ICT With Achala Sajeewani

ICT With Achala Sajeewani 10 වසරක් පුරා දරුවන්ගේ විශ්වාසය තුළින් ගොඩනැගුණු අපේ ICT පන්තිය.

Result කියන්න ආපු එයාලගේ❤️
26/06/2026

Result කියන්න ආපු එයාලගේ❤️

2025(2026) O/L Gang 💪💯 our ICT Class
25/06/2026

2025(2026) O/L Gang 💪💯 our ICT Class

16/02/2026

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දූ පුතුන්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏👍❤️*

👍“ඔබ හිතන පරිදි නොව, ඔබ උත්සහ කරන පරිදි ජයගන්නවා.”👍

එහෙනම් Good Luck හැමෝටම 👍❤️😘🙏

15/02/2026

ICT - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 6 ශ්‍රේණිය 2026 වර්ශයට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව මුල සිට සරලව හරි තැනින් පටන් ගනිමු.

💻🖥️සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 10.30 - ප.ව 12.30 දක්වා පැවැත්වේ

2025 O'Level Batch last Date😭😍❤️Some of the most loving  memories of my life❤️
09/02/2026

2025 O'Level Batch last Date😭
😍❤️Some of the most loving memories of my life❤️

21/12/2025
ICT - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මුල සිට සරලව හරි තැනින් පටන් ගනිමු.10 වසරක් පුරා දරුවන්ගේ විශ්වාසය තුළින් ගොඩනැගුණු  ...
17/08/2025

ICT - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

මුල සිට සරලව හරි තැනින් පටන් ගනිමු.

10 වසරක් පුරා දරුවන්ගේ විශ්වාසය තුළින් ගොඩනැගුණු අපේ ICT පන්තිය.

11/07/2025

මෙවරත් අපේ ප්‍රතිඵල 100%👍💪💪
සියලුම දරුවන්ට මාගේ සුභ පතුම් ❤️❤️

Address

Baddegama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ICT With Achala Sajeewani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category