Expert Global

Expert Global

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Expert Global, Educational consultant, Galle.

Photos from Expert Global's post 26/03/2026

Tiffany & Co.
SCAM ALERT 🚨‼️
Scam
අද කියන්න යන්නෙ ලංකාවේ සෙට් එකක් කරන තවත් scam එකක් ගැන.

මේක වෙන්නෙ ඔයා online job එකක් කරන්න කැමතිද අහල ඔයාව contact කරගෙන ඊට පස්සෙ පොඩි task එකක් දෙනවා ඔයාලව වෙබ් එකක රෙජිස්ටර් කරගෙන. ඊට පස්සේ එකෙන් පොඩි amount එකක් ඔයාගේ bank account එකට එයාල transfer කරනවා (ඕනනම් ඒක අරන් ඔයාට නවත්තන්නත් පුලුවන්) 😁
හැබැයි ඒකට අහුවෙලා ඔයා දිගටම කරගෙන ගියොත් එයාල ඔයාව ගොනාට අන්දලා ලක්ෂ ගණන් කඩා ගන්නවා. කොල්ලොන්ට කතා කරන්නේ කෙල්ලො කෙල්ලොන්ට ටෝක් කරන්නේ කොල්ලො. අහුවෙන්න එපා හැබැයි! මේවාගේ ඒවා කාලෙන් කාලෙට එනව ඔක්කොම scam තමයි! පහළ අමුණල තියෙනවා ඒකට සම්බන්ධ ප්‍රධාන අය. හැබැයි මේ පොටෝ වල ඇත්තටම ඉන්නෙ ඒ අය නොවෙන්න පුලුවන්. මේ අය දන්න අය ඉන්නව නම් හොයල බලන්න. අහ් තව එකක්. ඒ Telegram group එකේ ඉන්නෙ එයාලගෙම අය. ඒ අය සල්ලි ලැබුණ කියල මැසේජ් දානවා බොරු ස්ක්‍රීන්ශොට්, අහුවෙන්න එපා‼️

Sri Lanka Police

25/11/2025

SCAM ALERT 🚨

PLEASE SHARE ‼️

ScamAlert

Photos from Expert Global's post 21/11/2025

SCAM ALERT 🚨‼️

අද කියන්න යන්නෙ ලංකාවේ සෙට් එකක් පිටරටක ඉඳන් කරන අමුතු scam එකක් ගැන.

මේක වෙන්නෙ ඔයා online job එකක් කරන්න කැමතිද අහල ඔයාව contact කරගෙන ඊට පස්සෙ පොඩි task එකක් දෙනවා ඔයාලව වෙබ් එකක රෙජිස්ටර් කරගෙන. ඊට පස්සේ එකෙන් පොඩි amount එකක් ඔයාගේ bank account එකට එයාල transfer කරනවා (ඕනනම් ඒක අරන් ඔයාට නවත්තන්නත් පුලුවන්) 😁
හැබැයි ඒකට අහුවෙලා ඔයා දිගටම කරගෙන ගියොත් එයාල ඔයාව ගොනාට අන්දලා ලක්ෂ ගණන් කඩා ගන්නවා. කොල්ලොන්ට කතා කරන්නේ කෙල්ලො කෙල්ලොන්ට ටෝක් කරන්නේ කොල්ලො. අහුවෙන්න එපා හැබැයි! මේවාගේ ඒවා කාලෙන් කාලෙට එනව ඔක්කොම scam තමයි! පහළ අමුණල තියෙනවා ඒකට සම්බන්ධ ප්‍රධාන අය. හැබැයි මේ පොටෝ වල ඇත්තටම ඉන්නෙ ඒ අය නොවෙන්න පුලුවන්. මේ අය දන්න අය ඉන්නව නම් හොයල බලන්න. අහ් තව එකක්. ඒ Telegram group එකේ ඉන්නෙ එයාලගෙම අය. අහුවෙන්න එපා‼️

Www.Upfilmpromote.com
Universal Studios Hollywood
Universal Pictures
FBI – Federal Bureau of Investigation
Sri Lanka Police

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Website

Address


Galle