Nanduni Gamage Academy Of Science

Nanduni Gamage Academy Of Science TUITION

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කඩයිම සඳහා පෙනී සිටින සියලුම දූ දරුවන්‍ට එම කඩයිම විශිෂ්ඨ ලෙස ජය ගැනීමට හැකි වේවායි හදවති...
28/05/2023

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කඩයිම සඳහා පෙනී සිටින සියලුම දූ දරුවන්‍ට එම කඩයිම විශිෂ්ඨ ලෙස ජය ගැනීමට හැකි වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

01/01/2022
විද්‍යාව යනු පහසු විෂයක් නොවේ. ඔබ අධ්‍යනය කරමින් සිටින්නේ මේ තාක් කාලයටම හදුන්වා දුන් සංකීරණම හා බැරෑරුම්ම විෂය නිර්දේශය...
29/10/2021

විද්‍යාව යනු පහසු විෂයක් නොවේ. ඔබ අධ්‍යනය කරමින් සිටින්නේ මේ තාක් කාලයටම හදුන්වා දුන් සංකීරණම හා බැරෑරුම්ම විෂය නිර්දේශයයි.

එබැවින් විද්‍යාව නීරස විෂයක් නොවී විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගැනීමට රටේ හොදම online විද්‍යාව පන්තිය හා සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත.නොපමාව ජයටැඹ කරා දිරියෙන් පිය නගන සිසු කැලට සම්බන්ධ වීමට ඔබටත් ආරාධනා...

ඔබේ ගුරුවරිය...

නදුනි ගමගේ ගුරුවරිය කැළණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිලිබද විශේෂ ගෞරව උපාධිය ලෙස සිය විද්‍යාවේදී උපාධිය සම්පුර්ණ කර රජයේ පාසලක විද්‍යාව විෂය භාර ගුරුවරියක ලෙස හා ගාලු දිස්ත්‍රික්කයේ සුවහසක් දරු දැරියන්ගේ නැනස පාදමින් විද්‍යාව ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටියි...

2022 වර්ෂය සදහා නව පන්ති දෙසැම්බර් 01 වන දා සිට ආරම්භ වන බැවින් ලියාපදිංචි වීම සදහා දරුවාගේ නම, ශ්‍රේණිය හා whatsapp අංකය පහත අංකයට එවන්න...
*0774772983* (SMS / WHATSAPP / VIBER / TELEGRAM)

පහත සදහන් ලින්ක් මගින් ද අදාල Whatsapp කන්ඩායමට පහසුවෙන් සම්බන්ධ වීමට පුලුවනි.
(2022 වර්ෂයේ දී ඔබ සිටින ශ්‍රේණියට අදාල කණ්ඩායමට එකතු වන්න)

https://chat.whatsapp.com/CevZf8GWNz8Fh9RyGpQvkQ

විද්‍යාව යනු පහසු විෂයක් නොවේ. ඔබ අධ්‍යනය කරමින් සිටින්නේ මේ තාක් කාලයටම හදුන්වා දුන් සංකීරණම හා බැරෑරුම්ම විෂය නිර්දේශය...
29/10/2021

විද්‍යාව යනු පහසු විෂයක් නොවේ. ඔබ අධ්‍යනය කරමින් සිටින්නේ මේ තාක් කාලයටම හදුන්වා දුන් සංකීරණම හා බැරෑරුම්ම විෂය නිර්දේශයයි.

එබැවින් විද්‍යාව නීරස විෂයක් නොවී විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගැනීමට රටේ හොදම online විද්‍යාව පන්තිය හා සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත.නොපමාව ජයටැඹ කරා දිරියෙන් පිය නගන සිසු කැලට සම්බන්ධ වීමට ඔබටත් ආරාධනා...

ඔබේ ගුරුවරිය...

නදුනි ගමගේ ගුරුවරිය කැළණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිලිබද විශේෂ ගෞරව උපාධිය ලෙස සිය විද්‍යාවේදී උපාධිය සම්පුර්ණ කර රජයේ පාසලක විද්‍යාව විෂය භාර ගුරුවරියක ලෙස හා ගාලු දිස්ත්‍රික්කයේ සුවහසක් දරු දැරියන්ගේ නැනස පාදමින් මේ වන විට වසර 8කට වඩා වැඩි කාලයක් ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටියි...

2022 වර්ෂය සදහා නව පන්ති දෙසැම්බර් 01 වන දා සිට ආරම්භ වන බැවින් ලියාපදිංචි වීම සදහා දරුවාගේ නම, ශ්‍රේණිය හා whatsapp අංකය පහත අංකයට එවන්න...
*0774772983* (SMS / WHATSAPP / VIBER / TELEGRAM)

පහත සදහන් ලින්ක් මගින් ද අදාල Whatsapp කන්ඩායමට පහසුවෙන් සම්බන්ධ වීමට පුලුවනි.
(2022 වර්ෂයේ දී ඔබ සිටින ශ්‍රේණියට අදාල කණ්ඩායමට එකතු වන්න)

https://chat.whatsapp.com/CevZf8GWNz8Fh9RyGpQvkQ

2021 ලෝක ළමා දිනයට නදුනි ගමගේ ගුරුවරියගෙන් සුබපැතුම්....
30/09/2021

2021 ලෝක ළමා දිනයට නදුනි ගමගේ ගුරුවරියගෙන් සුබපැතුම්....

Address

Galle
80000

Telephone

+94774772983

Website

Alerts

Be the first to know and let us send you an email when Nanduni Gamage Academy Of Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nanduni Gamage Academy Of Science:

Shortcuts

Share

Category