Richmond College 2010-2020 Group

Richmond College 2010-2020 Group We are the new generation of Richmondites...
We are 2010-2020..! We are the new generation. We are 2010-2020....!

"All for Richmond non for self", is not a mere Motto echoed by Richmondites as they walk the halls of mother Richmond,
But a life's lesson which reverberates in the minds of all Richmondites as they walk through the abyss of life. That lesson we learnt of selfless giving will continue beyond our school days as we strive to give back to mother Richmond and the society. We will uphold honor and vir

tue and strive for the continuance of the esteemed education and brotherhood we gained at our alma mater and to embed it in future generations.

Richmond Matha: The Official 150th Anniversary Tribute Song of Richmond College 2026150 years.One Legacy.One Mother.From 1...
01/05/2026

Richmond Matha: The Official 150th Anniversary Tribute Song of Richmond College 2026

150 years.
One Legacy.
One Mother.

From 1876 to 2026, Richmond College has been a beacon of light shaping
minds, forging character, and writing history.

Tradition in our roots.
Excellence in our blood.
Pride in every heartbeat.

Celebrating the sesquicentennial anniversary of our Alma mater, we proudly
present to you the official 150th anniversary tribute song of Richmond College:
Richmond Matha

6 likes. "Richmond Matha: The Official 150th Anniversary Tribute Song of Richmond College 2026"

On this day, the first of May 1876,  150 years ago, the definition of education in Southern Sri Lanka was re written by ...
01/05/2026

On this day, the first of May 1876, 150 years ago, the definition of education in Southern Sri Lanka was re written by methodist missionaries. Thus began the legendary journey of honour that is Richmond.

උදා වූ මෙම සිංහල - දෙමළ අලුත් අවුරුද්ද, එකසිය පනස් වසරක ප්‍රෞඪ ඉතිහාසයක් සමරන රිච්මන්ඩ් විද්‍යාලයට මෙන්ම සකල ලෝ වැසියන්ට...
14/04/2026

උදා වූ මෙම සිංහල - දෙමළ අලුත් අවුරුද්ද, එකසිය පනස් වසරක ප්‍රෞඪ ඉතිහාසයක් සමරන රිච්මන්ඩ් විද්‍යාලයට මෙන්ම සකල ලෝ වැසියන්ට ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා..!

රිච්මන්ඩ් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය - 2010-2020 කණ්ඩායම

Richmond College got Featured on The PMShow by Swarnawahini
28/02/2026

Richmond College got Featured on The PM
Show by Swarnawahini

ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන් නරඹන්න Swarnavahini Digital Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCAH7R88V7gz7RqJv78nNOzg?su...

It is with saddened hearts that we announce the untimely demise of our fellow member - Mithila Madawa.May you attain the...
18/01/2026

It is with saddened hearts that we announce the untimely demise of our fellow member - Mithila Madawa.

May you attain the Supreme Bliss of Nibbana Brother..

The laughs we shared will echo forever. Rest in peace, Mithila Madawa. Until we meet again, brother.🏳️🕊

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් රිච්මන්ඩ් අපි දියත් කළ "අපේම අයට පිහිටක්" පළමු අදියර පසුගියදා අති සාර්ථ...
20/12/2025

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් රිච්මන්ඩ් අපි දියත් කළ "අපේම අයට පිහිටක්" පළමු අදියර පසුගියදා අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.

පළමු අදියර සඳහා පරිත්‍යාගශීලි ඔබ විසින් අපට ලබා දුන්, අනතුරුව අප විසින් බෙදාහැරීම සිදු කළ ද්‍රව්‍ය හා ප්‍රමාණයන් පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් මෙසේයි.

මෙම මනුදම් මෙහෙවර අති සාර්ථක කරගනු වස් දායකත්වය දැක්වූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!

විස්තරාත්මක දත්ත වාර්තාවක් ඔබට පහත සබැඳිය ඔස්සේ ලබා ගත හැක.

https://docs.google.com/spreadsheets/d/1scfjH4HB6S45fkjtqMokhhSItLhOVIEHWEBPaUdfx_c/edit?gid=0 =0

A loving note that was amongst the relief aids received by the relief workers who distributed the items that were collec...
03/12/2025

A loving note that was amongst the relief aids received by the relief workers who distributed the items that were collected at our college collection and distribution center today

Dear Southlands College-Galle Sisters, Thank you..!

ඊයේ දින අප විද්‍යාලයේ මධ්‍යස්ථානයට එකතුකරන ලද භාණ්ඩ වල තිබූ ආදරණීය ලිවුමක් එම අද දිනයේ එම භාණ්ඩ බෙදාහරින ලද සහනසේවා සොයුරන් මගින් අප වෙත ලැබී තිබුණ අයුරු..

ආදරණීය සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය සොයුරියනි, ස්තුතියි..!

රිච්මන්ඩ් විද්‍යාලයීය 2010-2020 කණ්ඩායම විසින් දියත් කරන "අපේම අයට පිහිටක්" මනුදම් මෙහෙවර තෙවන දිනටත් අති සාර්ථක ලෙස සිය...
01/12/2025

රිච්මන්ඩ් විද්‍යාලයීය 2010-2020 කණ්ඩායම විසින් දියත් කරන "අපේම අයට පිහිටක්" මනුදම් මෙහෙවර තෙවන දිනටත් අති සාර්ථක ලෙස සිය අමිල මෙහෙවර දියත් කොට ඇත.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් දිවයින පුරා අපේම සහෘද ජනතාව වෙනුවෙන්, රිච්මන්ඩ් විද්‍යාලයීය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර බහුකාර්ය ශාලා පරිශ්‍රයේදී මෙහෙයුම් දියත් කළ අපගේ මනුදම් මෙහෙවරට 2025.11.28/29/30 යන තෙදින පුරා පරිත්‍යාගශීලි ඔබ සහනාධාර ඉතාමත් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාගශීලි ඔබ ලබාදෙන සහනාධාර දිවයින පුරා සරණක් අවැසි සහෘදයන් වෙත බෙදාහැරීමට අද දිනයේත් අපි සූදානමින්...

ඔබේ සහනාධාර රිච්මන්ඩ් විද්‍යාලයීය ආචාර්ය සී.ඩබ්. ඩබ්. කන්නන්ගර බහුකාර්ය ශාලා පරිශ්‍රයේ ඇති අපගේ මධ්‍යස්ථානය වෙත ලබා දීමට කටයුතු කරන්න!

වෛද්‍යවරුන් විසින්  නිර්දේශිත ආපදාවට පත් ජනතාවට ඉක්මනින් අවශ්‍ය කරනු ලබන බෙහෙත් ද්‍රව්‍ය ලැයිස්තුවක් අපහට ලැබී තිබෙනවා.....
30/11/2025

වෛද්‍යවරුන් විසින් නිර්දේශිත ආපදාවට පත් ජනතාවට ඉක්මනින් අවශ්‍ය කරනු ලබන බෙහෙත් ද්‍රව්‍ය ලැයිස්තුවක් අපහට ලැබී තිබෙනවා.. ආදරණිය ජනතාවගේ සහයෝගයෙන් මේවා හැකි තරම් එකතු කොට අප වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු..

29/11/2025

Upananda College මානවිල උපනන්ද විද්‍යාලයීය සහෘදයන් විසින් අපගේ ව්‍යාපෘතිය උදෙසා කරනු ලැබූ පරිත්‍යාගය..!

ඔබට බෙහෙවින්ම ස්තුතියි..!

අප ශක්තිමත් වන්නේ ඔබගේ ආදරයෙනි...
Richmond College 2010-2020 Group

අපේම විපතට පත් සහෝදර ජනතාව වෙනුවෙන් කරන්නාවූ මේ මානුෂීය ව්‍යාපෘතියට ඔබගේ ආධාර /උපකාර ඇවසිම මොහොතයි මේ..
28/11/2025

අපේම විපතට පත් සහෝදර ජනතාව වෙනුවෙන් කරන්නාවූ මේ මානුෂීය ව්‍යාපෘතියට ඔබගේ ආධාර /උපකාර ඇවසිම මොහොතයි මේ..

Address

Richmond College, Richmond Hill
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Richmond College 2010-2020 Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share