G/Heenatigala Shariputhra Secondary College

G/Heenatigala Shariputhra Secondary College Official page of G/heenatigala Shariputhra Secondary College At present, the 975 college students about studying and 43 teachers .

Sixth grade to 13th grade classes at the Advanced Level classes started in 1984 won an Arts and Science and Maths subjects are along streams.

🙏🙏
30/11/2025

🙏🙏

09/11/2025

හෙට දින උසස් පෙළ විභාගයට පෙනී සිටින සැරියුත් දූ පුතුන්ටත් ,විභාගයට පෙනී සිටින අනෙකුත් දූ පුතුන්ටත් තෙරැවන් සරණින් ඉහළ ප්‍රතිඵලයක් ලැබීමට ශක්තිය ධෛර්යය ,වාසනාව ලැබේවා .
විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය ...ගා/හීනටිගල ශාරිපුත්‍ර ම.වි.

05/10/2025
🙏🙏
04/10/2025

🙏🙏

04/10/2025
26/09/2025

අයහපත් කාලගුණය නිසා සමස්ත ලංකා පාපන්දු තරඟ දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.⛈️⛈️

හෙට දින සමස්ත ලංකා තරග සදහා සහභාගී වන සැරියුත් දියණියනි මෙවර ජයග්‍රහණය සැරියුත් මාතාවට ගෙන ඒමට සියලු ශක්තිය ලැබේවා! - වි...
25/09/2025

හෙට දින සමස්ත ලංකා තරග සදහා සහභාගී වන සැරියුත් දියණියනි මෙවර ජයග්‍රහණය සැරියුත් මාතාවට ගෙන ඒමට සියලු ශක්තිය ලැබේවා!
- විදුහල්පති තුමා ඇතුළු ආචර්යමණ්ඩලය -

"හීනටිගල සැරියුත් මහ විදුහල් දරුවෝ වෙමු අපි ඉදිරියටම යන"
22/08/2025

"හීනටිගල සැරියුත් මහ විදුහල් දරුවෝ වෙමු අපි ඉදිරියටම යන"

Congratulations girls... We are proud of you...💐💐
20/08/2025

Congratulations girls... We are proud of you...💐💐

සැරියුත් විදුමාතාවගේ නාමය යලිත් වරක් ජාත්‍යන්තර තලයට රැගෙන යමින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ බාලිකාපන් ද...
18/08/2025

සැරියුත් විදුමාතාවගේ නාමය යලිත් වරක් ජාත්‍යන්තර තලයට රැගෙන යමින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ බාලිකාපන් දුකණ්ඩායමට තේරී පත්වූයේ එමෙන්ම මෙවර එහි ⚽🇱🇰 කණ්ඩායම් නායිකාව🇱🇰⚽ ලෙස තේරී පත්වූ කුල්මි ෂෙහාරා දියණියටත්(කණ්ඩායම් නායිකා), නෙත්මි නිරාශා දියණියටත් සැරියුත් මාතාවගේ හදපිරි උණුසුම් සුබපැතුම්..

Address

G/Heenatigala Shariputhra College, Heenatigala, Talpe
Galle
GL 80615

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

091 2283490

Alerts

Be the first to know and let us send you an email when G/Heenatigala Shariputhra Secondary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/Heenatigala Shariputhra Secondary College:

Shortcuts

Share

Category