02/12/2025
ආදරය බෙදන්න ඔබත් එක්තු වෙන්න 🙏📚
අරණායක ප්‍රදේශයේ ගංවතුර උවදුරෙන් සහ නායයෑමෙන් පාසල් උපකරණ අහිමි වූ සිසු සිසුවියන්ට නිල ඇදුම් සිට පැන්සල දක්වා සියලු දෑ ලබාදීමේ වගකීම භාර ගැනීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් සියලු ඇලවීෂියානු ප්‍රජාව සූදානම්.
මෙකී උතුම් කර්තව්‍යයට ඔබගෙ සහාය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.
පරිත්‍යාග කල හැකි ද්‍රව්‍ය
පාසල් නිල ඇඳුම් රෙදි
පාසල් පොත් , පෑන් , පැන්සල්
පොත් බෑග් , වතුර බෝතල්
පාසල් සපත්තු , මේස්
ආදී පාසල් දරුවන්ට අවශ්‍ය ඕනෑම දෙයක් විද්‍යාලීය ප්‍රධාන ශාලාවෙ පිහිටුවා ඇති විශේෂ මධ්‍යස්ථානයට ගෙනවිත් භාර දෙන්න.
එතෙර මෙතර සිටින ඔබට මුදලින්ද පහත ගිණුම හරහා පරිත්‍යාග කලහැක.
Account no - 169100170052484
Name - Old Boys' Association of St.Aloysius' College
Bank and Branch - Peoples Bank, Galle Main Street
විස්තර විතර සඳහා:
☎ ඩේමියන් 0775 179 289 / ඉම්ජාත් 0779492066 / ඉශාන් 0778 368 079
Help Children Who Lost Everything in the Floods! 🌊
The St. Aloysius’ College Galle Old Boys’ Association is taking the lead in mobilizing the entire Aloysius community to take responsibility for providing everything from uniforms to pencils for students who have been displaced by floods and landslides in the Aranayaka area.
We respectfully request your support for this noble cause.
Items that can be donated:
• School uniform fabric
• School books, pens, pencils
• School bags, water bottles
• School shoes, socks
• Any other items needed by school children
Please bring these to the special center set up in the college main hall.
For those near and far, you can also donate money through the following account:
Account no - 169100170052484
Name - Old Boys’ Association of St. Aloysius’ College
Bank and Branch - Peoples Bank, Galle Main Street
ආදරය බෙදන්න ඔබත් එක්තු වෙන්න 🙏📚
අරණායක ප්‍රදේශයේ ගංවතුර උවදුරෙන් සහ නායයෑමෙන් අසරණ වූ සිසු සිසුවියන්ගේ නිල ඇදුම් සිට පැන්සල දක්වා සියලු දෑ ලබාදීමේ වගකීම භාර ගැනීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් සියලු ඇලවීෂියානු ප්‍රජාව සූදානම්.
මෙකී උතුම් කර්තව්‍යයට ඔබගෙ සහාය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.
පරිත්‍යාග කල හැකි ද්‍රව්‍ය
පාසල් නිල ඇඳුම් රෙදි
පාසල් පොත් , පෑන් , පැන්සල්
පොත් බෑග් , වතුර බෝතල්
පාසල් සපත්තු , මේස්
ආදී පාසල් දරුවන්ට අවශ්‍ය ඕනෑම දෙයක් විද්‍යාලීය ප්‍රධාන ශාලාවෙ පිහිටුවා ඇති විශේෂ මධ්‍යස්ථානයට ගෙනවිත් භාර දෙන්න.
එතෙර මෙතර සිටින ඔබට මුදලින්ද පහත ගිණුම හරහා පරිත්‍යාග කලහැක.
Account no - 169100170052484
Name - Old Boys' Association of St.Aloysius' College
Bank and Branch - Peoples Bank, Galle Main Street
මූල්‍යමය පරිත්‍යාග වලට අදාල රිසිට්පත්
https://chat.whatsapp.com/ITTNzsvisDd3uDrvB0wl1K?mode=hqrt3
මෙම සමූහයට යොමු කරන්න.
විස්තර විතර සඳහා:
☎️ ඩේමියන් 0775 179 289 / ඉම්ජාත් 0779492066 / ඉශාන් 0778 368 079
Help Children Who Lost Everything in the Floods! 🌊
The St. Aloysius’ College Galle Old Boys’ Association is taking the lead in mobilizing the entire Aloysius community to take responsibility for providing everything from uniforms to pencils for students who have been displaced by floods and landslides in the Aranayaka area.
We respectfully request your support for this noble cause.
Items that can be donated:
• School uniform fabric
• School books, pens, pencils
• School bags, water bottles
• School shoes, socks
• Any other items needed by school children
Please bring these to the special center set up in the college main hall.
For those near and far, you can also donate money through the following account:
Account no - 169100170052484
Name - Old Boys’ Association of St. Aloysius’ College
Bank and Branch - Peoples Bank, Galle Main Street
This appears to be a humanitarian appeal from the St. Aloysius’ College alumni association to help students affected by natural disasters in the Aranayaka region of Sri Lanka.
DONATE NOW and make a difference! 💚
02/12/2025
27/04/2025
16/02/2025
15/02/2025
15/02/2025
10/02/2025
31/12/2024
21/06/2024
21/06/2024