17/04/2026
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ 11 වන සහෝදරත්වයේ අකිල යේශාන් සහෝදරයාට ඔබගේ මනාපය ලබාදෙන්න...
හෙට තමයි දවස... 🫵❤️
අප්‍රේල් 18 සෙනසුරාදා..
හැමෝම හෙට, රාත්‍රී 7.30 ට Hirustar app එකට Checking වෙලා ,Hirustar බලන්න...
තාම app එක Download කරලා නැත්තම් අදම app එක Download කරලා register වෙන්න කියලා මතක් කරනවා... එහෙනම් 🫡❤️
Hiru Star App එක දැන්ම Download කරගන්න
Android - https://hiru.lk/0gPGaM
IOS - https://hiru.lk/3vaMCF
14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨❤️
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Happy New Year everyone!
මේ නව වසර ඔබට සතුට, සෞඛ්‍යය, ආදරය සහ සාර්ථකත්වයෙන් පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ✨
Let this year be full of new beginnings, big dreams & positive vibes 🔥
Stay strong, stay happy & keep shining 💫
⸻
🎉✨
03/04/2026
Let us remember his sacrifice and walk in the path of love and forgiveness.
Wishing you a holy Good Friday✝️⛪️💫
01/04/2026
යුද ගිනිදැල් නිවී ලොවම සුවපත් වන පින්බර බක් පොහොය දිනයක් වේවා..🌕🪷
21/03/2026
Eid Mubarak ✨🌙
May this Eid bring endless blessings and happiness to your life 🤍✨
17/03/2026
Innovation, creativity, and knowledge all in one place! ✨
Proud moments from the INCO Exhibition.
Date - 13,14 & 15 of March 2026
Venue - BMICH
13/03/2026
A great platform for innovation and knowledge sharing. Proud to be part of the INCO Exhibition.🚀💡
Venue -: BMICH
Date -: 13-14-15 of March 2026
02/03/2026
ධර්මාලෝකයෙන් සිත් සුවපත් වන පින්බර මැදින් පොහොය දිනයක් වේවා...🌕🪷
01/03/2026
පතමි ආසිරි සැමදාම...
ජයගන්න ජීවිතය..❤️🫂
පුරා සිව් වසරක කාලයක් ලබූදූව විදු මව් තුරුලේ අධ්‍යාපනය හදාරා ඉන් නික්මීමට සැරසෙන 11 වන ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායමේ අපේම සොයුරු සොයුරියන්ට උණුසුම් සුබ පැතුම්...!
26/02/2026
Join us for an Iftar gathering to celebrate the holy month of Ramadan and break our fast together! ✨️🌙
25/02/2026
MECH EXPO’26 | The Project Showcase ⚙
Held on 14th January 2026 at ATI – Galle and organized by the 11th Batch, Department of Mechanical Engineering.
A successful exhibition showcasing innovative projects, practical engineering applications, and the technical capabilities of future engineers.