විදුර - Vidura Educational Institute

විදුර - Vidura Educational Institute දෙවන පාසල...

11/09/2026
31/08/2026

Let’s learn English in a fun way!
👧🧒 අපේ පුංචි දරුවන්ට Spoken English ඉගෙනීම දැන් තවත් රසවත්! 💙✨

🎓 Spoken Lesson for Preschool Kids
🎯 Topic: What Do I Do?

පුංචි සිඟිත්තන්ට ආදරයෙන් කියාදෙන හොඳම පන්තිය,

explore, speak & grow together! 📖✨
Vidura Educational Institute – Walahanduwa
Conducted by: Madusha Maddage
📞 0740235731 / 0740267016

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කථන හැකියාව සතුටින් සහ විශ්වාසයෙන් වර්ධනය කරමු!

5 න් 6 ට යන පොඩ්ඩන්ට...නොමිලේ මාසයක් ම ලොකු ගණන් හදන්න, සරලව කියා දෙන ත්‍රෛමාසික පාඨමාලාව,සැප්. 01 අගහරුවාදා, සවස 3.00ට ...
28/08/2026

5 න් 6 ට යන පොඩ්ඩන්ට...

නොමිලේ මාසයක් ම ලොකු ගණන් හදන්න, සරලව කියා දෙන ත්‍රෛමාසික පාඨමාලාව,

සැප්. 01 අගහරුවාදා, සවස 3.00ට
විදුර අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ...

මෙහෙයවීම ප්‍රවීන දේශක:
නිරෝෂන් ගමගේ

#විදුර #වලහන්දූව

12/08/2026

සිසු වරුණ ශිෂ්‍යත්ව පාඨමාලාව 🎓✨

නැවත නැවතත් තහවුරු කරන ලද දෙමව්පිය විශ්වාසය සමඟින්… ❤️

විශිෂ්ටයින්ගේ සුන්දර ඉගෙනුම්පල ✨

👨‍🏫 මෙහෙයවීම – ප්‍රවීණ දේශක:
වරුණ නිශාන්ත
අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමා

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:
🔹 විදුර – වලහන්දූව
🔹 අකුර – ගාල්ල
🔹 සිග්මා – බද්දේගම

📞 විමසීම්: +94 77 012 5050

🎓 ඔබේ දරුවාගේ අනාගතය සාර්ථකත්වය කරා ගෙන යන ශිෂ්‍යත්ව ගමනට අදම එක්වන්න!

#සිසුවරුණ #ශිෂ්‍යත්වපාඨමාලාව #ශිෂ්‍යත්වය #ගාල්ල #බද්දේගම #වලහන්දූව

02/08/2026
🌕🙏 පොසොන් පොහෝ දිනය නිමිති කොටගෙනතෙවන වරටත්, විදුර අධ්‍යාපන ආයතනයේ ගුරු මණ්ඩලය, සිසුකැල සහ දෙමව්පියන් ගේ දායකත්වයෙන් සංව...
23/06/2026

🌕🙏 පොසොන් පොහෝ දිනය නිමිති කොටගෙන
තෙවන වරටත්, විදුර අධ්‍යාපන ආයතනයේ ගුරු මණ්ඩලය, සිසුකැල සහ දෙමව්පියන් ගේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන,

මාළු පාන් දන්සල

📅 ජුනි 29
🌕 පොසොන් පොහෝ දින
🕙 උදෑසන 10.00 සිට
📍 ආයතනය පරිශ්‍රයේදී පැවැත්වේ.

🙏💐 ඔබ සැමට බැති සිතින් ආරාධනා... 💐🙏

2026, 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ පුංචි සිඟිත්තාව ශිෂ්‍යත්වයට සූදානම් කිරීමේ පළමු පියවර...〽️👇පහත සබැඳිය භාවිතයෙන් අප හා එ...
02/06/2026

2026, 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ පුංචි සිඟිත්තාව ශිෂ්‍යත්වයට සූදානම් කිරීමේ පළමු පියවර...〽️

👇පහත සබැඳිය භාවිතයෙන් අප හා එක්වන්න.
WhatsApp Group Link:-
https://chat.whatsapp.com/FT8JZu4cyqI6GcUifd4c0g
(2026, 2 ශ්‍රේණි සිසුන් සඳහා පමණි)

2027, 3 ශ්‍රේණි ශිෂ්‍යත්ව පන්තිය පිළිබඳ සියලුම තොරතුරු මෙම WhatsApp Group හරහා යාවත්කාලීන කරනු ලැබේ.✒️

අනෙකුත් සියලුම පන්ති සඳහා විමසීම්,
0775436163 / 0713188228

📍විදුර වලහන්දූව

🔴 Special Group Classesසාම්ප්‍රදායික කලාවෙන් මිදී,සරල ක්‍රම මගින්,අප හා එක්වගණිතය ටගණිතයෙන්ම අභියෝග කරමු...
24/05/2026

🔴 Special Group Classes

සාම්ප්‍රදායික කලාවෙන් මිදී,
සරල ක්‍රම මගින්,
අප හා එක්ව
ගණිතය ට
ගණිතයෙන්ම අභියෝග කරමු...

08/05/2026

ලකුණු අඩුද?
අදම අප හා එක්වන්න...
බොරු වැඩ නැති, හර බර ඇති විදුර

දු.ක - 071 3188228 / 077 5436163

දෙවන පාසල...

ඔබගේ අධ්‍යාපන ගමනට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව✨ නොවඩුව ලැබෙන.. සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞— විදුර අ...
14/04/2026

ඔබගේ අධ්‍යාපන ගමනට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව✨ නොවඩුව ලැබෙන..

සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞

— විදුර අධ්‍යාපන ආයතනය | වලහන්දූව —

Address

Walahanduwa
Galle

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when විදුර - Vidura Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share