07/08/2015
වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය -2015
ශ්‍රී පරමානන්ද දහම්පාසලේ ඉගෙනුම ලබන සිසුසිසුවියන්ගේ දක්ෂතා අගයනුවස් සංවිධානය කරනුලබන වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය මෙවරද ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට තීරණයකර ඇත.එම සත් කර්තව්‍යයට උපකාර කිරීමට කැමති නම් ඔබගේ ආධාර මුදල් එලියට් පර ශ්‍රී පරමානන්ද විහාරස්ථානයට ගෙනවිත් භාර දෙනමෙන් ඉල්ලා සිටිමු.