12/11/2025
'භෂ්මාවශේෂ ' නවකතාව
කර්තෘ : චන්ද්‍රසිරි දොඩන්ගොඩ
මිල රු. 950
'භෂ්මාවශේෂ' චන්ද්‍රසිරි දොඩන්ගොඩ නම් වූ සොඳුරු ලේඛකයා, කෘතහස්ත පුවත්පත් කලාවේදියා සුජීවත්ව සිටියදී මුද්‍රණද්වාරයෙන් පළවූ ඔහුගේ අවසන් නවකතාවයි. 2017 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන සඳහා දෙවන වටයට නිර්දේශ වූ මෙය එංගලන්තයෙහි ලන්ඩන් පුරවරයෙහි වැඩ විසූ අස්සජී නම් ශ්‍රී ලාංකික ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ සංකීර්ණ ජීවිතය වටා ගෙතුණු අතිශය සංවේදී කතාවකි. උන්වහන්සේගේ සන්සුන් ජීවිතය කලෙක නොසන්සුන්ව ගලා යන්නේ එලීනා සහ සිරිමන්ත යන සුවිශේෂී චරිත දෙක ඇසුරේ ය.
ඇණවුම් කිරීමට
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
0767978168 ට WhatsApp කරන්න
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
පොත ලබාගන්නා ආකාරය:- Courier