගෙනැවිත් භාරදිය හැක.
16/09/2025
🎊 𝐋𝐚𝐮𝐧𝐜𝐡𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 "𝐙𝐞𝐫𝐨"!🎊
🔥 මෙම ප්‍රතිකාර්ය වැඩසටහන 2025 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති අතර,
🎯 𝟏𝟎𝟎% සමත් ප්‍රතිශතයක් සාක්ෂාත් කරගැනීම ප්‍රධාන අභිලාෂය කරගත් 10-අවුරුදු ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනකි.
Groundbreaking on the 𝟏𝟓𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 -𝟐𝟎𝟐𝟓
🌟 𝐂𝐨𝐧𝐝𝐮𝐜𝐭𝐞𝐝 𝐛𝐲:
𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐬𝐭𝐚𝐟𝐟
𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐨𝐤𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 𝐆𝐚𝐥𝐥𝐞.
🌟 𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐛𝐲 :
𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 𝐔𝐧𝐢𝐭 - 𝐎𝐁𝐀
𝐎𝐥𝐝 𝐁𝐨𝐲𝐬’ 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 - 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐨𝐤𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 𝐆𝐚𝐥𝐥𝐞.
16/09/2025
බාල දක්ෂ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් බාල දක්ෂ නායකයෙකුට දිනාගත හැකි ඉහළම පදක්කම වූ බාල දක්ෂ ලී පදක්කම දිනාගත්5 වන ගාලු බාල දක්ෂ සමූහයේ සුරේෂ් පුෂ්පකුභාර මහතාට උණුසුම් සුභ පැතුම්
ආදි ශිෂ්‍ය සංගමය
විද්‍යාලෝක විද්‍යාලය
16/09/2025
84 වන ජාතික පොලිස් ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දක්වන විද්‍යාලෝක විද්‍යාලයීය ආදී මලල ක්‍රීඩක, කීර්තිමත් ආදි ශිෂ්‍ය ජනිත් මධුසංක ඔබට උණුසුම් සුභ පැතුම්.
ආදි ශිෂ්‍ය සංගමය
විද්‍යාලෝක විද්‍යාලය
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Address
Wackwella Road
Galle
80000
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |