Sacred heart convent galle Sri Lanka montessori old girl & old boy

Sacred heart convent galle Sri Lanka  montessori old girl & old boy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sacred heart convent galle Sri Lanka montessori old girl & old boy, School, Galle.

08/12/2023
07/11/2023

සුහද ඇරයුමයි,

අප ශ්‍රී හෘද පෙර පාසලේ සිප් සතර හැදැරූ දුවා දරුවන්ට නැවත අප හා එක් වන්නට කරන ආරාධනයයි මේ. අවුරුදු සියයකට වඩා පැරැණි ඉතිහාසයකට උරුම කම් කියන , ඔබගේ සිගිති පා සටහන් අප පෙර පාසලේ තැබූ මුල්ම දිනය ඔබට මතක ඇති . එදා , මෙදා තුර ශ්‍රී හෘද පෙර පාසලේ දඟ පා අකුරු කල ඔබ හදුනා ගැනීමට , දැකීමට අපි ඉතාම කැමැතියි. ඒ වගේම මා හදුනන ආදරණීය දූ වරුන් හා පුතනුවන් සමග ඔවුන්ගේ මිතුරු ම්තුරියන් හා දෙමාපියන් නැවත හදුනා ගනිමින් සුන්දර මතක සටහන් අලුත් කරන්නට මේ සොදුරු මංපෙත් විවර කරම්න් දෑත් දිගුකරන්නේ ඔබ වෙනුවෙනුයි . එන්න අප හා එක් වන්න දස දෙස විසිරී සිටින ශ්‍රී හෘද දියණියණිවරුනි , පුතනුවනී දොඩමලු වෙමු , සිහිපත් කරමු අතීතයේ සුන්දර මතක සටහන් සමග ඔබගේ සොඳුරු වර්තමානය එක්ව විඳ ගනිමු.
ස්තුතියි

දැන් මේ අය  කොහෙද ඉන්නේ , මෙකද කරන්නේ ,දැන් ගොඩක් ලොකු ළමයිනේද එන්න අප හා නැවත එකතු  වෙලා අළුත්  දෙයක් ගොඩ නඟමු ❤
22/10/2023

දැන් මේ අය කොහෙද ඉන්නේ , මෙකද කරන්නේ ,දැන් ගොඩක් ලොකු ළමයිනේද එන්න අප හා නැවත එකතු වෙලා අළුත් දෙයක් ගොඩ නඟමු ❤

සුලඟේ ලෙලෙනා මල් සේ දඟ පා,අප පෙර පාසැල් ගිය කාලයේ,යළුවෝ අද නැත,වෙනඅය එහි ඇත,කාලය මැව් වෙනසක අරුමේ😍😍😍😍
19/10/2023

සුලඟේ ලෙලෙනා මල් සේ දඟ පා,
අප පෙර පාසැල් ගිය කාලයේ,
යළුවෝ අද නැත,
වෙනඅය එහි ඇත,
කාලය මැව් වෙනසක අරුමේ
😍😍😍😍

19/10/2023

නැවත අප සමඟ එකතුව නඟමු අළුත් ලෝකයක් ආදරණීය නංගිලා මල්ලිලා සමඟ
❤❤❤❤

18/10/2023

එක්වන් අප සමඟ
නැවතත් සුහදශීලී
ආරධනාවක් ඔබ සැමට

18/10/2023

Address

Galle

Telephone

+94777543505

Website

Alerts

Be the first to know and let us send you an email when Sacred heart convent galle Sri Lanka montessori old girl & old boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category