sri sangananda daham pasala- magalle- galle

sri sangananda daham pasala- magalle- galle යොගා වෙ ජායතී භූරී

22/07/2024
ඇසළ පුර පසලොස්වක පොහොය දින සීල සමාදානයශ්‍රී සංඝානන්ද දහම් පාසල - මාගාල්ල
21/07/2024

ඇසළ පුර පසලොස්වක පොහොය දින
සීල සමාදානය
ශ්‍රී සංඝානන්ද දහම් පාසල - මාගාල්ල

09/07/2024

බැති ගී සරණිය
ගායනය, ආදි ශිෂ්‍ය අවිශ්ක ලියනගේ
ශ්‍රී සංඝානන්ද දහම් පාසල, මාගාල්ල

09/07/2024

බැති ගී සරණිය
ගායනය, ආදි ශිෂ්‍ය ගඟුල් දිනුජ සමරනායක
ශ්‍රී සංඝානන්ද දහම් පාසල, මාගාල්ල

09/07/2024

බැති ගී ගායනය
පුංචි දරු දැරියන්
ශ්‍රී සංඝානන්ද දහම් පාසල. මාගාල්ල

09/07/2024

බැති ගී සරණිය
හිරන්‍යා විනුහරි 08 ශ්‍රේණිය
ශ්‍රී සංඝානන්ද දහම් පාසල. මාගාල්ල

පොසොන් බැති ගී සරණිය.sri sangananda daham pasala- magalle- galle Sound. Holy star ENTERTlNMENT
05/07/2024

පොසොන් බැති ගී සරණිය.
sri sangananda daham pasala- magalle- galle
Sound. Holy star ENTERTlNMENT

25/06/2024

මනුදම් සදහම් පොසොන් කලාපය
යටගල රාජමහා විහාරයේ
පැවති පහන් කූඩු තරගයෙන්
කූඩූ 20 අතරින්
ශ්‍රී සංඝානන්ද දහම් පාසලේ ඉගෙනුම ලබන සචින් ශානක පුතණුවන් දෙවන ස්ථානය හිමිකරගෙන ඇත.

දහම් පාසලේ
ආචාර්ය මණ්ඩලයේත්
සිසු දරු දැරියන්ගේ හදපිරි සුභාශිංසන එකතු කරමි.

ශ්‍රී සඝනඳ බක්මහ උළෙල 2024
13/04/2024

ශ්‍රී සඝනඳ බක්මහ උළෙල 2024

16/03/2024

Annual Prize Giving Ceremony
Singing by children.

ඔබ සැම සාදාරයෙන් පිළිගනිමු.2024 වර්ෂයේ පලමු ශ්‍රේණියට පැමිණි පුංචි දූ දරුවන් අද දින දහම් පාසලේ ගුරුභවතුන්  සිසු දරු දැරි...
03/03/2024

ඔබ සැම සාදාරයෙන් පිළිගනිමු.

2024 වර්ෂයේ පලමු ශ්‍රේණියට පැමිණි පුංචි දූ දරුවන් අද දින දහම් පාසලේ ගුරුභවතුන් සිසු දරු දැරියන් විසින් පිළිගත් අවස්ථාව.

ගුණ දහමෙන් පිරි යහපත් දරු පිරිසක් සමාජයට එකතු වේවා!

ශ්‍රී සංඝානන්ද දහම් පාසල- මාගාල්ල

Address

Sri Sudarmaramaya, Dewathura Magalle, Malle
Galle
1234

Website

Alerts

Be the first to know and let us send you an email when sri sangananda daham pasala- magalle- galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to sri sangananda daham pasala- magalle- galle:

Shortcuts

Share

Category