IEA - International English Academy

IEA - International English Academy To know more information about our courses - please call on 077 2159833

🔰 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා🔰කරාපිටිය සිප්සර ආයතනයේදී 🔰ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න
05/02/2026

🔰 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා
🔰කරාපිටිය සිප්සර ආයතනයේදී
🔰ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න

🔰 Spoken English For Kids🔰No Books & Pens🔰Practical English with Games🔰අදම අමතා ඔබේ ආසනය වෙන්කරවා ගන්න.☎️ 0776732792
05/02/2026

🔰 Spoken English For Kids
🔰No Books & Pens
🔰Practical English with Games
🔰අදම අමතා ඔබේ ආසනය වෙන්කරවා ගන්න.
☎️ 0776732792

If you too want to speak English fluently, call on this number for more details...077 2159833
29/12/2024

If you too want to speak English fluently, call on this number for more details...
077 2159833

30/10/2022
අද දින හවස 6.30 ට පන්තියට සම්බන්ධ වීම සඳහා පහත Zoom Link එක භාවිතා කරන්න.Topic: IEA - Night School Grade One Day 01 (Fre...
04/02/2022

අද දින හවස 6.30 ට පන්තියට සම්බන්ධ වීම සඳහා පහත Zoom Link එක භාවිතා කරන්න.

Topic: IEA - Night School Grade One Day 01 (Free)

Join Zoom Meeting
https://us02web.zoom.us/j/86739642640?pwd=SkpRU3RBOEFnWENIeEU2Skt2VVpCUT09

6,7,8,9,10,11 ශ්‍රේණි වල සියලුම සිසුන්ට අද සවස 6.30 පන්තියට සම්බන්ධ විය හැක.

ඔබට තිත්ත වූ "ඉංග්‍රීසිය", ඔබේ මතකයේ සදාකල් රැඳෙන අයුරින් (විෂයයන් 8ක්) ඔස්සේ ඔබේ ප්‍රියතම භාෂාව බවට අනිවාර්යයෙන්ම පත්කර...
22/01/2022

ඔබට තිත්ත වූ "ඉංග්‍රීසිය", ඔබේ මතකයේ සදාකල් රැඳෙන අයුරින් (විෂයයන් 8ක්) ඔස්සේ ඔබේ ප්‍රියතම භාෂාව බවට අනිවාර්යයෙන්ම පත්කරන්නෙමු!

දිනකට පැය 2ක්, සතියට දින දෙකක්.

අති සාර්ථක 331 වන කණ්ඩායම - සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ප.ව. 6.30 - 8.30 දක්වා.

ඉංග්‍රීසි සාගරයේ යන්තමින් එහා මෙහා පිහිනීමට වෙර දරන දූ පුතුන්ට, ගැඹුරටම කිමිදෙන්න බලය, ජවය, ශක්තිය පොවන අපේ "රාත්‍රී ඉංග්‍රීසි පාසල", දැන් Online සහ Physical ක්‍රමයට දැන් මුලු දිවයිනටම විවෘතයි...

ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගිය, ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ඉංග්‍රීසි දැනුමකින් ඔබේ දුව හෝ පුතාව පෝෂණය කරන මෙම ප්‍රායෝගික ඉංග්‍රීසි ලිවීමේ සහ කථා කරවීමේ පුහුණු පාඨමාලාවට මුල් දිනයේ සිටම සහභාගී කරවා ඔබේ දරුවාගේ සහ ඔබගේ සිහිනය, ප්‍රෞඩ විශ්වාසනීය ඉතිහාසයක් ඇති අප හා එක් වී දැවැන්තතම වෙනස වටහාගන්න...👩‍🎓

අපේ පාඨමාලාවන් වලට සහභාගී වූ ඔබේ හදවතට දැනුන අවංක හැඟීම ඔබ මෙතෙක් ලබපු අත්දැකීම් වලට අනුව වචන වලට පෙරලා Comment එකක් ලෙස අපගේ මෙම Facebook දැන්වීමට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
INTERNATIONAL ENGLISH ACADEMY මෙහෙයවන රාත්‍රී ඉංග්‍රීසි පාසල. ( ENGLISH NIGHT SCHOOL )
------------------------------------------------------------------------
🌟 සබකෝලය තුරන් කර චතුර ඉංග්‍ර්‍රීසි කථිකයින් සහ ඉංග්‍රීසි ගුරුවරුන් බිහි කරන ශ්‍රී ලංකාවේ එකම රාත්‍රී ඉංග්‍රීසි කඳවුර...💯
🌟 මෙම පාඨමාලාව විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ සහදෙමාපියන්ගේ විශ්වාසය තහවුරු කළ එමෙන්ම ඔවුන්ගේ පැසසුමට ලක් වූ සුවිශිෂ්ට ප්‍රතිඵල ගෙනදෙන පාඨමාලාවකි.
🌟 තවද අපෙන් පන්නරය ලැබූ සිසුන් වෙද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, හෙද, ගුරු වෘත්තිය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි දෙස්, විදෙස් වල බැබලෙමින් සිටිති. ඔවුන් ගිය ඒ අභිමානවත් ගමනට ඔබේ දරුවාද යොමු කරන්න.💯
🌟 දැවැන්ත ඉතිහාසයක් ඇති අපෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ වැඩිහිටි සිසුන් දිවයිනේ විවිධ නගර වල අති සාර්ථක ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවය කරන බව හදපිරි සතුටින් දන්වා සිටිමු!
🌟 පාඨමාලාවේ ඉගැන්වීම් සිදු කරනු ලබන්නේ දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට දේශන පවත්වන ජාතික මට්ටමේ ප්‍රවීණ, ජනප්‍රිය ගුරු මඩුල්ලක් විසිනි.
🌟 නිසැකවම පාසල් වාර විභාග වලදී ඉහලම ලකුණු ලබාගත හැකි වන අතර O/L සහ A/L විභාග වලදී අනිවාර්යයෙන්ම A සාමාර්ථයක් 💯 ලබාගත හැකිය.
🌟 ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ටද තම විෂය නිර්දේශය සාර්ථකව කරගෙන යාම සඳහා සුවිශේෂ අතිරේක දැනුමක්.💯
🌟 දරුවන් පාඨමාලාවට ඇතුලත් කිරීමේදී අනිවාර්යයෙන්ම මව, පියා හෝ භාරකරුවෙකු දෙමාපිය රැස්වීමට සහභාගී වීම අත්‍යවශ්‍යයි.
🌟 කිසිම ගුරු මුෂ්ටියකින් තොරව භාෂාවේ සරලම තැන සිට සංකීර්ණම කොටස් දක්වා ක්‍රමානුකූලව පියවරෙන් පියවර විද්‍යාත්මක පසුභිමක් යටතේ සිසුන්ට අධ්‍යාපනය ලබා දෙමින්, ඔවුන්ගේ අනාගතය අති සාර්ථක කරගැනීමට ජීවිත අත්දැකීම් බෙදා දෙමින් සිසුන්ට මග කියන ගුරු මඩුල්ලකි.
🌟 දීර්ඝකාලීනව පවත්වාගෙන යනු ලබන මෙම පාඨමාලාවට ආදි සිසුන්ගේ ඇති දැවැන්ත විශ්වාසය නිසා, ඔවුන්ගේ දූ දරුවන් ද කිසිම සැකයකින් තොරව අප පාඨමාලාවට සම්බන්ධ කිරීම ගුරුවරුන් වශයෙන් අප ලබන නිහතමානී සතුටකි.
🌟 MULTIMEDIA TECHNOLOGY භාවිතයෙන් දරුවන්ගේ කතා කිරීමේ ලිවීමේ, ඇහුම්කන් දීමේ හා කියවීමේ හැකියාව වර්ධනය කරවීම.
🌟 අපෙන් පන්නරය ලැබූ සිසුන් මේ වන විට ඇතැම් විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරුන් විදියට සේවය කරන අතර පාසල් ගුරුවර ගුරුවරියන් ද අප පන්ති වල ඉගෙන ගනිමින් සිටින බව අප ඔබට සතුටින් දන්වා සිටිමු.
🌟 වසර 30 කටත් අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක වල අංක 1ටම ජනප්‍රියව පවතින පාඨමාලාවකි. 💯

වැඩි විස්තර සඳහා අපගේ I.E.A. Face Book පිටුවට පිවිසෙන්න...

ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගිය, ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ඉංග්‍රීසි දැනුමකින් ඔබේ දුව හෝ පුතාව පෝෂණය කරන මෙම ප්‍රායෝග...
25/12/2021

ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගිය, ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ඉංග්‍රීසි දැනුමකින් ඔබේ දුව හෝ පුතාව පෝෂණය කරන මෙම ප්‍රායෝගික ඉංග්‍රීසි ලිවීමේ සහ කථා කරවීමේ පුහුණු පාඨමාලාවට මුල් දිනයේ සිටම සහභාගී කරවා ඔබේ දරුවාගේ සහ ඔබගේ සිහිනය, ප්‍රෞඩ විශ්වාසනීය ඉතිහාසයක් ඇති අප හා එක් වී දැවැන්තතම වෙනස වටහාගන්න...👩‍🎓

අපේ පාඨමාලාවන් වලට සහභාගී වූ ඔබේ හදවතට දැනුන අවංක හැඟීම ඔබ මෙතෙක් ලබපු අත්දැකීම් වලට අනුව වචන වලට පෙරලා Comment එකක් ලෙස අපගේ මෙම Facebook දැන්වීමට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

INTERNATIONAL ENGLISH ACADEMY මෙහෙයවන රාත්‍රී ඉංග්‍රීසි පාසල. ( ENGLISH NIGHT SCHOOL )
------------------------------------------------------------------------
🌟 සබකෝලය තුරන් කර චතුර ඉංග්‍ර්‍රීසි කථිකයින් සහ ඉංග්‍රීසි ගුරුවරුන් බිහි කරන ශ්‍රී ලංකාවේ එකම රාත්‍රී ඉංග්‍රීසි කඳවුර...💯
🌟 මෙම පාඨමාලාව විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ සහදෙමාපියන්ගේ විශ්වාසය තහවුරු කළ එමෙන්ම ඔවුන්ගේ පැසසුමට ලක් වූ සුවිශිෂ්ට ප්‍රතිඵල ගෙනදෙන පාඨමාලාවකි.
🌟 තවද අපෙන් පන්නරය ලැබූ සිසුන් වෙද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, හෙද, ගුරු වෘත්තිය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි දෙස්, විදෙස් වල බැබලෙමින් සිටිති. ඔවුන් ගිය ඒ අභිමානවත් ගමනට ඔබේ දරුවාද යොමු කරන්න.💯
🌟 දැවැන්ත ඉතිහාසයක් ඇති අපෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ වැඩිහිටි සිසුන් දිවයිනේ විවිධ නගර වල අති සාර්ථක ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවය කරන බව හදපිරි සතුටින් දන්වා සිටිමු!
🌟 පාඨමාලාවේ ඉගැන්වීම් සිදු කරනු ලබන්නේ දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට දේශන පවත්වන ජාතික මට්ටමේ ප්‍රවීණ, ජනප්‍රිය ගුරු මඩුල්ලක් විසිනි.
🌟 නිසැකවම පාසල් වාර විභාග වලදී ඉහලම ලකුණු ලබාගත හැකි වන අතර O/L සහ A/L විභාග වලදී අනිවාර්යයෙන්ම A සාමාර්ථයක් 💯 ලබාගත හැකිය.
🌟 ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ටද තම විෂය නිර්දේශය සාර්ථකව කරගෙන යාම සඳහා සුවිශේෂ අතිරේක දැනුමක්.💯
🌟 දරුවන් පාඨමාලාවට ඇතුලත් කිරීමේදී අනිවාර්යයෙන්ම මව, පියා හෝ භාරකරුවෙකු දෙමාපිය රැස්වීමට සහභාගී වීම අත්‍යවශ්‍යයි.
🌟 කිසිම ගුරු මුෂ්ටියකින් තොරව භාෂාවේ සරලම තැන සිට සංකීර්ණම කොටස් දක්වා ක්‍රමානුකූලව පියවරෙන් පියවර විද්‍යාත්මක පසුභිමක් යටතේ සිසුන්ට අධ්‍යාපනය ලබා දෙමින්, ඔවුන්ගේ අනාගතය අති සාර්ථක කරගැනීමට ජීවිත අත්දැකීම් බෙදා දෙමින් සිසුන්ට මග කියන ගුරු මඩුල්ලකි.
🌟 දීර්ඝකාලීනව පවත්වාගෙන යනු ලබන මෙම පාඨමාලාවට ආදි සිසුන්ගේ ඇති දැවැන්ත විශ්වාසය නිසා, ඔවුන්ගේ දූ දරුවන් ද කිසිම සැකයකින් තොරව අප පාඨමාලාවට සම්බන්ධ කිරීම ගුරුවරුන් වශයෙන් අප ලබන නිහතමානී සතුටකි.
🌟 අපෙන් පන්නරය ලැබූ සිසුන් මේ වන විට ඇතැම් විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරුන් විදියට සේවය කරන අතර පාසල් ගුරුවර ගුරුවරියන් ද අප පන්ති වල ඉගෙන ගනිමින් සිටින බව අප ඔබට සතුටින් දන්වා සිටිමු.
🌟 වසර 30 කටත් අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක වල අංක 1ටම ජනප්‍රියව පවතින පාඨමාලාවකි. 💯

දැනට පැවැත්වෙන අපගේ රාත්‍රී ඉංග්‍රීසි පාසලේ අධ්‍යාපනය ලබන ලමුන්ගේ සහ දෙමාපියන්ගේ අදහස් වලින් බිඳක්...👇
24/12/2021

2022 ජනවාරි නව පංති ආරම්භය... (IEA - ENGLISH NIGHT SCHOOL)

අපේ පාඨමාලාවේ වැඩපිළිවෙළ සහ අන්තර්ගතයෙන් බිඳක්...

Address

Brown's Road, Karapitiya
Galle

Telephone

+94776732792

Website

Alerts

Be the first to know and let us send you an email when IEA - International English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category