G/Sri Dheerananda Maha Vidyalaya Boossa

G/Sri Dheerananda Maha Vidyalaya Boossa For old memories.

🔴 A Special Message from The Principal.💚💛💚
18/02/2024

🔴 A Special Message from The Principal.

💚💛💚

අප පාසලේ නව විදුහල්පති ලෙස පත්වීම ලැබූ  තනුජ් ආබ්‍රේව් මහතා පාසල වෙත සාදරයෙන් පිළිගනිමු.We wholeheartedly welcome Mr. Th...
09/02/2024

අප පාසලේ නව විදුහල්පති ලෙස පත්වීම ලැබූ තනුජ් ආබ්‍රේව් මහතා පාසල වෙත සාදරයෙන් පිළිගනිමු.

We wholeheartedly welcome Mr. Thanuj Abrew, The new principal of Sri Dheerananda Maha Vidyalaya.

💚💛💚.

⭕දැනුවත් කිරීමයි.වසර 100කට උරුමකම් කියන ධීරානන්ද මහා විද්‍යාලයේ දුර්වලම පාලන සමය මෙසේ  නිමාවිය. කුසුම් ලාල් මහතාගේ ඉදිරි...
09/12/2023

⭕දැනුවත් කිරීමයි.

වසර 100කට උරුමකම් කියන ධීරානන්ද මහා විද්‍යාලයේ දුර්වලම පාලන සමය මෙසේ නිමාවිය. කුසුම් ලාල් මහතාගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතීමට කිසිඳු අවශ්‍යතවයක් නොමැත.

ඔහු 2019 වසරෙ අප විද්‍යාලයට පැමිණීමේදී හා 2024 වන විට පාසලේ තත්ත්වය සංසන්දනය කර බලනා ඕනෑම අයෙකුට වුවද පාසලේ දැනට පවතින තත්ත්වය තේරුම් ගත හැකිය. මේ දක්වා පැවැති ළදරු පාලන සමයේ පාසලේ අධ්‍යාපන, විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා යන අංශවල කඩා වැටීම අදහා ගත නොහැකිය.යම් අවස්ථාවල පුද්ගලික අවශ්‍යතා මතතම තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් පාසල භාවිතා කිරීම ඉතා මත් කණගාටුවට කරුණකි. එහි ප්‍රතිපලයන් දැන් ඇස් පනාපිටම ඇත.

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ සෑම අංශයකින්ම ඉහල දස්කම් දැක්වූ පාසලක් මෙම තත්ත්වයට ඇද දැමීම සුළු පටු වරදක් නොවේ.

🔴 මින් වසර කිහිපයකට පෙර පාසලේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රතිශත ඉහළ අගයක පැවතුණද පසුගිය වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රතිශතය 30%ට ආසන්නය. කලාපයේ අඩුම ප්‍රතිශතය හිමි පාසලය.

🔴 2024 1වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ඇත්තෙ 4 දෙනෙකි. පාසල ආසන්නයෙ සටියද වෙනත් පාසල් වලට ළමුන් ඇතුළත් කරන මට්ටමට දෙමාපියන්ගෙ විශ්වාසය බිඳී ගොස් ඇත.

🔴 පාසල් පාපන්දු ක්‍රීඩාව පළාතේ හොඳම තත්වයෙ තිබුණද දැන් එයටද සිදුව ඇත්තෙ අධ්‍යාපනයට සිදුව ඇති දෙයමය.

🔴 එකල අධ්‍යාපනික තරඟ සඳහා කලාපයේ ළමුන් 500-250 ත් අතර කාණ්ඩයෙ තරඟකල අප පාසල දැන් ළමුන් 100ට අඩු කාණ්ඩයටත් පැමිණ ඇත.

🔴 පසුගිය වසරේ මෙම ප්‍රදේශයේ ක්‍රීඩා උත්සවයක් නොපැවැත් වූ එකම පාසලද අප පාසලයි.

🔴 පාසලේ නොකඩවා පැවති පිරිත් පිංකම පසුගිය වසර කීපයටම පැතියෙ එක් අවස්ථාවකය.එයත් සංවත්සරය නිසාය.

🔴 ඒවගේම පාසලේ ළමුන්ගේ විනය දැඩි සේ පිරිහී ඇත.පාසල තුලට මත්ද්‍රව්‍ය රැගෙන විත් භාවිතා කරන මට්ටමට පැමිණ ඇත.

📌 🔴 පාසලේ මෙම තත්ත්වයට අධීක්ෂණය කර ක්‍රියාමාර්ග නොගත් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයද මෙයට වගකිවයුතු නොවේද ?

පරිපාලනයට පමණක් ම ඇඟිල්ල දිගු කල නොහැකිය. පාසල මෙම තත්ත්වයට පැමිණීම ආදි ශිෂ්‍යයන් ද වගකිවයුතුය. වසර 100 පැරණි පාසල පිළිබඳ ව හැඟීමක් ආදරයක් ඇති ආදි ශිෂ්‍යයන් ඇත්තේ අතලොස්සකි. නිසියාකාර ආදි ශිෂ්‍ය සංගමයක් පැවතුනේ නම් මෙම නොමනා පාලනය නැවැත්වීමට හැකියාව තිබිණි. කීමට බොහෝ කරුණු ඇතත් සහගැනීමට මෙම කරුණු ප්‍රමාණවත් යැයි සිතමි..දැන් සියල්ල සිදුවී අවසන්ය.

📌 අවසාන වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 02 කි.

🔴
01- පාසල නොබෝ දිනකින් වැසී යන තෙක් බලා සිටීම.

02- පාසල කෙසේ හෝ නැවත ගොඩනගා ගැනීම.

අප පාසල තුළින් ලංකාවේ සියලුම ක්ෂේත්‍ර සඳහා තක්ස බුද්ධිමත් පිරිසක් බිහිවිය. නමුත් ඔවුන්ට ද ආරම්භය අමතක විය. අවසන් වරට හෝ පාසලට යුතුකම් ඉටු කිරීමට කාලය එළැඹී ඇත. කළ යුත්තේ කුමක්දැයි තීරණය කළ යුතු වන්නේ ආදි ශිෂ්‍යයන් හා දෙමාපියන් බව මේ මොහොතේ ආදරයෙන් මතක් කර සිටිය යුතුය...

අවසාන වශයෙන් කීමට ඇත්තේ 🔴ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ...

ධීරානන්ද මහා විද්‍යාලය දිගු කල් වැජඹේවා...!!!
Share please

Admin.

02/04/2023

හොදටම පිරිත කරේ මේ සැරේ තමයි.
ගොඩ ඒමක් නෑ දැන්,
🙏

🛑  .        💐“100” Birthday. 💐
17/02/2023

🛑 .

💐“100” Birthday. 💐

ධීරානන්දීය 100 සංවත්සරය 😊( සීමිතයි )
30/12/2022

ධීරානන්දීය 100 සංවත්සරය 😊
( සීමිතයි )

2019 - ?
29/11/2022

2019 - ?

☸️☸️☸️

Share ☑️

☸️☸️☸️
12/11/2019

☸️☸️☸️

We wish you a happy and healthy retirement sirMr.N.J.Somasiri 2012-2019
13/10/2019

We wish you a happy and healthy retirement sir
Mr.N.J.Somasiri
2012-2019

🙏☸️
13/10/2019

🙏☸️

Address

Kendala Boossa
Galle

Telephone

0779938503

Website

Alerts

Be the first to know and let us send you an email when G/Sri Dheerananda Maha Vidyalaya Boossa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category