Trading With Ashan
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Trading With Ashan, Education Website, Galle.
29/03/2024
Congratulations my bro 🖤
16/03/2024
අද පටන්ගත්ත 236 Batch එකත් එක්ක Join උන ළමයින්ගෙ Feedbacks 😍
ඔයත් Trading පටන්ගන්න ආසාවෙන් ඉන්න, Trading හරියට ඉගෙනගන්න තැනක් හොය හොය ඉන්න කෙනෙක් නම් අනිවාරෙන් කියවන්න.
මොකද මේ ඉන්නෙ ඔයාල වගේම මේ ගැන විස්තර හොයල අපිත් එක්ක සම්බන්ධ උන අය.
16/03/2024
දවසෙ වියදමට රුපියල් 11,000ක් ඇති නේද 😎
හරියට ඉගෙනගත්තොත් මාස කීපයක් යද්දි මේ වගේ දවස ගානෙ සල්ලි හොයන එක මහ ලොකු දෙයක් නෙවෙයි 🔥
15/03/2024
Them : "ඔයාලගෙ Course එකට අපිත් join වුනොත් ගොඩ යන්න පුලුවන් කියල ශුවර්ද...?"
ඇත්තටම ඔව්..මේ තියෙන්නෙ අපිත් එක්ක අලුතින් මේ field එකට එකතු වෙලා trading කරගෙන යන අයගෙ Course එක ගැන feedbacks.
ඉතිං කියවලම බලන්න.. එයාල ගොඩගියෙත් ඔයා මම වගේ මොකක්ද මේ crypto කියවලත් තේරුමක් නැතුව ඉද්දි හරි තැනින් හරි අඩිතාලමක් වැටුන නිසා.
11/03/2024
කියවන්න ඕනම feedbacks 🖤
නිකම්ම නිකම් හොදයි කියනවට වඩා අපි උගන්නපු දේවල් වලින් ගත්ත result එක පෙන්නලම recommend කරන එක වෙනම level එකක්, අපි ගොඩ දැම්මෙ මිනිස්සුන්ගෙ ජීවිත 🖤
මෙවර උසස්පෙල අවසන් කල ඔබට අන්තර්ජාල ව්‍යාපාරයක් හරහා මුදල් ඉපයීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්
Group link -
https://chat.whatsapp.com/LYoUecIOH3lBZGyPhePvkc
14/01/2024
අපේ Cryptocurrency Trading Master Course එකේ උගන්වන්නෙ මොනවද කියලා ඔයාටත් ප්‍රශ්නයක් ඇති..
දින 12ක් පුරාවට අපි ඔයාට Basic level එකේ ඉඳලා Professional Trader කෙනෙක් දක්වා යන්න අවශ්‍ය දැනුම ලබා දෙනවා.
ඒ විතරක් නෙවෙයි Course එකෙන් පස්සෙ Lifetime Services එකක් අපි ඔයාට ලබා දෙනවා. කෝස් එකකින් එහාට ගිහින් අපේ Trading Family එකේ member කෙනෙක් විදියට හැමදාම අලුත් දේවල් ඉගෙනගෙන ඔයාගෙ Life එක Success කර ගන්න ඔයාට පුලුවන්.
වැඩි විස්තර දැන ගන්න අපිට Whatsapp message එකක් දාන්න.
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Contact the school
Telephone
Address
Galle