Learn with Suranga Jayampathi

Learn with Suranga Jayampathi උසස්පෙළ ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය

28/03/2025
මෙහිදී කඩ වී ඇති ගිණුම්කරණ සංකල්පය කුමක් ද? 😁😁
09/12/2023

මෙහිදී කඩ වී ඇති ගිණුම්කරණ සංකල්පය කුමක් ද? 😁😁

හෙට 👉 2024 AL 👉 අලුත්ම පාඩම 👉 ජයසකුණ - රත්ගම 👉 යාලුවොන්ටත් කියන්න ❤️
04/11/2023

හෙට 👉 2024 AL 👉 අලුත්ම පාඩම 👉 ජයසකුණ - රත්ගම 👉 යාලුවොන්ටත් කියන්න ❤️

2023 AL ~ අන්තිම මාස 3 Game Plan එක 🎯🏆Update -✅ Ranking Papers - 2/10 ✅ Syllabus - 18/19@
28/10/2023

2023 AL ~ අන්තිම මාස 3 Game Plan එක 🎯🏆

Update -

✅ Ranking Papers - 2/10
✅ Syllabus - 18/19@

2023 AL ~ අන්තිම මාස 3 Game Plan එක 🎯🏆Ranking Papers 10 යිModel Papers 3 යි (දෙසැම්බර්)MCQ 1000 යිUpdate -✅ Ranking Pape...
16/10/2023

2023 AL ~ අන්තිම මාස 3 Game Plan එක 🎯🏆

Ranking Papers 10 යි
Model Papers 3 යි (දෙසැම්බර්)
MCQ 1000 යි

Update -

✅ Ranking Papers - 1/10

(දැනට Ranking Paper 3 ක් ලියා අවසන්, ලකුණු විගසින් පල කරනු ලැබේ)

2024 ට ❤️ හෙට 😉
14/10/2023

2024 ට ❤️ හෙට 😉

මගෙන් Business Studies ඉගෙනගන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් තියපු පොඩි පියවරක්❤️නවීන Multimedia තාක්ෂණය ඇසුරින් අමතක නොවෙන්න...
30/08/2023

මගෙන් Business Studies ඉගෙනගන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් තියපු පොඩි පියවරක්❤️

නවීන Multimedia තාක්ෂණය ඇසුරින් අමතක නොවෙන්නම BS ➡️🧠 ➡️ 2024 AL ➕2025 AL සඳහා

Abacus අධ්‍යාපන ආයතනය, බූස්ස
BS with Suranga Jayampathi 😎
077 33 29 167

මුදල් ප්‍රවාහ ප්‍රකශනය ඇරඹේ ✨👉 අගෝස්තු 10 බ්‍රහස්පතින්දා 👉 පෙ.ව. 9.00 - ප.ව. 5.00  👉 Oxford මිනුවන්ගොඩ, ගාල්ලSuper Hero ...
09/08/2023

මුදල් ප්‍රවාහ ප්‍රකශනය ඇරඹේ ✨

👉 අගෝස්තු 10 බ්‍රහස්පතින්දා
👉 පෙ.ව. 9.00 - ප.ව. 5.00
👉 Oxford මිනුවන්ගොඩ, ගාල්ල

Super Hero කෙනෙක් විදියට Cash Flow Statement එක ගොඩදාන්න ඕනකම තියන,
✅ AL ළමුන්ට
✅ විශ්වවිද්‍යාල සිසුන්ට
✅ වෘත්තීය විභාග හදාරණ අයට
✅ මූල්‍ය ක්⁣ෂේත්‍රයේ ඕනෑම අයෙකුට සහභාගී විය හැක.

සුරංග ජයම්පතී
077 33 29 167

Tute 50ක් එකපාර Print කරපු පළවෙනි අවස්ථාව 💚✅ Class වල Post එකක් උනත් Share කරපු Status දාපු✅ කටින් කට මගේ පන්ති ගැන ප්‍...
08/08/2023

Tute 50ක් එකපාර Print කරපු පළවෙනි අවස්ථාව 💚

✅ Class වල Post එකක් උනත් Share කරපු Status දාපු
✅ කටින් කට මගේ පන්ති ගැන ප්‍රචාරය යවපු
✅ Hand Bill බෙදන්න Poster ගහන්න ආපු යාලුවොන්ට
✅ මේ තරම් දුරකට ගොඩනැගෙන්න විවිධ විදියට උදව් කරපු යාලුවො, අම්මලා තාත්තලා, ගුරුවරු හැමෝටමත්

✅ මාව විශ්වාස කරලා මගෙ ලඟ රැඳුන ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටමත්

ස්තූතියි ❤️🙏

Address

Pattidora
Galle
80270

Telephone

+94773329167

Website

Alerts

Be the first to know and let us send you an email when Learn with Suranga Jayampathi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category